
i never knew about this shit, have to try tomorrow.
and follow chathuranirmal's advice; may be it will work, like listening to a new song again and again for 100 times on the same day![]()


ටික ටික කාලා වැඩක් නැ. එක පාර ගොඩක් කන්න ඕනි. එපා වෙනකල් කන්න. ඔයාට බිස්කට් පුඩින් එපා වෙන එක වෙනවාමයි



ඇත්ත කියපන්. උඹ CBL එකේ මාකටින් මැනේජර් කෙනෙක් නේද?![]()







