Serama hodai.. Americawata adiyakwath tiyapu nathih kattiya opinions dena eka tama aathalma wade..![]()

family ekak hadagena jeewath wenna nam ohe hariyanne na ban. Innawa nam ee rate culture eka widihata apit hitanna one. kellek ehema ipadunot ehe ekektama tama bandala denna wenne
hodama wede ehe gihin hodata hamba karagena mehe awit thamange business ekak karagena inna eka
eth prasnaya tiyenne, godak ehe gihin ehe jivitha walata purudu una ewun ayet enne na 
thopira mona USA da

පොලාටත් නිකන් ඉන්න බෑ ගූ හට්ටි වලට පයින් ගහන්න යනවා![]()

Dinu deshaya anathure, Obamata thun parak puluwan![]()
Obama janapathi karala americawa beragamu![]()




ou ban mehen giyapu mama danna okkoma wage ewunge family life patta aul. lamayekwa malata hadaganna wenne naOw ow lamai gangsters la unothodama wede ehe gihin hodata hamba karagena mehe awit thamange business ekak karagena inna eka
eth prasnaya tiyenne, godak ehe gihin ehe jivitha walata purudu una ewun ayet enne na
![]()
උඹ කියන මේ විකි දත්ත අනුව..
http://en.wikipedia.org/wiki/List_of_countries_by_intentional_homicide_rate
ඇමරිකාව ඉන්නේ 91 (count 14,827)ස්ථානයේ සහ ලංකාව ඉන්නේ 137 ( Count 707) ස්ථානයේ.. මේ විකි දත්ත හදල තියෙන්නේ අවුරුද්දකට සිද්දවෙන අපරාද ප්රමාණය ජනගහනයට සාපේක්ෂව..ජනගහනයට සාපේක්ෂව අපරාද වලින් ඇමෙරිකාව අපේ රටට වඩා ඉදිරියෙන් හිටියට උඹේ ඥානයට වැටහෙන්නේ නැද්ද ඇමෙරිකාව කියන රටේ විශාලත්වයට සාපේක්ෂව අල්ලක් විතර පුංචි රටේ කොයිතරම් අපරාද සුලබද කියල...
මෙන්න ගණන් දන්නවනම් බලහන් හොඳින් ඇස් ඇරලා..
ඇමෙරිකාව වර්ග කිලෝමීටර 9,161,966
අපරාද විකි දත්ත අනුව 14827 ( 2012)
භූමි ප්රමාණය අනුව අපරාද ප්රමාණය වර්ග කිලෝමීටරයකට 0.001....
ප්රතිශතය 0.161
ශ්රී ලංකාව වර්ග කිලෝමීටර 65610
අපරාද විකි දත්ත අනුව 707 ( 2011)
භූමි ප්රමාණය අනුව අපරාද ප්රමාණය වර්ග කිලෝමීටරයකට 0.010....
ප්රතිශතය 1.077
පේනවද රටේ විශාලත්වය අනුව අපරාද කොයිතරම් බහුලද කියල අපේ ආශ්චර්යමත් රටේ..
ඊට අමතරව ඕනෙනම් ලංකාවේ ප්රවුර්ති චැනල් එකක සතියකට කියවෙන අපරාද ගන්නයි ඇමෙරිකාවේ ප්රවුර්ති චැනල් එකක සතියකට කියවෙන අපරාද ගන්නයි ගණන් කරලා බලන්නකෝ..සමහරවිට කලාන්ත වෙන්න පුළුවනි..![]()
palayan ban yanna මම උඹව තම්බන්නේ තම්බගෙන කන්නද බන්..homeless මිනිස්සුන්ට වගේම social security එකක් තියන ඕනෑම citizen මනුස්සයෙකුට unemployment file කරලා ආණ්ඩුවෙන් දීමනාවක් ගන්න පුළුවනි බන්.. නොමිලේ දෙන අද්යාපනයෙන් ඉගෙනගන්නේ නැතුව පිස්සු කෙලල හරි හමන් රස්සාවක් කරගන්න සුදුසුකමක් නැතුව හෝ හම්බුකරපු කාලේ ක්ලබ් ගානේ නටල ගයල මහපාරට වැටුනාම ආණ්ඩු පලිද බන්..
සුද්ද හදල දීපු සිස්ටම් එක ඇතුලේ ඉඳන් එකෙක් හම්බුකරලා දහයකගේ බඩ පුරවන ආර්ථිකයක් එක්ක දුවර රටවල් දියුණු වෙන්නේ නැහැ හරකෝ.. එකට සියල්ලන්ම එකා සේ වැඩ කරන්න ඕන.. ලංකාවට වෙලා තියෙන්නේ සුද්දගේ fail වෙච්ච ක්රමය තව දුරටත් ඉදිරියට පවත්වාගෙන යාම නිසා දවසින් දවස අභාවයට යාමයි..
උඹ බෞද්ධයෙක්නම් මම මේ ටිකත් කියන්නම්.. බුදුරජානන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ යමෙක් කී පලියට,, ඇසු පලියට දෙයක් විශ්වාස කරන්න එපා කියල.. ගිහින් තමුන් විසින් අහල දැකල හරි දේ තීරණය කරන්න කියලයි..
ඇමෙරිකාවට එන්න කලින් මමත් ඉන්ටර්නෙට් එකෙන් සහ චිත්රපටි වලින් බලල ඇමෙරිකාව ගැන නිගමනයට ආවේ ඇමෙරිකාවේ පාරවල් වල කෙල්ලෝ කොල්ලෝ නිදහසේ lip kiss දිදී ආතල් ගන්න පරිසරයක් ඇති කියලයි..තව හිතුව නිතරම පොලිසියෙන් අපරාදකාරයෝ පස්සේ ලයිට් දාගෙන සයිරන් දාගෙන කාර් සීය දෙසීය කුඩු පට්ටම් කරගෙන එළවන් යන සීන්, හන්දි වල පොලිසියයි අපරාද කාරයොයි වෙඩි තියාගන්න සීන් නිතර දකින්න පුළුවන් වෙයි කියල.. එත් මේ අවුරුදු 5 ටම එහෙම සිද්දියක් කොතැනවත් දැක්කේ නැහැ..

ජ්යාත්යන්තර කුමන්ත්රණ!
විදේශ බලවේග!
දිනු නිදහස
ඩොලර් කුට්ටි!
විදේශ පිල්ලි!
ඇමරිකානු බළල් අත්!
ඊනියා කුමන්ත්රණය
NGO
රට පාවා දීම!
අශුද්ධ සන්ධාන
කොටි සෙවනැළි!
ඩයස්පෝරාව!
ජ්යාත්යන්තර අධිකරණය!
ඊනියා මානව හිමිකම්
කැස කවනවා


Umbata English therenne nadda? Nethnam therenne na wage boruwata raga panawada? Oka udinma thienawa
"List of countries by intentional homicide rate per year per 100,000 inhabitants."
Loke mewage stats kohomath hadanne per inhabitants. Umba Americawa hodai kiyanna one nisa ganan hadanne rate warga palayatapalayan ban yanna




මීමෝ එක තමයි මම උඹට කියන්නේ ලංකාව වගේ පොඩි රටක් එක්ක ඇමෙරිකාව වගේ ලොකු රටක් සංසන්දනය කරන්න යන එක මෝඩ කමක් කියල.. මම උඹට පැහැදිලි කරේ අපේ රටේ අපරාද ඇමෙරිකාවට වඩා බහුලයි කියල එක.. උඹට එක තේරුම් ගන්න තරම් මොලයක් නැති එක ගැන කනගාටුයි..![]()
Palayan ban yanna oya mama dala thiena news wala inne degree holdersla. Aith boru kiyanna epa ban lankawe wage ohe nikan ugannane na 'student loans' thienne. Oya news wala thienawa student loans crisis eka gena.
[/COLOR][/SIZE]
Modayo me kramaye newi weredda umbage USA wage ratawal meheta eka eka anchi adinawa. Umba me economic system eka weradi kiyanawa nan US wala thienne communist system ekakda?
D.S. Senanayke,Bandaranayke wage gathana. War eka patan genima, War eka iwara wenna nodipu eka oya wage dewal. Anika loke methakadi develope wuna hema ratakama thienne oya Open Economy eka thamai.
[/COLOR][/SIZE]
Umba denata igenagena thiena hemadema thamun wisinma 'verify' karagenada inne?
Umbe mole tharama mekenma penawa mama ratak gena wisthara denaganna e rate news balanakota umba balala thienne hollywood movies. Knight Rider wage tv series![]()
[/SIZE]
Modayo me kramaye newi weredda umbage USA wage ratawal meheta eka eka anchi adinawa. Umba me economic system eka weradi kiyanawa nan US wala thienne communist system ekakda?
D.S. Senanayke,Bandaranayke wage gathana. War eka patan genima, War eka iwara wenna nodipu eka oya wage dewal. Anika loke methakadi develope wuna hema ratakama thienne oya Open Economy eka thamai.


උඹ දන්නවද ලංකාවේ රජයේ සේවයේ 50% ක් විතර අතිරික්ත සේවකයින් කියල ඉන්නේ.. ඒ සේවකයින්ගෙන් රටේ ආර්ථිකයට නිෂ්පාදනයක් වෙනවා කියල උඹ හිතනවද???