ඇමරිකාව අපට ගැහුවොත්

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,894
    9,691
    113
    ඇමරිකාව අපට ගැහුවොත්

    ඇමරිකාව අපට ගැහුවොත් අපි පෙරලා පහර දෙන හැටි උගන්නනවා – ඉරානය

    ahamedinejad-neclear.jpg

    ‘ඇමරිකාව අපට පහර දුන්නොත් පෙරලා පහර දෙන්නේ කෙසේදැයි කියාත් සැබෑ යුද්ධය කුමක්දි කියාක් අපි ඔවුනට උගන්වනවා’ යයි ඉරාන ආරක්‍ෂක අමාත්‍ය අහමඞ් චාහිද් කියා සිටී. ඔහු එසේ පවසා සිටියේ් පනස්දහසක් පමණ වූ ඉරාන විප්ලවීය හමුදා සාමාජිකයන් පිරිසක් අමතමිනි.

    ‘ඇමරිකාව, ඉරාකය හෝ ඇෆ්ගනිස්තානය ලෙස අප ගැන සිතිය යුතු නෑ. ඉරාකය පසුබැස්සා. ඇෆ්ගනිස්තානයේ සටන් කරන්න මිනිසුන් සිටියේ නෑ.’ යයිද හෙතෙම කියා ඇත.

    එසේම ඔහු දැඩි ස්වරයෙන් කියා ඇත්තේ ‘1945 දෙවැනි ලෝක යුද්ධය අවසන් වූ පසු ඇමරිකාව ලෝකය පුරා යුධ මෙහෙයම් මධ්‍යස්ථාන 100ක් පමණ මෙහෙයවා තිබෙනවා. නමුත් ඔවුන් පූර්ණ යුද්ධයක නියැලූනේ නෑ. එනිසාම සැබෑ යුද්ධයක අත්දැකීම් ඔවුන්ට නැහැ. ඉරාන ජනතාව අවි දරා සිටින්නේ වමුබිමට තිබෙන සැබෑ භක්ති ආදරයෙන්. එනිසා සැබෑ යුද්ධය කුමක්දැයි ඔවුන්ම ඉගෙනගන්නට හොඳ අවස්ථාවක් අප ලබා දෙනවා. ලෝකය හොඳින් දුටුවා වියට්නාමයේදී ඇමරිකාවට සුදුවූයේ කුමක්ද කියා’ යනුවෙනි.

    සියොන්වාදී ඊශ‍්‍රායලයෙන් ඉරානයට එල්ලවන තර්ජනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇමතිවරයා පවසා ඇත්තේ ‘ඉරානයට තර්ජනය කරන්නට ඊශ‍්‍රායලය සැරසුනහොත් බසාජි සොල්දාදුවෝ ඔවුන්ට නිවැරදි පිළිතුරු සපයාවි. ඔවුන් වසර ගණනක් තිස්සේ වෙනත් ජාතීන්ට කල තාඩන පීඩනවලට කදිම පිළිතුරු ලැබේවි’ යනුවෙනි.

    ‘සියොන්වාදීන් ගාසා තීරයේදී අහිංසක වැසියන් මරා දැමීමට වන්දි වශයෙන් කිසිවක් කලේ නෑ. නමුත් ඔවුන් ඉරානයට කරන තර්ජනය එවැනි පසුගිය කෲරකම්වලට පවා වන්දිගෙවන අත්දැකීමක් වේවි.’ යයිද ඔහු අවධාරණය කරයි.

    ‘ඔවුන් අපට තර්ජනය කරන්නේ කුමකටද? ඔවුන් සතුව මිසයිල දසදහස් ගණනින් තිබෙනවාද? මේවා අපට වැදගත් නොවේ. ඊශ‍්‍රායලය අපට පහරදුන්නොත් බසාජි සොල්දාදුවෝ ඊශ‍්‍රායලයට හුස්ම ගන්නවත් ඉඩ නොදෙන බව මා ස්ථාර වශයෙන්ම පවසනවා’ යයිද ඔහු දැඩි විශ්වාසයෙන් පවසා සිටියේය.

    මූලාශ‍්‍ර – Teheran times

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,894
    9,691
    113
    ඉරාන ශිෂ්‍යයන් බි‍්‍රතාන්‍ය ධජ පුළුස්සති, තානාපති එළවන්නැයි කියති

    UK-embassy-in-Tehran.jpg

    ඉරාන ශිෂ්‍යයන් විසින් සිය රටෙහි බි‍්‍රතාන්‍ය තානාපතිවරයා ඉවත් කරන ලෙස ඉල්ලා ටෙහෙරාන් නුවර පිහිටි බි‍්‍රතාන්‍ය තානාපති කාර්යාලය ඉදිරිපිටදී දැවැන්ත බි‍්‍රතාන්‍ය විරෝධී උද්ඝෝෂණයක් පවත්වාතිබේ. ඉරාන පාර්ලිමේන්තුව බි‍්‍රතාන්‍ය තානාපතිවරයා රටින් පිටුවහල් කිරීමට පසුගිය ඉරිදා තීරණය කළ අතර ඔවුන් සමග රාජතාන්ත‍්‍රික සබඳතා අත්හිටුවීමටද තීරණය තර තිබිණි. බටහිර රටවල් විසින් ඉරානයට සම්බාධක පැනවීමට පිළිතුරක් ලෙස ඔවුන් මෙම කි‍්‍රයාමාර්ග අනුගමනය කරනු ලැබ ඇත.
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ඔන්න රටට ජාතියට ආදරය කරන මිනිස්සු , ඇමරිකාවට කෙලවේවා කාලකන්නි හැත්ත
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    Kiyana ekanam hondatama kiyala thiyenawa...eth americawa kiyanneth ese mese ratak newei kiyala meyala hithanna oni....yudha shakthiya nam degollontama hondatama athi...habai eeta wadiya mole pawichchi karala wada karanna oni....math kamathi americawa paadamak igena gannawata kaagen hari.....nathnum me yakku mulu lokema allai mehema giyoth....
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    ඊශ්‍රායලයට අත තියන්න ආවොත් WORLD WAR 3 ආරම්භය තමයි...:):)
    චීනය,රුසියාව මේ සැරේනම් ඇස් වහගෙන ඉන්නේ නෑ...:growl::growl::yes::yes:
     
    KILLER BEEE

    Banned
    Nov 17, 2011
    56
    3
    0
    Kiyana ekanam hondatama kiyala thiyenawa...eth americawa kiyanneth ese mese ratak newei kiyala meyala hithanna oni....yudha shakthiya nam degollontama hondatama athi...habai eeta wadiya mole pawichchi karala wada karanna oni....math kamathi americawa paadamak igena gannawata kaagen hari.....nathnum me yakku mulu lokema allai mehema giyoth....

    ehema kiyala uba kiyanne amaricawa gahana gahana padeta natanna kiyalada?ehema karana konda pana nathi unuth athi.eth hama ekama ehema naha ban.anika amaricawa oya kiyana tharam balasampana naha.vietnam udde american unta bada yanna waduna.eka hinda un rambo wage film hadala vietnam minissu maha jara jathiyak kiyala loketa pennuwa.eva napunsaka wada.
     
    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    ohoma tamai sadam hussain kagahuweth owa thamai terrorism bo karana ratawal oya muslim eun nattham me loke meta wada godak samakameei oun inne koheda e rate terrorist
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    Israel is the reason for almost all the troubles in the world! this fucking shithole of a place shouldn't even exist.:angry::angry:
     
    • Like
    Reactions: bartict

    KILLER BEEE

    Banned
    Nov 17, 2011
    56
    3
    0
    ohoma tamai sadam hussain kagahuweth owa thamai terrorism bo karana ratawal oya muslim eun nattham me loke meta wada godak samakameei oun inne koheda e rate terrorist

    yako.uba hama ekawama eka mimmen maninna epa.anika mu kagahanne hethuwak athuwa.mun munge ratata adarei.ape un wage chande ganna witharak neme.
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    oya yakku maraa gannakota apitath kela weyida danne neh...........
    petthaka indala apita chappa wenna weyida danne nehe.......
    ane api nehe owata..............
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මේකයි වැඩේ, ඉරානයට ගහන එක ලේසි වෙන්නේ නෑ. ඒ වුනාට අරාබි රටවල් වලින් ඉරානයේ සහයට ඉන්නේ සිරියාව විතරයි. අනිත් ඔක්කොම නේටෝ සංවිධානයට සහය දෙන තමන්ගේ භූමිය ඔවුන්ට ඕන විදිහට පාවිච්චි කරන්න ඉඩදෙන රටවල්. කුවේටය, ජෝර්දානය, සවුදි අරාබිය, එමීර් රාජ්යය, යෙමනය, ඕමානය වගේ සියලුම ගල්ෆ් රටවල් බටහිරට එකතුයි. ඒ වගේම අරාබි ජාතිකයින් එක්ක බද්ධ වෛරයකින් ඉන්න ඊශ්‍රායලය ගැනත් අමතක කරන්න නරකයි. චීනය රුසියාව වගේ රටවලුත් මේ යුද්ධයක් ඇතිවෙනවාට අකමැතියි. යුද්ධයක් ඇතිවුනත් ආයුධ වගේ දේවල් අරන් දෙන එක ඇරෙන්න සෘජු සටනකට එන්නේ නෑ. රුසියාව මේ වෙලාවේ ඉරානයට සහය දෙන්න "තමන්ගේ සතුරාගේ සතුරා තමන්ගේ මිතුරා" කියන එක උඩ. චීනයත් එහෙමයි. මේ කොහොම උනත් අන්තිමට යුද්ධයේ ප්‍රතිඵලය වෙන්නේ ලෝක තෙල් මිල ඉහල ගිහිල්ලා ආර්ථික අර්බුදය තවත් වැඩිවෙන එක විතරයි. ජාත්යන්තර සහය පැත්තෙන් ගත්තහම හරි තාක්ෂණය පැත්තෙන් ගත්තහම හරි වැඩි වාසිය ඇමරිකාවට තමයි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔන්න රටට ජාතියට ආදරය කරන මිනිස්සු , ඇමරිකාවට කෙලවේවා කාලකන්නි හැත්ත

    :yes::yes::yes::yes: ඒකට අපේ උන් සුද්දගෙ මරන වරෙන්තුවටත් අස්සන් කරනව කාලකන්නි හැත්ත
     
    Last edited:

    bartict

    Member
    Jul 18, 2008
    257
    39
    0
    මේකයි වැඩේ, ඉරානයට ගහන එක ලේසි වෙන්නේ නෑ. ඒ වුනාට අරාබි රටවල් වලින් ඉරානයේ සහයට ඉන්නේ සිරියාව විතරයි. අනිත් ඔක්කොම නේටෝ සංවිධානයට සහය දෙන තමන්ගේ භූමිය ඔවුන්ට ඕන විදිහට පාවිච්චි කරන්න ඉඩදෙන රටවල්. කුවේටය, ජෝර්දානය, සවුදි අරාබිය, එමීර් රාජ්යය, යෙමනය, ඕමානය වගේ සියලුම ගල්ෆ් රටවල් බටහිරට එකතුයි. ඒ වගේම අරාබි ජාතිකයින් එක්ක බද්ධ වෛරයකින් ඉන්න ඊශ්‍රායලය ගැනත් අමතක කරන්න නරකයි. චීනය රුසියාව වගේ රටවලුත් මේ යුද්ධයක් ඇතිවෙනවාට අකමැතියි. යුද්ධයක් ඇතිවුනත් ආයුධ වගේ දේවල් අරන් දෙන එක ඇරෙන්න සෘජු සටනකට එන්නේ නෑ. රුසියාව මේ වෙලාවේ ඉරානයට සහය දෙන්න "තමන්ගේ සතුරාගේ සතුරා තමන්ගේ මිතුරා" කියන එක උඩ. චීනයත් එහෙමයි. මේ කොහොම උනත් අන්තිමට යුද්ධයේ ප්‍රතිඵලය වෙන්නේ ලෝක තෙල් මිල ඉහල ගිහිල්ලා ආර්ථික අර්බුදය තවත් වැඩිවෙන එක විතරයි. ජාත්යන්තර සහය පැත්තෙන් ගත්තහම හරි තාක්ෂණය පැත්තෙන් ගත්තහම හරි වැඩි වාසිය ඇමරිකාවට තමයි

    හැබැයි මචන් ඉරානයට options ගොඩක් තියනවා අනිත් අරාබි රටවල් support නොකරට:
    1. සිරියාවයි ලෙබනන් වල ඉන්න හිස්බුල්ලා සංවිධානයයි proxy විදියට පාවිච්චි කරලා ඊශ්‍රායලට ගේම දීම
    2. ලෝකයේ බොර තෙල් ගොඩක්ම (80% විතර) යන්නේ ඉරානයයි ඔමානයයි අතර තියන strait of Hormuz කියන පටු සමුද්‍ර සන්ධිය හරහායි. එතකොට නැවු දෙක තුනක් ගිල්ලලා ඒක block කරොත් ලෝකෙටම බඩු තමයි
    3. ඇෆ්ගනිස්තාන් වල තලේබාන් අයියලට කිව්වොත් උන් ඇමරිකන් කාරයන්ට ගොඩාක් හිරිහැර කරයි එහෙ. ඉරාකෙත් සුමාන කීපයකට ඉස්සෙල්ල ඇමෙරිකාවට කියල තිබ්බ 2011 දෙසැම්බර් 31 වෙනකොට ඔක්කොම US forces එහෙන් අයින් කරගන්න ඕනේ කියලත්, ඒ තීරණයට ඉරානය ගැන තිබ්බ සැලකිල්ල හේතු වුන බවත්. එතකොට ඇමෙරිකාවට ඉරාකයේ ඉඳන් ඉරානයට ගහන්න බැරි වෙයි
    4. ඉරානේ ජනගයනය බහුතරයක් fighting age කෂ්ටිය. ඒ හින්ද ගොඩක් කල් ගරිල්ලා සටන් දෙන්න පුළුවන් මූලිකව යුද්දය පැරදුනත්
     
    Last edited: