ඇම්ඩා සහ ගුරුත්වාකර්ෂණය

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ඇම්ඩා සහ ගුරුත්වාකර්ෂණය

    විද්‍යාව පන්තිය

    සර් : අද ළමයින්ට තියෙන පාඩම ගුරුත්වාකර්ෂණය
    ඇම්ඩා : අර නිව්ටන් අන්කල්ට ඇපල් වැටිච කතාව නේද සර්
    සර් : ඇම්ඩා දන්න දේවල් ,දන්නවද ගුරුත්වාකර්ෂණය
    ගැන අලුතෙන් හොයාගෙන තෙයෙන දේවල් ලම්යි

    ළමයෙක් :පිටසක්වල කට්‌ටිය මෙහෙට එන්නේ ඕක අපේ රටේ අඩු

    නිසාලු
    සර් : ඔයා ළමයා හරි ,නසා එක ගුරුත්වාකර්ෂණය පිළිබද හදපු
    සිතියමේ ලංකාවේ ගුරුත්වාකර්ෂණය ලෝකේ හැමතැනටම
    වඩා ලන්කාවේ අඩුයි කියලා හොයාගෙන තෙයෙනවා
    කාටද ආඩම්බර
    ඇම්ඩා : ආ සර් ,මට ප්‍රස්නයක් තියෙනවා
    සර් ලෝකේ මොන බඩුවේ මිල පහල ගියත්
    අපේ රටේ විතරක් ගාන වැඩිවෙන්නේ
    ගුරුත්වාකර්ෂණය අඩු නිසාද සර් ........................

    මේක මගේ නිර්මාණයක්

    :D:D:D:D:D:D:D:D:lol::lol::lol::lol::lol::lol::lol::lol:
    :g
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    Patta.. Onna magen Bump.. Rep denna Rep ne mithrayaa... Tawama mage Post ekakata comment kala ayata denawaa.. :(

    මම අලුත් නිසා කමෙන්ට් කරන්නේ අඩුවෙන් ,
    මම ත්‍රෙඩ් දාපු එකටත් මගේ රේප් කපල තිබ්බා හොද ඒවත් කියලා තිබ්බා
    එ නිසා මම කොමෙන්ට් දන්නේ අඩුවෙන් ,
    මගේ රේප් කැපුනට කමන්නැ ,ත්‍රෙඩ් එකකින් කගේ හරි හිත සතුටු වෙනවා
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    mchn khmada rep denne?


    rep pwar eka thiyenna one ,dana post gana anuwayi hitapu kale anuwa rep
    pawer eka wadi wenwa

    rep denne dkunu atha pathe post gana gana thiyena ikan eka clik karahama
    pulawan mata thma ikayi theyenne
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මම බෙනා;14313638 said:
    mn hithuwa hina yanne nathi unama ube nirmanayak wenna athi kiyalaa

    oka mama mulin dapu ekak issarahata balanna hoda ewa danwa


    :yes::yes::yes::yes::yes: