මේ දවස් වල VISA තියන අයටත් ඇමරිකාවට ඇතුළු වෙන්න සැහෙන අමාරුයි. දෙතුන් පාර ගිහින් තියන අවයවත් රටට ඇතුළුවෙන්න නොදී පිටුවහල් කරනවා කියල ආරංචියක් ආව. පව් ලංකාවේ මිනිස්සු. වෙලාවට අපි පහුගිය අවුරුදු 15 ඇතුලත US Passport හදාගත්තේ.
එම නිසා VISA උන් යන්නම ඕනේ නම් විතරක් පලයල්ලා. නැත්නම් අපරාදේ නිකන් හරි deport කලොත් එය කැළලක් වෙනවා.
එම නිසා VISA උන් යන්නම ඕනේ නම් විතරක් පලයල්ලා. නැත්නම් අපරාදේ නිකන් හරි deport කලොත් එය කැළලක් වෙනවා.
Last edited: