ඇම්ඩාගේ බෝල දෙක

ChickMagnet

Active member
  • May 24, 2014
    255
    137
    43
    උඩරට රාජධානිය
    ඇම්ඩාගේ බෝල දෙක

    අලුත් කතාවක් සැට් උනා.. මේක බුකියෙන් උස්සපු එකක්..
    කවුරුහරි කලින් කතාව එළකිරියේ දාල තිබුනානම් ගැත්තාට සමාව දෙනු මැනවි ^_^
    හිනා යන්නේ නැතිවෙයි මම හිතන විදියට.. ඕනෑ එකක් කියල දැම්ම ඔන්න ^_^


    අපේ ඇම්ඩා කොලුවා සූටි කාලේ ඒ කිව්වෙ අවුරුදු දෙකේ විතර කාලේ අල්ලපු ගෙදර ඉන්න ඒ වයසෙම සූටි කෙල්ලෙක් එක්ක සෙල්ලම් කර කර ඉන්නවලු. මේ කෙල්ලත් සූටි උනාට ලොකු සීන් ලු. හෙන ආඩම්බරයිලු. දවසක් සෙල්ලම් කර කර ඉද්දි මේකිට සූ බරක් හැදිලා කලිසම් කොටේ පාත් කරලා එතනම වැඩේ කොලාලු. (පොඩි උන් නේ බන්. මොනවා තේරෙනවද) අම්මට හුඩු ඔන්න ඇම්ඩා ජිවිතේ මුල් පාරට දැක්කලු ඌට නැති කෙල්ලො ලග තියෙන ගැජට් එක. මුට දැන් පට්ට වයර් ලු. මූ ශේප් කෙල්ල ලඟට ගිහින් ගැජට් එක පෙන්නලා ඇහුවලු
    "මේ හිලක් මුකටෙයි " කියලා.
    කෙල්ලත් ඉතින් ආඩම්බරකාරිනේ. ඒකිත් හෙනට හිතට අරගෙන ලොකු සීන් එකෙන් කිව්වලු.
    " ආහ්... ඒ අපි සූ කොලන එකනේ. දෙයියෝ දිලා තියෙන්නෙ"
    ඇම්ඩට දැන් මල අතේලු. ඇයි යකෝ ඌට නැනේ. මේකි ඉස්සරහ පදිරි වෙන්නත් බැ. මු කරපු වැඩේ ගත්තලු උගේ ගැජට් එක. කෙල්ලට පේන්න සූ කොලාලු.
    ඒ ගමන දැන් කෙල්ලට අවුල්ලු සීන් එක. කෙල්ල ශේප් එකේ උගේ ලඟට ගිහින් අහනවලු...
    " මේ දිග කූරක් මොකටෙයි. "
    ඇම්ඩා කිව්වලු
    "ආහ්.. ඒකද.ඒ අපි සූ කරන එක"
    කෙල්ල තව හොඳට ලංවෙලා බලලා අහපි...
    "එතකොට බෝල දෙකක් මුකටෙයි?
    එතකොට අපෙ ඇම්ඩා දැඩි පිරිමි මොරාල් එක අරන් හෙන ආඩම්බරෙන් මෙහෙම කියපි...
    "ආහ් ඒකද... ඒක මේ දෙයියෝ දුන්නෙ ඉස්ටැයිල් එකට දෙපැත්තෙන් එල්ල ගන්න කියලා"
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    laugh8kb.gif
    laugh8kb.gif
    laugh8kb.gif
    laugh8kb.gif
    laugh8kb.gif
    laugh8kb.gif
    laugh8kb.gif
    laugh8kb.gif
    laugh8kb.gif
    laugh8kb.gif
    laugh8kb.gif
    laugh8kb.gif
    laugh8kb.gif
    laugh8kb.gif
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    තව කාට හරි හිනා යයි කියලා හිතුන නිසා ඉදිරියටම ගත්තා
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :lol::lol::lol:
    සිරාවටම ඔය ඇට දෙක නැතිව තිබුණා නම් හොඳයි කියලා හිතෙනවා බං වෙලාවකට..:rofl: