උදයංග ගෙනාව ඒවා හැගර් එකේ තියෙන්නේ , ඒව චිචීගේ සැටලයිට් එක වගේ වැඩ ඒත් කවුරුත් දන් නෑMig 21 කියන්නේ පරණ මළ ඉලවුවක්
ඒවත් දෙකද කොහේදෝ තියෙන්නේ
කෆිර් එකයි තියෙන්නේ
බය ඇති තමා ඔයි........ ඕවා ගන්න ගිය මිල ගැන අහපුවාම වෙන මිනිහෙක් උන්ගෙන් ප්ලේන් එකක් ගන්න මිල වත් අහන්නේ නැති වෙයි කියලාබය ඇති තමා ඔයි........ ඕවා කඩා වැටුනොත් කියලා අපේ එව්වෝ එක්ක රවුමක් යන්න ප්ලේන් එකට නගින්න![]()
![]()
බය ඇති තමා ඔයි........ ඕවා කඩා වැටුනොත් කියලා ඕකක් යන තැනක පහල ඉන්න
බය ඇති තමා ඔයි........ ඕවා ගන්න ගිය මිල ගැන අහපුවාම වෙන මිනිහෙක් උන්ගෙන් ප්ලේන් එකක් ගන්න මිල වත් අහන්නේ නැති වෙයි කියලා![]()
![]()
ලඟදි දවසක හිරු එකේ හරි දෙරණේ හරි කිවුවා ලංකාවේ එයාර් ෆෝස් එකේ ප්‍රහාරක ගුවන් යානා බලගණයට ඇමරිකානු ගුවන් හමුදාව පවා තැති ගන්නවලු. ඒ කියන්නේ ඇත්තටම අපි දේශපාලනික වශයෙන් කුහක නොවී හදවතින්ම සතුටු වෙන්න ඕනේ ලංකාවේ අති දක්ෂ ගුවන් නියමුවන් සහ අපගේ නවීන ගුවන් යානා ගැන. F-35A වර්ගයේ ඇමරිකානු ප්‍රහාරක ගුවන් යාන පවා තැති ගන්නවා අපගේ මිග් යානා වලට .

lak mathainternet tiyana eke poddak hoyala baluwanam harima wistharayak danaganna puluwan
https://www.globalfirepower.com/cou...1=united-states-of-america&country2=sri-lanka

අපේ රටේ හරි හමං ෆයිටර් ජෙට්ස් ඇත්තෙත් නැහැ ස්කිල්ඩ් පයිලට්ලා ඇත්තෙත් නැහැ
මතකනේ යුද්දෙ කාල පකිස්ථානෙන් පයිලට්ලා ගෙනත් තමයි ඔය කෆීර් වලින් එහෙම ගැහුවෙ
අපේ ඉන්න පයිලට්ලා ගන්නෙ නිදහස් දවසෙ වගේ පොඩ්ඩක් ඕව උඩ නග්ගලා ගන්න වගේ තමයි
මොඩර්න් ෆයිටර් ජෙට් එකක් ඇතුලටවත් ගිහින් නැතිව ඇති අපේ පයිලට්ලා. අපේ රටේ එවුන් පහලට දාල කතානරනවා නෙමයි ඇත්ත මෙහෙමයි
ඔය US වල තියන F22/F35 එහෙම උන්ගෙ allied රටවල් සෙට් එකට විතරයි දෙන්නෙ එයින් පිට රටකට ඕකක් ගොඩබාන්නෙවත් නැහැ .

නොදන්න මඟුල් කියවන්නේ නැතුව ඉඳපන් පොන්ස්උදයංග ගෙනාව ඒවා හැගර් එකේ තියෙන්නේ , ඒව චිචීගේ සැටලයිට් එක වගේ වැඩ ඒත් කවුරුත් දන් නෑ
නොදන්න මඟුල් කියවන්නේ නැතුව ඉඳපන් පොන්ස්
උදයංග ගෙනාපු මඟුලක් නැහැ MIG 29 ගෙන්න යන කොට තමා උසාවි ගියේ
එතකොට සල්ලි වලට මොකද උනේනොදන්න මඟුල් කියවන්නේ නැතුව ඉඳපන් පොන්ස්
උදයංග ගෙනාපු මඟුලක් නැහැ MIG 29 ගෙන්න යන කොට තමා උසාවි ගියේ
Mig 29 ගෙන්න හැදුවේ 2014 අග29 ගේන්න හැදුවේ ලගදි නේ 2019 මං හිතන්නේ ඒ කාලේ උදයංග උක්රේනේ හැංගිලා හිටියේ. මේ කියන්නේ මිග්-27 ඒවා ගෙනාවේ 2007 විතර.
ඒවගෙන් කිහිපයක් ක්‍රෑෂ් උනා අනිත් ඒවා අතැරලා දැම්ම මතක විදිහට.
ඒ කාලේ උදයංග රෂියන් එම්බසිඩර්. එංගලන්තේ බොරු ඇඩ්රස් දාල කොම්පැනියක් අටවල එකෙන් ගන්න විදිහට පෙන්නලා උක්රේනෙන් තමයි මිග් ටික ගෙනාවේ. ලාබෙ ගියේ උදයංග සහ ගෝටට. පොර මේ ගැන කියලත් තිබ්බේ වැඩි කොමිස් එක ගෝටයියට කියල
සල්ලි කවුද ගේව්වේ සල්ලි ගෙවන්න කලින් තමා ජෙප්පෝ නඩු දැම්මේඑතකොට සල්ලි වලට මොකද උනේ![]()
එනම් රාජ්ය විගණන වාර්ථාවෙන් ගෙව්ව ඩොලර් ? ඒවා කොහෙටද ගියේMig 29 ගෙන්න හැදුවේ 2014 අග
සල්ලි කවුද ගේව්වේ සල්ලි ගෙවන්න කලින් තමා ජෙප්පෝ නඩු දැම්මේ
------ Post added on Aug 28, 2023 at 10:43 AM
කොහෙද තියෙන්නේ ඩොලර් ගෙවලා Planes හම්බ උනේ නැහැ කියලා?එනම් රාජ්ය විගණන වාර්ථාවෙන් ගෙව්ව ඩොලර් ? ඒවා කොහෙටද ගියේ
https://archives1.dinamina.lk/2018/02/07/පුවත්/48612/උදයංග-වීරතුංග-සහ-මිග්-යානා-ගනුදෙනුව