ඇම්ඩා සහ ගුරුත්වාකර්ෂණය
විද්‍යාව පන්තිය
සර් : අද ළමයින්ට තියෙන පාඩම ගුරුත්වාකර්ෂණය
ඇම්ඩා : අර නිව්ටන් අන්කල්ට ඇපල් වැටිච කතාව නේද සර්
සර් : ඇම්ඩා දන්න දේවල් ,දන්නවද ගුරුත්වාකර්ෂණය
ගැන අලුතෙන් හොයාගෙන තෙයෙන දේවල් ලම්යි
ළමයෙක් :පිටසක්වල කට්ටිය මෙහෙට එන්නේ ඕක අපේ රටේ අඩු
නිසාලු
සර් : ඔයා ළමයා හරි ,නසා එක ගුරුත්වාකර්ෂණය පිළිබද හදපු
සිතියමේ ලංකාවේ ගුරුත්වාකර්ෂණය ලෝකේ හැමතැනටම
වඩා ලන්කාවේ අඩුයි කියලා හොයාගෙන තෙයෙනවා
කාටද ආඩම්බර
ඇම්ඩා : ආ සර් ,මට ප්‍රස්නයක් තියෙනවා
සර් ලෝකේ මොන බඩුවේ මිල පහල ගියත්
අපේ රටේ විතරක් ගාන වැඩිවෙන්නේ
ගුරුත්වාකර්ෂණය අඩු නිසාද සර් ........................
මේක මගේ නිර්මාණයක්

:g