ඇබ්බැහිවෙලා

ruvi777cute

Well-known member
  • Sep 25, 2014
    2,098
    882
    113
    33
    Srilanka
    i never knew about this shit, have to try tomorrow.

    and follow chathuranirmal's advice; may be it will work, like listening to a new song again and again for 100 times on the same day :yes:
     
    • Like
    Reactions: johnferna678

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්
    ටික ටික කාලා වැඩක් නැ. එක පාර ගොඩක් කන්න ඕනි. එපා වෙනකල් කන්න​. ඔයාට බිස්කට් පුඩින් එපා වෙන එක වෙනවාමයි

    වැඩේ හරි ගියොත් උබට ලොකු පිනක් ලැබෙයි :yes::yes:
     

    Idibuwa

    Junior member
  • Aug 11, 2017
    201
    16
    18
    ගෙදර
    හිත යකෝ හිත... ඔය හිත කියන ලබ්බ පාලනය කරගන්න බලපං.. එතකොට හරි.. Good luck :oo::oo:
     

    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43
    ලොලිපොප් වගේ දෙයක් කන්න, එකත් සෑහෙන වෙලා යූස් කරන නිසයි, සීනි තියෙන නිසයි මේකට විසඳුමක් වේවි,
     

    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    ඕක වැඩක් නෑ මල ජරාවක්. The only thing special about this was its appearance. For a pudding that has soggy biscuits with basic icing, a lazy dribble of chocolate sauce coupled with chopped nuts worked to elevate the look but sadly, not the taste.