ඇම්ඩන් කතා – අලියා

gontababa

Active member
  • Dec 14, 2010
    836
    122
    43
    Srilanka
    ඇම්ඩන් කතා – අලියා

    ඇම්ඩන් කතා – අලියා


    ස්ථානය – දෙහිවල සත්වෝද්‍යානය

    සිද්ධිය – අලියකු ලිංගය එලියට දමා මුත්‍රා කරයි

    ඇම්ඩන්: “ඒ මොකක් ද තාත්තේ?”

    පියා: “හාපෝ, ඒක මහ භයානක දෙයක්”

    තව ටිකක් දුඅ ගිය විට තවත් අලියකු ඉහත ක්‍රියාවම කරණු ඇම්ඩන් ට දකින්නට ලැබෙයි. මෙවර ඔහු තම මව විමසයි.

    ඇම්ඩන්: “ඒ මොකක්ද අම්මේ?”

    මව: “ආ පුතේ ඒක හරිම සුළු දෙයක්”

    දැන් ඇම්ඩන් හොල්මන් වී ඇත. තව ටිකක් දුර යන විට තුන් වන අලියෙකුද ඉහත කටයුත්තම කරණු පෙනෙයි. මෙවර ඇම්ඩන් නැවතත් පියාට කතා කරයි.

    ඇම්ඩන්: “තාත්තා කියනවා අරක මහ භයානක දෙයක් කියලා. අම්මා කියනවා ඒක සුළු දෙයක් කියලා. කවුද හරි?

    පියා: (ඇඟට පතට නොදැනී) “උඹෙ අම්මට නම් ඉතින් ඕකත් සුළු දෙයක් වෙන්න ඇති!”