ඇමති_ආරක්ෂාව

adahasa

Active member
  • Apr 14, 2017
    269
    71
    28
    Colombo
    අද උදේ පාරෙදි ට්‍රැෆික් අස්සෙ අපිම චන්දෙ දීල පාර්ලිමේන්තු යවපු නූගත් ඇමතියෙකුගේ වාහන පෝලිමකින් සද්දෙට හෝන් පාරක් ගැහුවා.

    ඇත්තටම මට තවදුරටත් අයින් කරන්න විදියක් තිබුනේ නැහැ. කාණුවට අඩි බාගයක්වත් නැහැ..

    මේ නූගත් වල් වේ#ගෙ පුතාට පොලිස් බයික් එකයි, MSD අය ඉන්න වාහනයයි, STF jeep එකයි තියාගෙන තමයි අපි වගේ සාමාන්‍ය මිනිස්සුන්ට හයිය පෙන්නනෙ.

    මට ඒ වෙලාවෙ පට්ට කලකිරීමක් ඇති උනා, මොකද මමත් මුන්ට ජන්දේ දුන්නනේ කියල.

    ඒ එක්කම මට මතක් උනා කලින් ආණ්ඩුව තියෙද්දිත් මීට වඩා දේවලුත් උනා නේද කියල, ඒ කාලෙ මම බස් එකේ වැඩට ගියේ, බස් එකෙන් බැහැල පයින් යනගමන් එකපාරටම Army එකෙන් නැවැත්තුව, VIP වාහන ඉස්සරහ පාරෙන් යන්න හදන්නේ එක නිසා පයින් යන අයත් නවතින්න ඕන කිව්ව. එතනින් ගියේ ආරක්ෂක අමාත්‍යන්ශේ වාහන පෝලිමක්.

    මට එදත් පට්ට කලකිරීමක් ඇති උනා, දාඩිය පෙරන් පයින් යන අපිව ඇයි කානු මුල්ලට තල්ලු කරන්නේ කියල.

    අවුරුදු 8 කට පස්සේ අදත් ඒ හැගීම ම දැනුන..

    මේ වගේ රටකද බන් අපි ඉන්නෙ?
     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    Mama dan dawas 3k thisse ude 8 idan hawasa 4 wenakan RMV eke gihilla idagana innawa. Unge technical issue ekak nisa. Yatin pagaawa dunnanam issue nikaa wisadenawa. Paga huttawal walata kamathi nathi nisa me sathiyama niwadu dapa me hutte. Ponna ratawal wala ipadichcha karume thama me karagahanne. Paalakayoth ponnayo rate minissuth e wagema no aduwa ponnayo. Ilaga athme hoda rataka ipadenna kiyala pin daham karanna one
     
    Ow machan, tharaha nogihin gedara aawa dawasak mathaka naha. Kohe giyath inna wenne sakkili samajayak ekka. Maha pawkaara ratak ban..
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    මේ නූගත් වල් වේ#ගෙ පුතාට පොලිස් බයික් එකයි, MSD අය ඉන්න වාහනයයි, STF jeep එකයි තියාගෙන තමයි අපි වගේ සාමාන්‍ය මිනිස්සුන්ට හයිය පෙන්නනෙ.

    ඊලඟ මැතිවරණයෙදි උඹේ ඡන්දෙ හයිය පෙන්නපන්... වස්තරේ වසුරු පහවෙන්නම... එච්චරයි...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දැන් මේ කොටිත් නැතුව ඔච්චර ආරස්සාව අහවල් එකටද. මමනං හිතන්නේ මිනිස්සු ගල් ගහයි කුණු බිත්තර ගහයි කියල වෙන්නැති ඔච්චර අරස්සවක් දීල තියෙන්නේ
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,772
    8,098
    113
    Kotahena
    ඒ කාලෙ මම බස් එකේ වැඩට ගියේ
    ඒ කියන්නේ බන් යහපාලනෙන් උබට වාහනයක් හම්බ උනාද?
    දැනුත් පයින් යන මිනිස්සුන්ව නවත්තනවා. ඒ කාලේ වගේ නෙමෙයි
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,772
    8,098
    113
    Kotahena
    දැන් මේ කොටිත් නැතුව ඔච්චර ආරස්සාව අහවල් එකටද. මමනං හිතන්නේ මිනිස්සු ගල් ගහයි කුණු බිත්තර ගහයි කියල වෙන්නැති ඔච්චර අරස්සවක් දීල තියෙන්නේ
    ඈත ඉඳන් ඇමතියට කුණු බිත්තර විදින ගමන් වීඩියෝ කරලා දාන ෆේස්බුක් ට්‍රෙන්ඩ් එකක් ඇති උනානම් එල :rolleyes:
     
    adahasa

    Active member
  • Apr 14, 2017
    269
    71
    28
    Colombo
    ඒ කියන්නේ බන් යහපාලනෙන් උබට වාහනයක් හම්බ උනාද?
    දැනුත් පයින් යන මිනිස්සුන්ව නවත්තනවා. ඒ කාලේ වගේ නෙමෙයි

    මොන පාලනයකින්වත් මට වාහන හම්බෙලා නෑ මචන්, මහන්සිවෙලා හම්බකරලා, ණය වෙලා ගනිපු ඒවා විතරයි.
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,659
    945
    113
    Australia
    ඉල්ලපු වෙනස තමා ඕක :angry:

    ඕකේ ආයිත් අමුතු වෙනසක් නෑනෙ බන්. ඔය තත්වෙ ප්‍රේමදාස ආණ්ඩුව කාලෙ ඉඳලා තිබුන දෙයක් නෙ.
    මට ඔහොම සීන් එකක් වුනා චන්ද්‍රිකාගේ ආණ්ඩුව කාලෙදි.
     
    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    දැන් මේ කොටිත් නැතුව ඔච්චර ආරස්සාව අහවල් එකටද. මමනං හිතන්නේ මිනිස්සු ගල් ගහයි කුණු බිත්තර ගහයි කියල වෙන්නැති ඔච්චර අරස්සවක් දීල තියෙන්නේ

    :yes::yes::yes:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    ඊලඟ මැතිවරණයෙදි උඹේ ඡන්දෙ හයිය පෙන්නපන්... වස්තරේ වසුරු පහවෙන්නම... එච්චරයි...

    Capture.jpg

    balla.jpg

    අනේ... මේ..... පලයන් බන් යන්න...
    වටේ අල්ලල අල්ලල අල්ලල... අවජාතක, සුනක ශුක්‍රාණු වලින් හැදුන පාහරයා...
    උඹේ මහ එකත් ඔයවගේමයි නැට්ට කකුල්දෙක අස්සෙ ගහගෙන ඇඳ යටමයි හිටියෙ
     
    Last edited:
    • Like
    Reactions: sameira

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,772
    8,098
    113
    Kotahena
    Capture.jpg

    balla.jpg

    අනේ... මේ..... පලයන් බන් යන්න...
    වටේ අල්ලල අල්ලල අල්ලල... අවජාතක, සුනක ශුක්‍රාණු වලින් හැදුන පාහරයා...
    උඹේ මහ එකත් ඔයවගේමයි නැට්ට කකුල්දෙක අස්සෙ ගහගෙන ඇඳ යටමයි හිටියෙ
    හෙහෙ ඌ ගූ බය වෙලා ඉන්නේ. ඇයි බන් UNP කාරයෝ ලබන චන්දෙට මෙච්චර බය :rofl::rolleyes:
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    :):) ඒකනෙ වෙනස උදාඋනා කියල සතුටු වෙන්ඩයි තියෙන්නෙ..
    Owanam ban Koi Desapaluwa hitiyath ohama thamai. Mahinda hitiyath owa wenas wenne ne ...

    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    අද උදේ පාරෙදි ට්‍රැෆික් අස්සෙ අපිම චන්දෙ දීල පාර්ලිමේන්තු යවපු නූගත් ඇමතියෙකුගේ වාහන පෝලිමකින් සද්දෙට හෝන් පාරක් ගැහුවා.

    ඇත්තටම මට තවදුරටත් අයින් කරන්න විදියක් තිබුනේ නැහැ. කාණුවට අඩි බාගයක්වත් නැහැ..

    මේ නූගත් වල් වේ#ගෙ පුතාට පොලිස් බයික් එකයි, MSD අය ඉන්න වාහනයයි, STF jeep එකයි තියාගෙන තමයි අපි වගේ සාමාන්‍ය මිනිස්සුන්ට හයිය පෙන්නනෙ.

    මට ඒ වෙලාවෙ පට්ට කලකිරීමක් ඇති උනා, මොකද මමත් මුන්ට ජන්දේ දුන්නනේ කියල.

    ඒ එක්කම මට මතක් උනා කලින් ආණ්ඩුව තියෙද්දිත් මීට වඩා දේවලුත් උනා නේද කියල, ඒ කාලෙ මම බස් එකේ වැඩට ගියේ, බස් එකෙන් බැහැල පයින් යනගමන් එකපාරටම Army එකෙන් නැවැත්තුව, VIP වාහන ඉස්සරහ පාරෙන් යන්න හදන්නේ එක නිසා පයින් යන අයත් නවතින්න ඕන කිව්ව. එතනින් ගියේ ආරක්ෂක අමාත්‍යන්ශේ වාහන පෝලිමක්.

    මට එදත් පට්ට කලකිරීමක් ඇති උනා, දාඩිය පෙරන් පයින් යන අපිව ඇයි කානු මුල්ලට තල්ලු කරන්නේ කියල.

    අවුරුදු 8 කට පස්සේ අදත් ඒ හැගීම ම දැනුන..

    මේ වගේ රටකද බන් අපි ඉන්නෙ?

    umba danda bung nidagena aharune lol