ඇමරිකාවට යනවනම් පරිස්සමෙන්

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,549
    10,332
    113
    44
    Living in an Atom
    මේ දවස් වල VISA තියන අයටත් ඇමරිකාවට ඇතුළු වෙන්න සැහෙන අමාරුයි. දෙතුන් පාර ගිහින් තියන අවයවත් රටට ඇතුළුවෙන්න නොදී පිටුවහල් කරනවා කියල ආරංචියක් ආව. පව් ලංකාවේ මිනිස්සු. වෙලාවට අපි පහුගිය අවුරුදු 15 ඇතුලත US Passport හදාගත්තේ.

    එම නිසා VISA උන් යන්නම ඕනේ නම් විතරක් පලයල්ලා. නැත්නම් අපරාදේ නිකන් හරි deport කලොත් එය කැළලක් වෙනවා.
     
    Last edited:
    • Like
    Reactions: luckgrlS

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,560
    5,523
    113
    Colombo
    මේ දවස් වල VISA තියන අයටත් ඇමරිකාවට ඇතුළු වෙන්න සැහෙන අමාරුයි. දෙතුන් පාර ගිහින් තියන අවයවත් රටට ඇතුළුවෙන්න නොදී පිටුවහල් කරනවා කියල ආරංචියක් ආව. පව් ලංකාවේ මිනිස්සු. වෙලාවට අපි පහුගිය අවුරුදු 15 ඇතුලත US Passport හදාගත්තේ.

    එම නිසා VISA උන් යන්නම ඕනේ නම් විතරක් පලයල්ලා. නැත්නම් අපරාදේ නිකන් හරි deport කලොත් එය කැළලක් වෙනවා.
    Trump karaya me sare tamai padamk igena ganne. Mu isara ehema awul case godak dagatte na wage neda banla...me sare porawat Gota 2 version eken gedara yawai wage..kari weda visa case nam..DV lottery ekat cancel neda
     
    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,549
    10,332
    113
    44
    Living in an Atom
    Trump karaya me sare tamai padamk igena ganne. Mu isara ehema awul case godak dagatte na wage neda banla...me sare porawat Gota 2 version eken gedara yawai wage..kari weda visa case nam..DV lottery ekat cancel neda
    Trump ගේ ගොඩක් දේවල් වල හරි පැත්තක් තියනවා. අනාත මිනිස්සු , උගත් කමක් නැති මිනිස්සු රටට වැඩක් නැහැ. අනාථයෝ රටට වද්දා ගත්තම ඉදිරි වසර 50 ඇතුලත ඇමරිකාව විනාශ වෙලා යනවා . ඒක නිසා රටට බරක් තියන මිනිස්සු වැඩක් නැහැ. ඒවගේම යුද්ද වලට යන එකත් තේරුමක් නැහැ. නිකන් ධනය විනාශ වෙන එක විතරයි.

    මම එකඟ නොවන්නේ ට්‍රම්ප් ගේ බදු ප්‍රතිපත්තියට විතරයි. එයට එක හෙලාම විරුද්දයි.
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,560
    5,523
    113
    Colombo
    Trump ගේ ගොඩක් දේවල් වල හරි පැත්තක් තියනවා. අනාත මිනිස්සු , උගත් කමක් නැති මිනිස්සු රටට වැඩක් නැහැ. අනාථයෝ රටට වද්දා ගත්තම ඉදිරි වසර 50 ඇතුලත ඇමරිකාව විනාශ වෙලා යනවා . ඒක නිසා රටට බරක් තියන මිනිස්සු වැඩක් නැහැ. ඒවගේම යුද්ද වලට යන එකත් තේරුමක් නැහැ. නිකන් ධනය විනාශ වෙන එක විතරයි.

    මම එකඟ නොවන්නේ ට්‍රම්ප් ගේ බදු ප්‍රතිපත්තියට විතරයි. එයට එක හෙලාම විරුද්දයි.
    atada ban lankawata dan DV lottery na kiyanne...
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    Oh No Oops GIF by Sesame Street
     
    codeforme

    Well-known member
  • Sep 22, 2017
    965
    1,153
    93
    උඹට උඹේ අම්මව දැක්කාම තාම පයිය නගිනවද වරුන incest වේසිගෙ පුතා? 🤭 🤭
     
    dog123

    Well-known member
  • Sep 25, 2007
    2,837
    3,796
    113
    දින තිහකට වැඩි කාලයක් ඇමෙරිකාවේ රැඳී සිටින විදේශිකයන් ලියාපදිංචි විය යුතුයි

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,651
    8,383
    113
    Americawa iwarai ban. okunta thiyena lokuma baya China trade walin lokema allana eka. middle east puluwan hama ratakatama kelewwa dan China.
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    හෝ .ම.ත.ග.යු

    Make America Great Again කියන්නේ එකනේ ලොක්ක ..​

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,780
    9,019
    113
    ulan bator

    Trump ගේ ගොඩක් දේවල් වල හරි පැත්තක් තියනවා. අනාත මිනිස්සු , උගත් කමක් නැති මිනිස්සු රටට වැඩක් නැහැ. අනාථයෝ රටට වද්දා ගත්තම ඉදිරි වසර 50 ඇතුලත ඇමරිකාව විනාශ වෙලා යනවා . ඒක නිසා රටට බරක් තියන මිනිස්සු වැඩක් නැහැ. ඒවගේම යුද්ද වලට යන එකත් තේරුමක් නැහැ. නිකන් ධනය විනාශ වෙන එක විතරයි.

    මම එකඟ නොවන්නේ ට්‍රම්ප් ගේ බදු ප්‍රතිපත්තියට විතරයි. එයට එක හෙලාම විරුද්දයි.
    ethakota lapeya 400% wahana walata gahana eka awulak nathada?

    Clinton gahapu NAFTA agreement eka balapam.

    menna mo kiyana ekath balapam

    ara duppath side wala awidina ekage channel eka baluwanam ubata penei USA minissu kochchara amaruwenda inne kiyala

    ------ Post added on Apr 12, 2025 at 8:53 PM
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    Trump ගේ ගොඩක් දේවල් වල හරි පැත්තක් තියනවා. අනාත මිනිස්සු , උගත් කමක් නැති මිනිස්සු රටට වැඩක් නැහැ. අනාථයෝ රටට වද්දා ගත්තම ඉදිරි වසර 50 ඇතුලත ඇමරිකාව විනාශ වෙලා යනවා . ඒක නිසා රටට බරක් තියන මිනිස්සු වැඩක් නැහැ. ඒවගේම යුද්ද වලට යන එකත් තේරුමක් නැහැ. නිකන් ධනය විනාශ වෙන එක විතරයි.

    මම එකඟ නොවන්නේ ට්‍රම්ප් ගේ බදු ප්‍රතිපත්තියට විතරයි. එයට එක හෙලාම විරුද්දයි.
    සිරාවට ඔය ට්‍රම්ප් ගේ ගොඩාක් වැඩ වලට ඇමෙරිකන් උන් කැමතියි. උන් කියන්නේ ගිය අවුරුදු හතර රට ආපස්සට ගියා කියලා.