



✈
වටේ තියෙන සවුදි කුවේට් ඩුබායි ඇතුලු ඇමරිකන් බේසස් වලට ගහල, එතන ඉදන් ඇටෑක් දෙන්න බැරි වෙන්න හුකවල.
දැන් ඊලගට ඇමරිකන් කාරයට එන්න වෙන්නෙ දුර තියෙන තැන් වල ඉදන්.
මුහුදෙ ඉදල එයාක්‍රාෆ්ට් කැරියර් වල ඉදන් ඉතින් පහර දෙන්න යන එක නෙ ඉතුරු. හැබැයි ඉරානෙ ගහපු ගැගිල්ලට සෑහෙන අනතුරුදායකයි ඔක්කොම ප්ලේන් පටවන් එක තැනක ඉදන් ප්ලේන් අහසට ගන්න එක.
ඒත් ඔය ඉරානෙ කියන්නෙ ඒ කලාපෙ හොල්ලන්න බැරි පකයෙක්. උන්ට අරින එක නම් ගොඩක් හොදයි. ඒත් ඇමරිකාවටත් ලේසි නොවෙන්න ඕනෙ, ඌත් කැරියනෙ.
ඇත්තටම බැලුවොත් තව දවසකින් දෙකකින්, සුපිරි අහස් කූරු ටිකක් බලාගන්න පුලුවන් කියල මට හිතෙන්නෙ ඇමරිකන් කාරයට හික් ගෑවෙන්න.
මොකද වටේට ලගින්ම තියෙන බේස් ටිකෙන් ප්‍රහාර එන්න බැරි කරල, ඊට පස්සෙ දුර තියෙන ඒවට ගහන්න පටන් ගත්ත ගමන් හිකෙනව ඇමරිකාවට.
නිකමට හිතහන් ඇමරිකාව ඇතුලෙ බෝම්බ කීයක් පත්තු වෙයි ද කියල, මොකද දැන් ඉරානෙ ඉන්නෙ වෙඩි කෑව ඌර වගේ.
උබලට හිතෙන්නෙ මොකක්ද?