අද උදේ පාරෙදි ට්‍රැෆික් අස්සෙ අපිම චන්දෙ දීල පාර්ලිමේන්තු යවපු නූගත් ඇමතියෙකුගේ වාහන පෝලිමකින් සද්දෙට හෝන් පාරක් ගැහුවා.
ඇත්තටම මට තවදුරටත් අයින් කරන්න විදියක් තිබුනේ නැහැ. කාණුවට අඩි බාගයක්වත් නැහැ..
මේ නූගත් වල් වේ#ගෙ පුතාට පොලිස් බයික් එකයි, MSD අය ඉන්න වාහනයයි, STF jeep එකයි තියාගෙන තමයි අපි වගේ සාමාන්‍ය මිනිස්සුන්ට හයිය පෙන්නනෙ.
මට ඒ වෙලාවෙ පට්ට කලකිරීමක් ඇති උනා, මොකද මමත් මුන්ට ජන්දේ දුන්නනේ කියල.
ඒ එක්කම මට මතක් උනා කලින් ආණ්ඩුව තියෙද්දිත් මීට වඩා දේවලුත් උනා නේද කියල, ඒ කාලෙ මම බස් එකේ වැඩට ගියේ, බස් එකෙන් බැහැල පයින් යනගමන් එකපාරටම Army එකෙන් නැවැත්තුව, VIP වාහන ඉස්සරහ පාරෙන් යන්න හදන්නේ එක නිසා පයින් යන අයත් නවතින්න ඕන කිව්ව. එතනින් ගියේ ආරක්ෂක අමාත්යන්ශේ වාහන පෝලිමක්.
මට එදත් පට්ට කලකිරීමක් ඇති උනා, දාඩිය පෙරන් පයින් යන අපිව ඇයි කානු මුල්ලට තල්ලු කරන්නේ කියල.
අවුරුදු 8 කට පස්සේ අදත් ඒ හැගීම ම දැනුන..
මේ වගේ රටකද බන් අපි ඉන්නෙ?

Last edited: