වත්මන් සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා පසුගිය රාජපක්ෂ රෙජීමය යටතේ ධීවර ඇමැතිවරයාව සිටියදී ඔහුගේ බාල පුත්‍රයා විසින් බාල වයස්කාර දැරියක බලෙන් පැහැරගෙන වසරක් තිස්සේ රඳවාගෙන සිටිතියි ද රාජිත සහ ඔහුගේ බිරිඳ සුජාතා ඊට උදව් කර ඇති බවද දැරියගේ මවත් පියාත් අද කොළඹ ගලදාරි හෝටලයේ දී මාධ්‍ය හමුවක් කැඳවමින් චෝදනා කළහ.
කොළඹ කිරුළපනේ ලයනල් එදිරිසිංහ මාවතේ ව්‍යාපාරිකයෙකු වන ගාමිණී රණසිංහ මහතා සහ ඔහුගේ භාර්යාව දාමිණී ඉන්දිරා රුද්‍රිගෝ මෙම පුවත්පත් සාකච්ඡාව පැවැත්වූහ.
2014 පෙබරවාරි මාසයේදී ඇමැති රාජිතගේ බාල පුතා වන ‘එක්සත් සේනාරත්න‘ ධීවර අමාත්‍යංශ රියකින් පැමිණ එවකට 16 හැවිරිදි වියේ සිටි දිනිති නමැති තම දියණිය පැහැරගත් බවත් කුරු ඳුවත්ත පොලිසියට හා ජාතික ළමා රක්ෂණ අධිකාරියට මේ බව පැමිණිලි කළ නමුත් පළක් නොවූ බවත් දෙමාපියෝ හඬා වැටෙමින් කීහ.
තම දියණිය ඉල්ලා දෙමාපියන් විසින් අභියාචනාධිකරණයට අංක HCWA 02/2015 දරණ හබායස්කෝපුස් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
තම දියණිය තමනට බාර දෙන බවට ඇමැති රාජිත සහ බිරිඳ සුජාතා සේනාරත්න පොරොන්දු වුවද ඇයගේ අධ්‍යාපන කටයුතු කරගෙන යාමට ඉඩ දෙන බවට පොරොන්දු වුවද එය කිසිදාක ඉටු නොකළ රාජිත, සුජාතා සහ එක්සත් තවමත් තම දියණිය රඳවාගෙන සිටින බවත් දියණිය දෙමාපියන්ට පෙන්වීමට හෝ දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට හෝ කිසිම ඉඩක් නොදෙන බවත් මේ හේතුව නිසා තමන් බලවත් මානසික පීඩාවකට පත්ව ඇති බවත් දැරියගේ මව්පියෝ මාධ්‍ය හමුවේදී කියා සිටියහ.
දැන් රාජිත සුජාතා සහ එක්සත් යන පිරිස විසින් තම දියණිය ව්‍යාජ ගමන් බලපත්‍රයකින් එතෙර රැගෙන යාමට සැරසෙන බවට තොරතුරු ඇතැයිද ඇගේ ගමන් බලපත්‍රය ඇත්තේ තමන් බාරයේ යැයිද ඔවුහු පවසති. එම සත්‍ය ගමන් බලපත්‍රයේ අංකය N0912666 වේ. Lankaenews
patta seen eka. wimalewa amaruwe danna gihilla rathigngne athe pattu wela wage.....









නාමල්සිකුවාද කියන්න මම දැක්කෙ නැහැ උබ දැකල වෙන්න ඔන මෙ කියන්නෙ නාමල් හුකපුවා ගැන කවුරු හරිනිතියට පැමිනිල්ලක් කරොත් වැඩෙ ඇත්තනම් එල්ලලා මැරුවත් මටමොකො බන්