ඇමති ආතවුද සෙනෙවිරත්න සොයා දෙන්න
ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ආතාවුද සෙනෙවිරත්න සහ ඔහුගේ පුත් සබරගමුව පළාත් සභ මන්ත්‍රී දොස්තර පරාක්‍රම ආතාවුද සෙනෙවිරත්න යන ප්‍රකට දේශපාලනඥයන් දෙදෙනා පැහැර ගෙන ගොස් සඟවා ගෙන ඇතැයි ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වේ.
ආතාවුද පිය පුතු දෙදෙනා පසුගිය 12 වෙනිදා ආණ්ඩුවෙන් ඉවත් වී විපක්ෂයට ඒමට සියල්ල සූදානම් කර තිබූ අතර එදින සිට අද දක්වා දින 3 ක් තිස්සේ ඔවුන් දෙදෙනා ආගිය අතක් නැත. ඥාතීන් සැක කරන්නේ මැදමූළන රෙජීමයේ පිරිසක් විසින් පිය පුතු දෙදෙනා පැහැර ගෙන සඟවා ගෙන සිටින බවයි.
මේ ආකාරයටම ඊයේ 13 දා විපක්ෂයට එක් වීමට නියමිතව සිටි මැදවච්චිය ප්‍රාදේශීය සභාවේ උප සභාපති නලින් විජේරත්න සමග තවත් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් සිව් දෙනෙක් පැහැර ගෙන ගියහ.
ආතාවුද පිය පුතු දෙදෙනා ගැන තොරතුරු දන්නා අය වෙතොත් පොදු විපක්ෂයේ නායකයන්ට හෝ ලංකා ඊ නිව්ස් වෙත දන්වන මෙන් ඉල්ලමු.