ඔන්න ළමයි ඡන්දේ කාළෙක දවසක් පොඩි වැහි පොදයක් ගියාලු..
ඇම්ඩට හිතුනලු මලක් ගහන්න නියම Climate එක කියලා..
Shape එකේ මලකුත් ඔතාගෙන ගියාලු වත්තේ කොනකට..
ගිහින් ඕකත් පත්තු කරගෙන උගුරු දෙකක් අදිනකොට පහළ තියෙන පාළමක් උඩ අපේ රටේ ප්‍රධාන පක්ෂ දෙක වලියක් ගියාලු..
බර තොගයකට අසාද්යයිලු..
ඇසින් දුටු එකම සාක්ෂි කාරයා මූලු..
දැන් ඉතින් නඩුව..
ඇම්ඩගේ අතේ සල්ලිත් නෑලු..
යාලුවෙක්ගෙන් ඉල්ලගෙන රුපියල් 1000කුත් අරගෙන උසාවියට ගියාලු ඉතින්..
නඩුකාර උන්නාන්සේ ඇහුවලු ඉතිං මුගෙන්..
"තමා දුටු සත්‍ය සිදුවීම උසාවිය ඉදිරියේ සැකෙවින් විස්තර කරන්න" කියලා..
"ස්වාමීනී, ළා පොද වැස්සේ, මලක් ගහන්න කියාපු වෙලාවේ වත්ත කොනේ ඉඳං උගුරු දෙකයි අදින්න ලැබුනේ, මේ හු**ගේ පුතාලා මෙහෙං ආවා, අර වේ*ගේ පුතාලා එහෙං ආවා, ඩෝං ගෑවා.."
කිව්වලු..
"උසාවිය තුළ අසභ්‍ය වචන භාවිතය කිරීමට රුපිලක් 400ක දඩයක් නියම කරමි.." කියලා නඩුකාරයා කිව්වලු..
"මීට අමතරව තමුන්ට තවත් යමක් කියන්නට තිබේද..?" කියලා ඇහුවලු ඇම්ඩගෙන්..
"මට හිතුනා මේවට පුක දෙන්න ඇවිත් පුකේ ඇරගෙනම තමයි යන්න වෙන්නේ.." කියලා ඇම්ඩා කිව්වලු..
"නැවතත් උසාවිය තුළ අසභ්‍ය වචන භාවිතය කිරීමට රුපිලක් 400ක දඩයක් නියම කරමි.." කියලා නඩුකාරයා කිව්වලු..
"මීටත් අමතරව තමුන්ට තවත් යමක් කියන්නට තිබේද..?" කියලා ආයෙත් ඇහුවලු ඇම්ඩගෙන්..
"ඔව් ස්වාමීනී, මේ 200ත් අරගෙන ගිහින් උඹේ අම්මට හු*ගනිං.." කියලා ඇම්ඩා කිව්වලු..