ඇම්ඩන් කතා ටිකක්
ඇම්ඩන් කතා ටිකක් කියන්න යන්නේ රිපොස්ට් නම් සොරි වෙන්න ඕන
සාක්කුවේ තියෙන දේ
මේ ඇම්ඩන් ගේ පන්තියයි. එදා පාඩම වූයේ සාක්කුවේ තියෙන දේ ගැන කතාවක් පැවැත්වීමයි. එවිට අනික් ළමෝ ඒ කුමක්දැයි කිය යුතුය. ගුරුතුමිය මුලින්ම සුමනා පන්තිය ඉදිරියට ගෙනෙයි.
සුමනා: “මගේ සාක්කුවේ තියෙන දේ මෙලෙකයි. රවුම්. රබර් වලින් හදල තියෙන්නේ”. ඇයට කතාව ඉවර කිරීමට ඇම්ඩන් ඉඩ නොදෙයි.
ඇම්ඩන්: “මකන් කෑල්ල, හරිද?”
සුමනා: “හරි”
ඉන් පසුව එන්නේ ජේමිස්ය.
ජේමිස්: “මගේ සාක්කුවේ තියෙන එක හරි හයියයි. දිලිසෙනවා.”
ඇම්ඩන්: “අල්පෙනෙත්තක් නෙ ජේමිසෝ, උබ ඕකෙන් සුමනට ඇන්නනේ?”
ගුරුතුමිය: “හරිද ජේමිස්?”
ජේමිස්: “හරි, ටීචර්”
ඉන් පසුව එන්නේ මාතුපාලය.
මාතුපාල: “මගේ සාක්කුවේ තියෙන දේ සුදුපාටයි. තුනීයි. නවල තියෙන්නේ”
ඇම්ඩන්: “යකෝ ඔය උඹ අර පත්තර කාරයගෙන් සල්ලි දීල ගත්තු වල් පත්තරේ නේද?”
මාතුපාල හෙමින්ම මාරු වී යයි. හැම ළමයාම නෝන්ඩි කරන නිසා ඇම්ඩන්ට වාරය ලැබේ. ඇම්ඩන් සාක්කුවට අතදමා ගෙන යමක් කරයි.
ඇම්ඩන්: “මගේ සක්කුවේ තියෙන දේ හයියයි. රවුම්. ඒකට ඔළුවක් වගේ එකක් තියෙනවා”
ගුරුතුමිය: “ඇම්ඩන් මොනවද ඔය ජරා කතා කියන්නේ?”
ඇම්ඩන්: “මගේ සාක්කුවේ නං තියෙන්නේ ප්‍රේමදාස රුපියලක්, හැබැයි ටීචර් හිතන විදියට මං හරි කැමැතියි

මස්සිනා
අක්කා දික්කාසදවී ගෙදරට පැමින සිටී. අක්කාගේ කාමරයෙන් නිතරම ගුම් ගුම් නාදයක් ඇසේ.ඇම්ඩන් තාත්තා ලඟට ගොස් මේ පිලිබඳව විමසූවාය.
ඇම්ඩන්: “මොකක්ද අක්කාගේ කාමරෙන් මේ දවස්වල ඇහෙන අමුතු සද්දේ?”
තාත්තා: “මගෙන් කුණු හරුප අහන් නැතිව මෙතැනින් පල!” තාත්තා ඇම්ඩාට බැණ එලවා ගත්තේය. ඇම්ඩන්ගේ කුතුහලය තවත් වැඩිවේ.
ඇම්ඩන් (අම්මා ලඟට ගොස්):”මොකක්ද අක්කාගේ කාමරෙන් මේ දවස්වල ඇහෙන අමුතු සද්දේ?”
අම්මා: “උඹ පැහිච්ච කම් නැතිව ගිහින් වැඩක් බලා ගනිං” අම්මා ඇම්ඩාව බැනලා එලෙව්වේය. ඇම්ඩන් ඊලඟට අක්කාගේ කාමරයට එකවරම දොර ඇරගෙන ගියේය. අක්කා වහා තම සාය අස්සේ තිබුන වයිබ්‍රෙටරය එලියට ගත්තේය.
ඇම්ඩන්: “මොකද්ද ඔය රෝස පාට මෝටරේ?”
අක්කා: “ආ මල්ලි , මේක තමයි මගේ අලුත්ම හස්බන්ඩ්. ලොකුවෙනකොට උඹට මේවා තේරෙයි.”
පසු දින අක්කා ගෙදර නැත.ටවුමට ගොසිනි.ඇම්ඩාගේ අම්මා සහ තාත්තා කුස්සියෙ සිටී.සාලය දෙසින් ගුම් ගුම් හඬක් එයි. ගෙයම දෙදරවන තරම්ය.අක්ක නැතිව අක්කගේ ටොයි එක වැඩකරන්නෙ කොහොමද බැලීමට අම්මා සහ තාත්තා සාලේට දිව ආවෝය.
ඇම්ඩන් අක්කාගේ වයිබ්‍රේටර් එක පසකින් තබාගෙන රූපවාහිනිය නරඹයි.ඔහු එය උපරිම වේගයෙන් වැඩ කීරිමට දමලාය.
තාත්තා: “ඇම්ඩා මොකද්ද මෙතන සිද්දවෙන්නේ.උඹ ඕක සෙල්ලම් බඩුවක් කියලා හිතුවද?”
ඇම්ඩන්: “නෑ තාත්තේ.මම මගේ අලුත් මස්සිනා එක්ක ක්‍රිකට මැච් එක බලනවා”

ඔටුවා
ඇම්ඩා දවසක් කාන්තාරේ මැද්දෙන් ගමනක් යනවා. ඔටුවෙක් පිටේ යන්නේ (මොල්ලි දෙකේ ගැනු ඔටුවෙක්). ඔටුවත් ඉතින් තමන්ගෙ පාඩුවේ පැද්දි පැද්දි යනවා. ඇම්ඩත් ඔටුවගෙ මොල්ලි දෙක මැද්දෙ වාඩි වෙලා ආතල් එකේ යනවා. ඔහොම මොල්ලි දෙක මැද්දෙ ආතල් එකේ පැද්දි පැදි යනකොට ඇම්ඩගේ ආතල් එක වැඩි උනා. කොටින්ම කියනවනං කාන්තාරේ මැද්දේම ඇම්ඩගෙ හැඟීම් ඇවිස්සුනා. ඇම්ඩට දැං ඉන්ඩ බැ.ලඟපාත මිනිහෙක් පේන්න වත් නැ. තනියම කොරන්ටත් මොකක්ද වගේ. ඇම්ඩට අලුත් අදහසක් ආවා, ඔටුවෙක් එක්ක ඔය වගේ දෙයක් කෙරුවාම මොන වගේ මෙව්ව එකක්ද තියෙන්නේ කියල බලන්න. ඇම්ඩා ඔටුවව නවත්තලා බැලුවත් ඔටුවා හෙන උසයි. ඊට පස්සේ ඔටුවගේ වල්ගේ එල්ලිලා බැලුවා. එතකොට මූ කුලප්පු වෙනවා. ඇම්ඩා පොඩ්ඩක් කල්පනා කලා. උගෙ වල් මොලේට ආවා අයිඩියා එකක්. ඌ මොකද කලේ ඔටුවව අරන් ගියා පොඩි වැලි කන්දක් ගාවට. පොඩි වැලිකන්දක් කිව්වට වැලි කන්දක්ම නෙවෙයි, පොඩි ගැට්ටක් වාගේ තැනක්! ඊට පස්සේ ඔටුවව ගැට්ට පාමුල හිටවලා ඇම්ඩා නැග්ගා ගැට්ටට වැඩේට සෙට් වෙන්න. ඇම්ඩා ගැට්ටට නගිනකොට ඔටුවා එතන ඉන්නේ නැතුව පැත්තකට ගියා. ඇම්ඩා ආයේ ඔටුවව ගැට්ට ගාවට දක්කගෙන ඇවිල්ල එතන හිටෙව්ව. ඊට පස්සේ ආයෙ වැලි ගැට්ටට නැග්ග. ඇම්ඩ ගැට්ටට නගිනකොට ආයේ ඔටුව පැත්තකට ගියා. ආයේ ඔටුවව දක්කගෙන ඇවිල්ල ගැට්ට ගාව හිටවලා ඇම්ඩා ගැට්ටට නැග්ග. එතකොට ආයේ ඔටුවා පැත්තකට යනවා. මේ විදියට හත් අට වතාවක් ඔටුව ගැට්ට ගාවට ගෙනාවත් ඇම්ඩා ගැට්ට නගිනකොට ඔටුවා පැත්තකට යනවා. ඇම්ඩත් ඇතෑරියේ නැ දිගටම වැඩේ ට්‍රයි කරනවා.
ඔහොම ටික වෙලාවක් ට්‍රයි කර කර ඉන්නකොට එකපාරටම කාන්තාරේ ඈතින් කෙල්ලෙක් යටි ගිරියෙන් බෙරිහන් දෙන සද්දයක් ඇහුනා. බලනකොට කාන්තාරේ ඉන්න මංකොල්ල කාරයෝ සෙට් එකක් කෙල්ලෙක්ට අතවර කරනවා. ඇම්ඩා මොනව උනත් සාධාරණ මිනිහා. කැමැත්තෙන් කොරන එක වෙනම දෙයක් බලෙන් කොරන එක තව දෙයක්. ඇම්ඩට මල පැන්නා. ඌ දුවගන දුවගන ගියා සිද්දිය වෙන තැනට. මංකොල්ල කාරයෝ අට දෙනෙක් කෙල්ලෙක්ව දූෂණය කොරනවා. ඇම්ඩා පැන්නා මැද්දට, පැනලා කරාටි, මරාටි ගුජරාටි, චීන අඩි ඔක්කොම දාලා ගැහුවා මංකොල්ල කාරයෝ අට දෙනාටම. විනාඩි දහයක විතර ෆයිට් සීන් එකෙකින් පස්සේ ඇම්ඩා ඔක්කොම මංකොල්ලකාරයන්ට ගහලා කෙල්ල බේර ගත්තා. කෙල්ලට සිහි නෑ. ඇඳුම් ඔක්කොම ඉරිලා. ඇම්ඩා කෙල්ලව ආපහු ඔටුවා ඉන්න තැනට ගෙනල්ල වතුර ටිකක් එහෙම පෙව්ව. කෙල්ලට සිහිය ආවා. ඊට පස්සේ කෙල්ලට සිහි නැතිවෙලා හිටපු වෙලාවේ වෙච්ච සම්පූර්ණ කතාව ඇම්ඩා කිව්ව. කෙල්ලට කතාව අහගෙන ඉන්නකොට ඇම්ඩා ගැන හිතක් පහල උණා.කෙල්ලෙගෙත් හැඟීම ඇවිස්සිල.ඒ මදිවට ඉරිච්ච ඇඳුම ඇඳගෙන ඉන්නේ (නිකන් සරාගී චිත්‍රපටි කෑල්ලක් වාගේ). ඊට පස්සේ කෙල්ල මෙහෙම කිව්ව. “ඇනේ අයියේ, මගේ තවත් නැති වෙන්න දෙයක් නැ. අයිය මාව බේරගන්න කලින් උන් මගෙ ඔක්කොම දෙවල් නැතිකලා. දැන් ඉතින් මගෙ ආයේ මොනවා කියලා නැතිවෙන්නද . මම අයියට අයිති දෙයක් කියලා හිතාගෙන ඔන දෙයක් කරගන්න අයියේ….” කියල කිව්ව. “නංගි ඔය ඇත්තමද කියන්නේ. ඕනම දෙයක් කරගන්න පුලුවන්ද? ඕනම දෙයක්? ” ඇම්ඩත් හෙනම පෙම්වතා වාගේ ඇහුවා. “ඔව් අයියේ මම ඕන දෙයක් ඔයා වෙනුවෙන් කරන්නම් ” කෙල්ල ඇම්ඩගේ ඇඟේ ඇතිල්ලෙන ගමන් හෙනම කාමුක විදියට කෙඳිරිලි හඬින් කිව්වා. එතකොට ඇම්ඩා මෙහෙම කිව්ව ” එහෙනං නංගී තරහ නැතුව මම මේ ගැට්ටට නගිනකං ඔය ඔටුවව පොඩ්ඩක් අල්ලගන්න පුලුවන්ද?

හොදද කියපල්ලකො