ඇම්ඩා සහ අලියා

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ඇම්ඩා සහ අලියා

    එක රටක සැණකෙළියක් තිබුනලු..
    ඒ සැණකෙළියේ විශේෂ දෙයක් තිබුනා...
    ඒ තමයි අලියෙක් ඉන්නවා...
    අලියට රිද්දවන්නේ නැතිව හිනස්සවන්නයි, ඔලුව හොලව වන්නයි ඕන....
    එහෙම කරවපු කෙනා දිනුම්...
    ඉතිං මිනිස්සු කොච්චර ට්‍රයි කලත් අලියා ගලක් වගේ ඉන්නවා....
    මිස්ට බින් ඇවිත් කොච්චර ට්‍රයි කලත් වටේ ඉන්න මිනිස්සු හිනා උනා මිසක්, අලියා කතාවක් වත් නැහැ....
    ගොඩක් එවුන් බොරුවට වැටෙනවා...
    වටේ ඉන්න එවුන්ට හිනා කාල මැරෙන විහිලු කලත් අලියා නෝ කතා...
    අන්තිමට චීනෙන් ආව විහිලු කාරයෙක්...
    ඌටත් බැරි උනා..
    ජපානෙන් ආව හුකමුකෝ මටමොකෝ කියන ලෝක ප්‍රසිද්ද විහිලු ශිල්පිය....
    ඒත් හරි ගියේ නැහැ..
    අන්තිමට ඇම්ඩා ලංකාව නියෝජනයක් තියෙන්න ඕන නිසා ගිය බලන්න...
    ඉස්සෙල්ලම මිනිස්සු නෝන්ඩි කරද්දී මු ගියා අලියාගේ බඩ යටට...
    ගිහින් අලි බිජ්ජ අත් දෙකට අල්ලාගෙන ඉස්සරහට පස්සට කළා (දන්නවනේ මොකක්ද කලේ කියල)...;)
    අලියට හිකිස්‌ ගාල හිනා ගියා...:D
    ඒ පාර ඇම්ඩා ඇහුව අයිත් කරන්නද කියලා...
    අලියා හා කියන්න වගේ ඔලුව වැනුවා....:yes:
    ඔන්න ඔහොමයි ඇම්ඩා දිනුවේ...:cool:

    රිපොස්ට් නම් සොරි වෙන්න ඕන....
    අද උදේ කතාව ඇහුවේ මම...