ඇම්ඩන් කතා – අලියා
ඇම්ඩන් කතා – අලියා
ස්ථානය – දෙහිවල සත්වෝද්‍යානය
සිද්ධිය – අලියකු ලිංගය එලියට දමා මුත්‍රා කරයි
ඇම්ඩන්: “ඒ මොකක් ද තාත්තේ?”
පියා: “හාපෝ, ඒක මහ භයානක දෙයක්”
තව ටිකක් දුඅ ගිය විට තවත් අලියකු ඉහත ක්‍රියාවම කරණු ඇම්ඩන් ට දකින්නට ලැබෙයි. මෙවර ඔහු තම මව විමසයි.
ඇම්ඩන්: “ඒ මොකක්ද අම්මේ?”
මව: “ආ පුතේ ඒක හරිම සුළු දෙයක්”
දැන් ඇම්ඩන් හොල්මන් වී ඇත. තව ටිකක් දුර යන විට තුන් වන අලියෙකුද ඉහත කටයුත්තම කරණු පෙනෙයි. මෙවර ඇම්ඩන් නැවතත් පියාට කතා කරයි.
ඇම්ඩන්: “තාත්තා කියනවා අරක මහ භයානක දෙයක් කියලා. අම්මා කියනවා ඒක සුළු දෙයක් කියලා. කවුද හරි?
පියා: (ඇඟට පතට නොදැනී) “උඹෙ අම්මට නම් ඉතින් ඕකත් සුළු දෙයක් වෙන්න ඇති!”