ඇම්ඩා JOKE 02
ටීචර් - මම ඊ ලඟට අහන ප්‍රශ්නෙට පිළිතුරු දෙන ළමයට පුළුවන් ගෙදර යන්න
එක පාරටම පොත් බැගයක් පන්ති කාමරයෙන් එලියට විසි විය
ටීචර් - කව්ද එක විසි කලේ
ඇම්ඩා- පන්තියෙන් නැගිට "මම" කියා එලියට දුවන ලදී

Last edited: