අඩෝ හිනා ගියේ නැහැනෙ![]()
උබලට හිනා යයිද බලන්න දැම්මේ...
මේ කතාව මතක් උනේ අපේ ජෝකියෙක්ගේ ත්රෙඩ් එකකට රිප්ලයි දාන්න ගිහින්...මේක කලින් අහල නැති උන් වෙනුවෙන් ඔන්න..
ඔන්න ඉතින් අපේ ඇම්ඩා හිතුවලු නිකන් ගෙදරට වෙලා කකා බිබී ඉන්නේ නැතුව මොකක් හරි වැඩකට යන්න ඔනේ කියලා. එහෙම හිතුනට මොකද ඉතින් මූට සුදුසුකම් නෑලු හොද රස්සාවකට යන්න.හැබැයි කොහොමහරි මූ ඉතින් යාලුවෙක් මාර්ගයෙන් තේ වත්තක වැඩට යන්න සෙට් කරගත්තලු.
ඇම්ඩා ඉතින් කොහේ ගියත් මූගෙ වල් ගතිය අරින්න බෑනේ.කොහොමහරි මූ ඉතින් තේ වත්තට වැඩට ගිහින් ටික දවසයි බැල්මට් පාරක් දාලා තේ වත්තේ වැඩ කරන කෙල්ලෙක් අල්ලගත්තා.
ඊට පස්සේ ඉතින් දන්නවනේ...මූ දන්නා වැඩ කිඩ දාල කොහොමහරි කෙල්ලව වැඩේටත් සෙට් කරගත්තලු ඉතින්...දැන් ඔන්න වත්තේ මුල්ලක් හොයාගෙන දෙන්න පටන් ගත්තලු පොර අල්ලන්න...
දැන් ඉතින් ඔන්න ඔහොම මුන් අහවල් වැඩේ කර කර ඉන්නකොට වත්තේ වැඩ බලන්න එකේ අයිතිකාර සුද්ද රවුමක් යනවලු වත්ත වටේ...දැන් මෑන්ස් දැක්කලු ඩබල ආතල් එකේ ඉන්නවා අහවල් වැඩේ කොර කොර...මොක උනත් සුද්ද අනුන්ගේ ඒවාට හොට දාන්නේ නැහැනේ...ඌ ටිකක් බලන් ඉදල යන්න ගියාලු වරෙව්කෝ ඉවර වෙලා කියල හිතාගෙන..
හැබැයි අර ඇම්ඩගේ ලෙච්චමී දැක්කලු සුද්ද යනවාලේච්චමීට සිංහලත් හරියට බැහැනේ...එත් දැන් මේක ඇම්ඩට කියන්නත් ඕනනේ..
ඒ ගමන එකී දන්නා සිංහලෙන් කියනවලු,
"සුත්තා පලාගෙන තමා යනවා" කියල...
එතකොට ඇම්ඩ කියනවලු..
"එහෙම තමා ලෙච්ච්මි සිංහල කොල්ලන්ගේ වැඩ....ටික වෙලාවක් යනකොට හරි යයි." කියල.
බම්ප් එකක් දාගෙන පලයව් සිංහල කොල්ලනී![]()
ඇයි මේවට කිරියේ ඉන්න අක්කලා, නංගිලා bump දාන්නෙ නැත්තෙ? ලැජ්ජ ඇති නේද?![]()
කෙල්ලෝ හැමෝම වගේ මේවා කියවනවා...උන්ට කමෙන්ට් කරන්න ලැජ්ජයි මේකේ ඉන්න අසහනකාරයෝ හිතනවනේ උන්ට උකාගන්න ඕනේ කමටයි කමෙන්ට් කරන්නේ කියල...

ඒවා සාමනයයි කියල තේරුම් අරන් මේකේ අසහන කාරයෝ වැඩ කරන දවසට උන් කමෙන්ට් කරයි 