ඇමරිකාවේ_ජීවිතය

Gatapolos

Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    family ekak hadagena jeewath wenna nam ohe hariyanne na ban. Innawa nam ee rate culture eka widihata apit hitanna one. kellek ehema ipadunot ehe ekektama tama bandala denna wenne
     
    • Like
    Reactions: arsehole-froce

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    family ekak hadagena jeewath wenna nam ohe hariyanne na ban. Innawa nam ee rate culture eka widihata apit hitanna one. kellek ehema ipadunot ehe ekektama tama bandala denna wenne

    Ow ow lamai gangsters la unot :P hodama wede ehe gihin hodata hamba karagena mehe awit thamange business ekak karagena inna eka ;) eth prasnaya tiyenne, godak ehe gihin ehe jivitha walata purudu una ewun ayet enne na :)
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    ridila rep kapanawa :lol: thopira mona USA da

    reputation_neg.gif
    ඇමරිකාවේ_ජීවිතය 06-07-2015 03:19 PM Until some pshycho kid takes his Dad's gun and shoots you in the head just for fun :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පොලාටත් නිකන් ඉන්න බෑ ගූ හට්ටි වලට පයින් ගහන්න යනවා :dull:

    ගූ හට්ටිය ඔලුවෙ තියාගත්ත පට්ටි ගොනෙක්ට පයින් ගහල තියෙන්නේ...:lol:
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    Ow ow lamai gangsters la unot :P hodama wede ehe gihin hodata hamba karagena mehe awit thamange business ekak karagena inna eka ;) eth prasnaya tiyenne, godak ehe gihin ehe jivitha walata purudu una ewun ayet enne na :)
    ou ban mehen giyapu mama danna okkoma wage ewunge family life patta aul. lamayekwa malata hadaganna wenne na
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    උඹ කියන මේ විකි දත්ත අනුව..
    http://en.wikipedia.org/wiki/List_of_countries_by_intentional_homicide_rate

    ඇමරිකාව ඉන්නේ 91 (count 14,827)ස්ථානයේ සහ ලංකාව ඉන්නේ 137 ( Count 707) ස්ථානයේ.. මේ විකි දත්ත හදල තියෙන්නේ අවුරුද්දකට සිද්දවෙන අපරාද ප්‍රමාණය ජනගහනයට සාපේක්ෂව..ජනගහනයට සාපේක්ෂව අපරාද වලින් ඇමෙරිකාව අපේ රටට වඩා ඉදිරියෙන් හිටියට උඹේ ඥානයට වැටහෙන්නේ නැද්ද ඇමෙරිකාව කියන රටේ විශාලත්වයට සාපේක්ෂව අල්ලක් විතර පුංචි රටේ කොයිතරම් අපරාද සුලබද කියල...

    මෙන්න ගණන් දන්නවනම් බලහන් හොඳින් ඇස් ඇරලා..

    ඇමෙරිකාව වර්ග කිලෝමීටර 9,161,966
    අපරාද විකි දත්ත අනුව 14827 ( 2012)
    භූමි ප්‍රමාණය අනුව අපරාද ප්‍රමාණය වර්ග කිලෝමීටරයකට 0.001....
    ප්‍රතිශතය 0.161

    ශ්‍රී ලංකාව වර්ග කිලෝමීටර 65610
    අපරාද විකි දත්ත අනුව 707 ( 2011)
    භූමි ප්‍රමාණය අනුව අපරාද ප්‍රමාණය වර්ග කිලෝමීටරයකට 0.010....
    ප්‍රතිශතය 1.077

    පේනවද රටේ විශාලත්වය අනුව අපරාද කොයිතරම් බහුලද කියල අපේ ආශ්චර්යමත් රටේ..

    ඊට අමතරව ඕනෙනම් ලංකාවේ ප්‍රවුර්ති චැනල් එකක සතියකට කියවෙන අපරාද ගන්නයි ඇමෙරිකාවේ ප්‍රවුර්ති චැනල් එකක සතියකට කියවෙන අපරාද ගන්නයි ගණන් කරලා බලන්නකෝ..සමහරවිට කලාන්ත වෙන්න පුළුවනි..:lol::lol::lol:

    Umbata English therenne nadda? Nethnam therenne na wage boruwata raga panawada? Oka udinma thienawa

    "List of countries by intentional homicide rate
    per year per 100,000 inhabitants."

    Loke mewage stats kohomath hadanne per inhabitants. Umba Americawa hodai kiyanna one nisa ganan hadanne rate warga palayata :lol: palayan ban yanna
     
    Last edited:

    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    මම උඹව තම්බන්නේ තම්බගෙන කන්නද බන්..homeless මිනිස්සුන්ට වගේම social security එකක් තියන ඕනෑම citizen මනුස්සයෙකුට unemployment file කරලා ආණ්ඩුවෙන් දීමනාවක් ගන්න පුළුවනි බන්.. නොමිලේ දෙන අද්යාපනයෙන් ඉගෙනගන්නේ නැතුව පිස්සු කෙලල හරි හමන් රස්සාවක් කරගන්න සුදුසුකමක් නැතුව හෝ හම්බුකරපු කාලේ ක්ලබ් ගානේ නටල ගයල මහපාරට වැටුනාම ආණ්ඩු පලිද බන්..

    Palayan ban yanna oya mama dala thiena news wala inne degree holdersla. Aith boru kiyanna epa ban lankawe wage ohe nikan ugannane na 'student loans' thienne. Oya news wala thienawa student loans crisis eka gena.

    සුද්ද හදල දීපු සිස්ටම් එක ඇතුලේ ඉඳන් එකෙක් හම්බුකරලා දහයකගේ බඩ පුරවන ආර්ථිකයක් එක්ක දුවර රටවල් දියුණු වෙන්නේ නැහැ හරකෝ.. එකට සියල්ලන්ම එකා සේ වැඩ කරන්න ඕන.. ලංකාවට වෙලා තියෙන්නේ සුද්දගේ fail වෙච්ච ක්‍රමය තව දුරටත් ඉදිරියට පවත්වාගෙන යාම නිසා දවසින් දවස අභාවයට යාමයි..

    Modayo me kramaye newi weredda umbage USA wage ratawal meheta eka eka anchi adinawa. Umba me economic system eka weradi kiyanawa nan US wala thienne communist system ekakda?

    D.S. Senanayke,Bandaranayke wage gathana. War eka patan genima, War eka iwara wenna nodipu eka oya wage dewal. Anika loke methakadi develope wuna hema ratakama thienne oya Open Economy eka thamai.

    උඹ බෞද්ධයෙක්නම් මම මේ ටිකත් කියන්නම්.. බුදුරජානන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ යමෙක් කී පලියට,, ඇසු පලියට දෙයක් විශ්වාස කරන්න එපා කියල.. ගිහින් තමුන් විසින් අහල දැකල හරි දේ තීරණය කරන්න කියලයි..

    Umba denata igenagena thiena hemadema thamun wisinma 'verify' karagenada inne?

    ඇමෙරිකාවට එන්න කලින් මමත් ඉන්ටර්නෙට් එකෙන් සහ චිත්‍රපටි වලින් බලල ඇමෙරිකාව ගැන නිගමනයට ආවේ ඇමෙරිකාවේ පාරවල් වල කෙල්ලෝ කොල්ලෝ නිදහසේ lip kiss දිදී ආතල් ගන්න පරිසරයක් ඇති කියලයි..තව හිතුව නිතරම පොලිසියෙන් අපරාදකාරයෝ පස්සේ ලයිට් දාගෙන සයිරන් දාගෙන කාර් සීය දෙසීය කුඩු පට්ටම් කරගෙන එළවන් යන සීන්, හන්දි වල පොලිසියයි අපරාද කාරයොයි වෙඩි තියාගන්න සීන් නිතර දකින්න පුළුවන් වෙයි කියල.. එත් මේ අවුරුදු 5 ටම එහෙම සිද්දියක් කොතැනවත් දැක්කේ නැහැ :lol::lol::lol::lol:..

    Umbe mole tharama mekenma penawa mama ratak gena wisthara denaganna e rate news balanakota umba balala thienne hollywood movies. Knight Rider wage tv series :lol:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    ජ්‍යාත්‍යන්තර කුමන්ත්‍රණ!
    විදේශ බලවේග!
    දිනු නිදහස
    ඩොලර් කුට්ටි!
    විදේශ පිල්ලි!
    ඇමරිකානු බළල් අත්!
    ඊනියා කුමන්ත්‍රණය
    NGO
    රට පාවා දීම!
    අශුද්ධ සන්ධාන
    කොටි සෙවනැළි!
    ඩයස්පෝරාව!
    ජ්‍යාත්‍යන්තර අධිකරණය!
    ඊනියා මානව හිමිකම්
    කැස කවනවා

    :oo::oo:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    Umbata English therenne nadda? Nethnam therenne na wage boruwata raga panawada? Oka udinma thienawa

    "List of countries by intentional homicide rate
    per year per 100,000 inhabitants."

    Loke mewage stats kohomath hadanne per inhabitants. Umba Americawa hodai kiyanna one nisa ganan hadanne rate warga palayata :lol: palayan ban yanna

    මීමෝ එක තමයි මම උඹට කියන්නේ ලංකාව වගේ පොඩි රටක් එක්ක ඇමෙරිකාව වගේ ලොකු රටක් සංසන්දනය කරන්න යන එක මෝඩ කමක් කියල.. මම උඹට පැහැදිලි කරේ අපේ රටේ අපරාද ඇමෙරිකාවට වඩා බහුලයි කියල එක.. උඹට එක තේරුම් ගන්න තරම් මොලයක් නැති එක ගැන කනගාටුයි..:lol::lol::lol::lol:
     
    lulitha

    Well-known member
  • Jul 18, 2011
    1,110
    279
    83
    කොළඹ
    පිස්සු ආ..... නියමයි.... උත්සාහය තියන නිසා උබේ හැම ප්‍රාර්ථනාවක්ම ඉටුවෙයි. සුබ පතනව.
     
    doorknob

    Member
    Dec 6, 2014
    74
    10
    0
    Door
    මීමෝ එක තමයි මම උඹට කියන්නේ ලංකාව වගේ පොඩි රටක් එක්ක ඇමෙරිකාව වගේ ලොකු රටක් සංසන්දනය කරන්න යන එක මෝඩ කමක් කියල.. මම උඹට පැහැදිලි කරේ අපේ රටේ අපරාද ඇමෙරිකාවට වඩා බහුලයි කියල එක.. උඹට එක තේරුම් ගන්න තරම් මොලයක් නැති එක ගැන කනගාටුයි..:lol::lol::lol::lol:

    matath crime gananam kiyanna deyak thiyenawa. Mama 35 yrs. Texas wala 2 months indala thiyenawa.

    Lankawe manussayo adunanne nathi kattiyawa wahanayakata ganne na. Eth US wala hitch hike karana eka norm ekak wela. Mama mage husband ekka yanakota api brown skin kiyala wenasak na. Kohen awath diyunu wenna kisima badhawak naha.

    Ekata ape rate. Thamange family member kenek wunath diyunu wenna denne na. Bus ekakawath kellek ta yanna baha.

    US wala malli oya dakina deta wada godak dewal thiyenawa. Mama hamadema danne naha. Eth eastern western ratawal dekak compare karanna epa
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    Palayan ban yanna oya mama dala thiena news wala inne degree holdersla. Aith boru kiyanna epa ban lankawe wage ohe nikan ugannane na 'student loans' thienne. Oya news wala thienawa student loans crisis eka gena.

    [/COLOR][/SIZE]
    Modayo me kramaye newi weredda umbage USA wage ratawal meheta eka eka anchi adinawa. Umba me economic system eka weradi kiyanawa nan US wala thienne communist system ekakda?

    D.S. Senanayke,Bandaranayke wage gathana. War eka patan genima, War eka iwara wenna nodipu eka oya wage dewal. Anika loke methakadi develope wuna hema ratakama thienne oya Open Economy eka thamai.

    [/COLOR][/SIZE]

    Umba denata igenagena thiena hemadema thamun wisinma 'verify' karagenada inne?

    Umbe mole tharama mekenma penawa mama ratak gena wisthara denaganna e rate news balanakota umba balala thienne hollywood movies. Knight Rider wage tv series :lol:

    ගොන් වස්සො ..මේ රටේ පාසල් අද්‍යාපනය නොමිලේ තමයි දෙන්නේ. එතනින් හොඳට score කරොත් full bright scholarships දෙනවා university වලින් ළමයින්ට.. එහෙම නැති ළමයි තමයි student loan අරන් ඉගෙනගන්නේ.. මාර්කටිං වලින් වැහිච්ච ලෝකෙක මාර්කටිං උගුල්වල අහු වෙලා job මාර්කට් එකක් නැති දේවල් ඉගෙනගෙන සුළුතරයක් දෙනා රස්සාවල් නැතුව ලතවෙනව ඇති.. මිනිස්සු තමුන්ගේ ෆන් සියල්ලම අරගෙන ලෝන් ගෙවන්න සල්ලි නැහැ කියන එක මිනිස්සුන්ගේ වරදක්.. උඹ නොදන්නා ඇහින් නොදැකපු ලබ්බවල් කතා කරලා හත්පොලේ ගාගන්න එපා.. ඔය ස්ටුඩන්ට් ලෝන් ගෙවන බහුතරයක් සිකුරාදා රෑට සහ සෙනසුරාද රෑට ඉන්නේ ක්ලබ් ඇතුලේ..

    උඹ අහල්ල තියනවා නේද ඉගෙනගෙන තියන හැමදේම මම විසින් තහවුරු කරගෙනද ඉන්නේ කියල.. එකත උත්තරය ඔව් කියනදේ තමයි.. ඉතිහාස කියන විෂය ඇතුලේ තියන කරුණු හැරුනාම අනෙකුත් ඉගෙනගත්තු දේවල් මගේ ඔලුවෙන් තර්ක කරලා තහවුරු කරගත්තු කරුණු තමයි.. ඉතිහාස විෂය කිසිම productivity එකක් නැති විෂයක් නිසා ඉතිහාසයේ කරුණු තහවුරු කරගැනීමේ උවමනාවක් මට නැහැ.. උඹ වගේ අර ප්‍රවුර්ති වලට කිව්වා, මේ චැනල් එකේ කිව්වා කියල තොරතුරු විශ්වාස කරන්න තරම් මෝඩ අඳබාල මානසික මට්ටමක් මටනම් නැහැ..

    උඹ මේ කියන විවුර්ත ආර්ථිකය කියන දේ ඇතුලෙ තියෙන්නේ ඇන්දිල්ලක් කියල තේරුම්ගන්න උඹට බුද්ධියක් නැහැ..

    දැන් උඹ කියනවනම් ප්‍රවුර්ති වලට කියන හැමදේම සත්‍යයි කියල.. මම මේ අහන ප්‍රශ්නෙට උත්තර දීපන්..

    පහුගිය කාලේ අපේ රටේ තිබ්බ අවසන් යුද්දය කාලේ අන්තර්ජාතික පුවත් සේවාවල් ලෝකෙට වාර්තා කරා රට ඇතුලේ යුද අපරාද සිද්ද වෙන්ව සහ දෙමල සාමාන්‍ය ජනතාව හමුදාව නිසා මියයනවා වගේ කතන්දර... එව්වා ඇත්තද??? කෙටියෙන් කියනවනම් බටහිර පුවත් සේවාවල් තනිකර කඩේ ගියේ කොටින්ට.. ඒ ප්‍රවුර්ති වල සත්‍ය තාවයක් තිබුනද??? දැන් අපේ රට අන්තර්ජාතික යුද අධිකරණයකට අරන් යන්න හදන්නේ අපේ රටේ යුද අපරාද කියල දෙයක් උන නිසාද? පුවත් සේවාවල් වලින් පැහැදිලිවම කොටියට කඩේ ගිය නිසාද??? ඒ ප්‍රවුර්ති ඇත්තද ? බොරුද?

    දන්නේ නැත්තම් ඉගෙනගනින්.. රටක ප්‍රවුර්ති කියන්නේ වර්තමානය වෙනකොට 100% සත්‍ය තොරතුරු නෙවෙයි.. වර්තමානයේ ප්‍රවුර්ති නිර්මාණය වෙන්නේ ඒ ප්‍රවුර්ති චැනල් එක දරන දේශපාලන මතය සහ ඔවුන්ගේ මාර්කටිං ටාර්ගට් වෙනුවෙන්... මේ ලෝකේ ඇතුලේ තියෙන්නේ මාර්කටිං සහ පොලිටික්ස් විතරයි.. උඹත් ඒ දෙකටම අහුවෙච්ච තවත් එක ගොන් හරකෙක් විතරයි

    • Like
    Reactions: KingCM

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA

    [/SIZE]
    Modayo me kramaye newi weredda umbage USA wage ratawal meheta eka eka anchi adinawa. Umba me economic system eka weradi kiyanawa nan US wala thienne communist system ekakda?

    D.S. Senanayke,Bandaranayke wage gathana. War eka patan genima, War eka iwara wenna nodipu eka oya wage dewal. Anika loke methakadi develope wuna hema ratakama thienne oya Open Economy eka thamai.

    උඹ හිතන් ඉන්න මහා ලොකු විවුර්ත ආර්ථිකේ හරි ෂෝක් නම් දශක හතරක් පහක් ගිහිනුත් රටට වෙලා තියන සුගතිය මොකක්ද කියපන් බලන්න.. විවුර්ත ආර්ථිකේ ඇතුලේ උඹල ලස්සනට රැවටීමකට ලක්වෙන එක විතරයි බන් වෙන්නේ.. ඇමෙරිකාවේ තියෙන system එකේ කව්රුත් රැවටෙන්නේ නැහැ.. රවටන්නත් බැහැ ..

    උඹල තාම සුද්දගේ ක්‍රමේ කර තියාගෙන දුවනව.. උඹ දන්නවද මෙහෙ කාර්යාල වල පියන් කෙනෙක් නැහැ.. තේ හදන්න එවුන් නැහැ.. මේස පිහදාන්න එවුන් නැහැ.. හැමදේම තම තමුන් කරගන්නව..එව්වා ඉතින් ප්‍රවුර්ති වලට කියන්නේ නැති නිසා උඹ දන්නේ නැතුව ඇති..:lol::lol::lol:උඹ දන්නවද ලංකාවේ රජයේ සේවයේ 50% ක් විතර අතිරික්ත සේවකයින් කියල ඉන්නේ.. ඒ සේවකයින්ගෙන් රටේ ආර්ථිකයට නිෂ්පාදනයක් වෙනවා කියල උඹ හිතනවද???

    බණ්ඩාරනායක රාජ්‍ය භාෂාව සිංහල කරපු එකෙන් තමයි බන් රටට කෙල උනේ.. රටේ එවුන් එකම භාෂාවකින් ඉගෙනගත්තනම් උඹ හිතනවද ජාතිවාදී අරගල ඇතිවේවි කියලා.. උඹ හිතනවානම් USA වගේ රටවල් ලංකාවට අංචි අදිනවා කියල ඒ උඹලගේ විවුර්ත ආර්ථිකේ ඇතුලේ ඉන්න කට්ට කපටි දේශපාලුවෝ විසින් උම්බවගේ අං තියන එවුන් අන්දන්න කියන සුරංගනා කතා බන්..කොටියව ඉවර කරන්න එපා කියල බලවත් රටවල් විරුද්ද වෙද්දී කිසිම ප්‍රශ්නයක් නැතුව ප්‍රභාකරන් මරනකම්ම යුද්දේ ඉස්සරහට ගියානම් බලවත් රටවල් වලට අංචි අදින්න පුළුවන් කියල උඹ හිතනවද??? මෝඩ මනුස්සයෝ... උඹල වැඩි හරියක් ඉන්නේ තඩි දේශපාලන උගුලක අහුවෙලා.. එලියට ඇවිත් බලපන් මේ රටවල් වල මිනිස්සු කොයිතරම් සන්තෝසෙන් නිදහසෙන් ජීවත් වෙනවද කියල.. අඩුම තරමේ චන්දයක් තියන දවසක් වත් නොදැනෙන විදිහට මෙහෙ ජනාධිපතිවරණය තියන්නෙත්.. ඒ තරම් මිනිස්සුන්ගේ නිදහසට ගරු කරන රටවල් මේවා..බලපන් ලංකාවේ චන්දයක් ලං වෙද්දී පාරක යන්න පුළුවන් තත්වයක් තියෙනවද??? මේ රටවල නිකම් ඉඳන් බඩ පුරවන්න සිස්ටම් එකක් නැහැ.. අපේ ලංකාවේ බහුතරයක් උත්සහ කරන්නේ නිකම් ඉඳන් සියලු ආතල් ගන්න.. එකයි උඹලාට ඕක සුරපුරයක් වගේ පෙනෙන්නෙ ...