ඇමරිකාවේ ජනාධිපති අපිට සුබ පතලා

Mandhawa nimal

Well-known member
  • Feb 3, 2021
    804
    1,252
    93
    ජෝ බයිඩන් අපිට සුබ පතලා ඒකත් සිංහලෙන් ඒකත් මුලින්ම ඒ කියන්නේ අපේ මේ පුංචි රට ලෝකෙට කොච්චර වටිනවද proud to be a sri lankan thank you joe sir 🇺🇸🇱🇰🇺🇸🇱🇰
    මාර ආදරයක් නේ😂.කැරි බල්ලෝ.
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,296
    21,270
    113
    මේ දවස් වල ඒශියන් උන්ට හෙන කේස් නේ එහේ ඒකත් බැලන්ස් වෙන්න දාන්න ඇත්තෙ. 😒😒😒
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,988
    152,981
    113
    source.gif