ඇමැති පුතා හිරේ යන වැඩක් කරයි

anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    වත්මන් සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා පසුගිය රාජපක්ෂ රෙජීමය යටතේ ධීවර ඇමැතිවරයාව සිටියදී ඔහුගේ බාල පුත්‍රයා විසින් බාල වයස්කාර දැරියක බලෙන් පැහැරගෙන වසරක් තිස්සේ රඳවාගෙන සිටිතියි ද රාජිත සහ ඔහුගේ බිරිඳ සුජාතා ඊට උදව් කර ඇති බවද දැරියගේ මවත් පියාත් අද කොළඹ ගලදාරි හෝටලයේ දී මාධ්‍ය හමුවක් කැඳවමින් චෝදනා කළහ.

    කොළඹ කිරුළපනේ ලයනල් එදිරිසිංහ මාවතේ ව්‍යාපාරිකයෙකු වන ගාමිණී රණසිංහ මහතා සහ ඔහුගේ භාර්යාව දාමිණී ඉන්දිරා රුද්‍රිගෝ මෙම පුවත්පත් සාකච්ඡාව පැවැත්වූහ.

    2014 පෙබරවාරි මාසයේදී ඇමැති රාජිතගේ බාල පුතා වන ‘එක්සත් සේනාරත්න‘ ධීවර අමාත්‍යංශ රියකින් පැමිණ එවකට 16 හැවිරිදි වියේ සිටි දිනිති නමැති තම දියණිය පැහැරගත් බවත් කුරු ඳුවත්ත පොලිසියට හා ජාතික ළමා රක්ෂණ අධිකාරියට මේ බව පැමිණිලි කළ නමුත් පළක් නොවූ බවත් දෙමාපියෝ හඬා වැටෙමින් කීහ.

    තම දියණිය ඉල්ලා දෙමාපියන් විසින් අභියාචනාධිකරණයට අංක HCWA 02/2015 දරණ හබායස්කෝපුස් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

    තම දියණිය තමනට බාර දෙන බවට ඇමැති රාජිත සහ බිරිඳ සුජාතා සේනාරත්න පොරොන්දු වුවද ඇයගේ අධ්‍යාපන කටයුතු කරගෙන යාමට ඉඩ දෙන බවට පොරොන්දු වුවද එය කිසිදාක ඉටු නොකළ රාජිත, සුජාතා සහ එක්සත් තවමත් තම දියණිය රඳවාගෙන සිටින බවත් දියණිය දෙමාපියන්ට පෙන්වීමට හෝ දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට හෝ කිසිම ඉඩක් නොදෙන බවත් මේ හේතුව නිසා තමන් බලවත් මානසික පීඩාවකට පත්ව ඇති බවත් දැරියගේ මව්පියෝ මාධ්‍ය හමුවේදී කියා සිටියහ.

    දැන් රාජිත සුජාතා සහ එක්සත් යන පිරිස විසින් තම දියණිය ව්‍යාජ ගමන් බලපත්‍රයකින් එතෙර රැගෙන යාමට සැරසෙන බවට තොරතුරු ඇතැයිද ඇගේ ගමන් බලපත්‍රය ඇත්තේ තමන් බාරයේ යැයිද ඔවුහු පවසති. එම සත්‍ය ගමන් බලපත්‍රයේ අංකය N0912666 වේ. Lankaenews

    patta seen eka. wimalewa amaruwe danna gihilla rathigngne athe pattu wela wage..... :rofl::rofl::rofl::rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    බොරු වෙන්න ඇති බන් එ උටුමන්ලාගෙ දරුවො එහෙම කරන්නෙ නැහැ
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මම නම් දැක්ක හැටියට ලංකාවේ consent age එක අවුරුදු 16 නමුත් පැහැරගෙන ගියා නම් ඒක වැරදියි. දඩුවම් කරන්න ඕනේ කවුරු වුනත්.
     
    AnuradhaRa

    Well-known member
  • මේකේ කිසි ප්‍රශ්නයක් නෑ කෙල්ලත් කැමත්තෙන්ම ගිහිල්ල නම් ඌත් එක්ක.වයස් අ16 කියන්නේ ලෝකෙයේ දියුනු රටවල කැමත්තෙන් ලිංගිකව හැසිරෙන්න සහ කැමති සහකරුව එක්ක ඉන්න පුලුවන් වයස.ලංකාවෙත් වයස 16න් සෙක්ස් කරන්න පුලුවන් දෙන්නගේ කැමත්තෙන්.16ට අඩු නම් බෑ.ඒත් වැද්දන්ටෛ හම්බයන්ටයි පුලුවන්.
    මෙතන වැරද්දක් මම දකින්නේ නෑ.අම්මලාට වයස 16න් පස්සේ ලමයි අයිති නෑ.එයාලට සහකරුවා හොයාගෙන එයා එක්ක එකට ඉන්න පුලුවන්.

    උඹටත් දරුවො ඉන්න කලෙක තේරෙයි..
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    වරදක් කරල නම් දඩුවමක් දෙන්න ඕනේ අනිවාර්‍යයෙන්ම.හැබැයි ඉතින් ඔය සෝර්ස් එකෙන්ම මහින්දට විරුද්දව නිවුස් මේකේ උන් දැම්මම රෙද්ද උස්සන් කෑ ගහන ටින් ටින් ලා ටිකක් මේවා කෝට් කර කරා හුරේ දාන එක තමයි අවුල. පව් අනාතයෝ හිතේ අමාරුවට කරන එව්වනේ. :lol:
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    වරදක් කරල නම් දඩුවමක් දෙන්න ඕනේ අනිවාර්‍යයෙන්ම.හැබැයි ඉතින් ඔය සෝර්ස් එකෙන්ම මහින්දට විරුද්දව නිවුස් මේකේ උන් දැම්මම රෙද්ද උස්සන් කෑ ගහන ටින් ටින් ලා ටිකක් මේවා කෝට් කර කරා හුරේ දාන එක තමයි අවුල. පව් අනාතයෝ හිතේ අමාරුවට කරන එව්වනේ. :lol:
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    වරදක් කරල නම් දඩුවමක් දෙන්න ඕනේ අනිවාර්‍යයෙන්ම.හැබැයි ඉතින් ඔය සෝර්ස් එකෙන්ම මහින්දට විරුද්දව නිවුස් මේකේ උන් දැම්මම රෙද්ද උස්සන් කෑ ගහන ටින් ටින් ලා ටිකක් මේවා කෝට් කර කරා හුරේ දාන එක තමයි අවුල. පව් අනාතයෝ හිතේ අමාරුවට කරන එව්වනේ. :lol:

    palleha post eka balapan. heniiyata ridel ubata...... :rofl::rofl:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0

    රාජිත වැරදිනම් අනිවාරයයෙන්ම දඬුවම් ලැබෙන්න ඕනේ බං. ඒත් ඒක වෙන්නේ නෑ. ඒත් ඇයි ඕක දැන් අදින්නේ? අවුරුද්දක්ම ළමයෙක් නැතිව ඉද්දි කට වහගෙන ඉඳලා ඇයි මේ එක පාරටම? මම රාජිතව සුද්ද කරන්නේ නෑ මචං. ඒත් ඔය ඊ නිවුස් අනාත සයිට් එකේම මෙහෙම එකකුත් තියෙනවා. රාජිතත් මීඩියා කන්ෆරන්ස් එකක් තියලා මේකේ තියෙන කතාව කිව්වම කාවද විශ්වාස කරන්නේ බං?

    ලංකා ඊ නිව්ස් -2015.මාර්තු.14, ප.ව.7.50) තමාගේ නිවසේ කිසිදු දැරියක් බලහත්කාරයෙන් රඳවාගෙන නැති බවත් තම නිවස වනාහී දිනකට හාර පන්සියයක ජනතාවක් යන එන තැනක් බවත් ඕනෑම අයෙකුට එවැනි දැරියක් බලෙන් රඳවාගෙන සිටිනවාදැයි සොයා බැලිය හැකි බවත් පවසන ඇමැති රාජිත සේනාරත්න මහතා අද දහවල් කොළඹ කිරුළපනේ ලයනල් එදිරිසිංහ මාවතේ ව්‍යාපාරිකයෙකු වන ගාමිණී රණසිංහ මහතා සහ ඔහුගේ භාර්යාව දාමිණී ඉන්දිරා රුද්‍රිගෝ මාධ්‍ය හමුවක් පවත්වමින් සිදුකළ චෝදනා දැඩි ලෙස ප්‍රතික්ෂේප කරයි. මේ අවලාදයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට තමා අද තම නීතිඥවරුන්ට බාර දුන් බවද ලංකා ඊ නිව්ස්හි “ඇමති රාජිත, බිරිඳ සුජාතා සහ පුතා ‘එක්සත්‘ එකතු වී බාල වයස්කාර දියණියක් පැහැරගෙන බලෙන් රඳවාගෙන“ යන ප්‍රවෘත්තිය පළවීමෙන් පසුව දුරකථනයෙන් ලංකා ඊ නිව්ස් ඇමතූ ඇමැතිවරයා ප්‍රකාශ කර සිටියේ ය.

    තමන්ට ‘සර්‘ කියන පුද්ගලයෙකුගේ දැරියක් තම පුතාට කසාද බඳින්නට ඉඩ දීමට තරම් පිස්සුවක් තමන්ට නැතැයි කී රාජිත සේනාරත්න ඇමැතිවරයා මෙම දැරිය ඇයගේ දෙමාපියන්ගෙන් සිදුවන හිරිහැරයන්ගෙන් මිදීම සඳහා ස්වේච්ඡාවෙන් නිවසින් පිට වී වෙනත් ස්ථානයක ජීවත් වන බවත් එම දැරිය දෙමාපියන් තමන්ට සිදුකරන හිරිහැර ගැන ළමා හා කාන්තා කාර්යාංශයට දීර්ඝ කට උත්තරයක් ලබා දී ඇති බවත් පැවසීය. කට උත්තරය ලියා ගත් පොලිස් නිලධාරියා දරුවන්ට මෙහෙම සලකන දෙමාපියන් සිටිනවාදැයි පවා විමසා ඇති බවත් දැරියගේ පියා වන රණසිංහ නමැත්තා තම දියණිය විකුණා තමන්ගේ ඇමැතිධූරයෙන් අයුතු වාසි ලබා ගැනීමට උත්සාහ කළ බවත් පැවසීය. දැරියගේ මව මානසික ආබාධයකට ප්‍රතිකාර ලබා ගන්තා තැනැත්තියක් බවද මෙම සිදුවීම පිටුපස තමන්ගේ දේශපාලන ජීවිතයට අවලාද නැගීමේ වුවමනාවක් තිබෙන දේශපාලනඥයන් පිරිසක් සිටින බව තමන් දන්නා බවද ඇමැති රාජිත සේනාරත්න මහතා වැඩි දුරටත් ලංකා ඊ නිව්ස් වෙත කියා සිටියේය.

    සොභාදහමෙන් ලැබේවි ඉතින් වැරද්දක් කරල නම් රාජිතයා නීතියෙන් නොලැබුනත්. අරුන් දෙන්නගේ බොරුවක් නම් අනිවා ලැබෙයි ඒකට රිටන්ර් එකත්.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    රාජිත වැරදිනම් අනිවාරයයෙන්ම දඬුවම් ලැබෙන්න ඕනේ බං. ඒත් ඒක වෙන්නේ නෑ. ඒත් ඇයි ඕක දැන් අදින්නේ? අවුරුද්දක්ම ළමයෙක් නැතිව ඉද්දි කට වහගෙන ඉඳලා ඇයි මේ එක පාරටම? මම රාජිතව සුද්ද කරන්නේ නෑ මචං. ඒත් ඔය ඊ නිවුස් අනාත සයිට් එකේම මෙහෙම එකකුත් තියෙනවා. රාජිතත් මීඩියා කන්ෆරන්ස් එකක් තියලා මේකේ තියෙන කතාව කිව්වම කාවද විශ්වාස කරන්නේ බං?

    තමන්ට ‘සර්‘ කියන පුද්ගලයෙකුගේ දැරියක් තම පුතාට කසාද බඳින්නට ඉඩ දීමට තරම් පිස්සුවක් තමන්ට නැතැයි කී රාජිත සේනාරත්න ඇමැතිවරයා
    මෙම දැරිය ඇයගේ දෙමාපියන්ගෙන් සිදුවන හිරිහැරයන්ගෙන් මිදීම සඳහා ස්වේච්ඡාවෙන් නිවසින් පිට වී වෙනත් ස්ථානයක ජීවත් වන බවත් එම දැරිය දෙමාපියන් තමන්ට සිදුකරන හිරිහැර ගැන ළමා හා කාන්තා කාර්යාංශයට දීර්ඝ කට උත්තරයක් ලබා දී ඇති බවත් පැවසීය. කට උත්තරය ලියා ගත් පොලිස් නිලධාරියා දරුවන්ට මෙහෙම සලකන දෙමාපියන් සිටිනවාදැයි පවා විමසා ඇති බවත් දැරියගේ පියා වන රණසිංහ නමැත්තා තම දියණිය විකුණා තමන්ගේ ඇමැතිධූරයෙන් අයුතු වාසි ලබා ගැනීමට උත්සාහ කළ බවත් පැවසීය. දැරියගේ මව මානසික ආබාධයකට ප්‍රතිකාර ලබා ගන්තා තැනැත්තියක් බවද මෙම සිදුවීම පිටුපස තමන්ගේ දේශපාලන ජීවිතයට අවලාද නැගීමේ වුවමනාවක් තිබෙන දේශපාලනඥයන් පිරිසක් සිටින බව තමන් දන්නා බවද ඇමැති රාජිත සේනාරත්න මහතා වැඩි දුරටත් ලංකා ඊ නිව්ස් වෙත කියා සිටියේය.

    සොභාදහමෙන් ලැබේවි ඉතින් වැරද්දක් කරල නම් රාජිතයා නීතියෙන් නොලැබුනත්. අරුන් දෙන්නගේ බොරුවක් නම් අනිවා ලැබෙයි ඒකට රිටන්ර් එකත්.

    වියාපාරකයෙක් ගැන මුන් මෙහෙම හිතනවානම් උබලා අපි වගෙ රටෙ සාමනය මනුස්සයෙක්
    ගැන කොහොම හිතන් ඇද්ද මෙ වගෙ මනුස්සයන් වෙනුවෙන් වචනයක්වත් කතා කරන්න එපා බන් මුන් වගෙ උන් තමයි ලෙ උරා බොන මැක්කන් එ කියන්නෙ උට සර් කියන උන්ගෙ ක්දන්දෙන් සැප විදින්න හොදයි පෙලවහාක් කර ගන්න හොද නැහැ උන්ට කියාල විසෙශ යෙන්
    වලවු කාරයො ඉන්නවා වගෙ මුගෙ මෙතන කතාවෙන්ම තෙරෙනවා මු කියන්නෙ බොරු කියලා බන් දෙමවුපියන්ගෙන් කරදර නිඅසලු ලොල් ඔවා හොදයි ටොයියන්ට :rofl:
     
    ඒක දන්නේ නෑ බං. ඒකයි මම කිව්වේ මූ වැරදි නම් දඬුවම් ලැබෙන්න ඕනේ කතා දෙකක් නෑ. ඒත් මෛත්‍රී ජනාධිපති යටතේ මූ ඇත්තටම වැරදිනම් දඬුවම් ලැබෙන එකක් නැහැ. ඒත් ඕක ඇයි මේ දැන්ම ඇදුනේ? මෛත්‍රීගේ ලඟම සඟයා රාජිත කියලා දැන දැන ඒ මිනිස්සු අත පුච්ච ගන්න හදන්නේ ඇයි ? ඒක මට ගැටලුවක්.අනික නාමල් ලා ගෑණු ලමයින්ට සුකලා සුකලා ජොබ් දීපුවයි, කැම්පස් වලට ගන්න ලියුම් දීපුවයි ගැන උඹට මොනවද කියන්න තියෙන්නේ? :rofl:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    මේකේ කිසි ප්‍රශ්නයක් නෑ කෙල්ලත් කැමත්තෙන්ම ගිහිල්ල නම් ඌත් එක්ක.වයස් අ16 කියන්නේ ලෝකෙයේ දියුනු රටවල කැමත්තෙන් ලිංගිකව හැසිරෙන්න සහ කැමති සහකරුව එක්ක ඉන්න පුලුවන් වයස.ලංකාවෙත් වයස 16න් සෙක්ස් කරන්න පුලුවන් දෙන්නගේ කැමත්තෙන්.16ට අඩු නම් බෑ.ඒත් වැද්දන්ටෛ හම්බයන්ටයි පුලුවන්.
    මෙතන වැරද්දක් මම දකින්නේ නෑ.අම්මලාට වයස 16න් පස්සේ ලමයි අයිති නෑ.එයාලට සහකරුවා හොයාගෙන එයා එක්ක එකට ඉන්න පුලුවන්.

    ෆල යන්න UK refugee visa අනාතයා යන්න. තොගෙ නම් ජාතකේ ලොකු අවුලක් තියෙනවා. :angry::angry:
     
    Sheen10

    Member
    Mar 9, 2015
    601
    28
    0
    ඒක දන්නේ නෑ බං. ඒකයි මම කිව්වේ මූ වැරදි නම් දඬුවම් ලැබෙන්න ඕනේ කතා දෙකක් නෑ. ඒත් මෛත්‍රී ජනාධිපති යටතේ මූ ඇත්තටම වැරදිනම් දඬුවම් ලැබෙන එකක් නැහැ. ඒත් ඕක ඇයි මේ දැන්ම ඇදුනේ? මෛත්‍රීගේ ලඟම සඟයා රාජිත කියලා දැන දැන ඒ මිනිස්සු අත පුච්ච ගන්න හදන්නේ ඇයි ? ඒක මට ගැටලුවක්.අනික නාමල් ලා ගෑණු ලමයින්ට සුකලා සුකලා ජොබ් දීපුවයි, කැම්පස් වලට ගන්න ලියුම් දීපුවයි ගැන උඹට මොනවද කියන්න තියෙන්නේ? :rofl:

    Ranil ekka rajitha kokka dagatta nisai meka edune
    My3 ranilge ruukadayak bawa uba danne nedda
    My3 ta tiyenne ranil kiyana ewata rhei ehei kiyanna :P
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    Ranil ekka rajitha kokka dagatta nisai meka edune
    My3 ranilge ruukadayak bawa uba danne nedda
    My3 ta tiyenne ranil kiyana ewata rhei ehei kiyanna :P

    කාගේ කාගෙත් කිල්ලොට වල හුණු තියෙනවා. ඒක මම පිලිගන්නවා. ඒත් උඹලා ඔය මොනා කිව්වත් මහින්දට වඩා දැන් ජනපථියි , කලින්ට වඩා දැන් ආණ්ඩුවයි සාපේක්ෂව මට නම් හොඳා මචං. :yes::D:P
     
    Sheen10

    Member
    Mar 9, 2015
    601
    28
    0
    කාගේ කාගෙත් කිල්ලොට වල හුණු තියෙනවා. ඒක මම පිලිගන්නවා. ඒත් උඹලා ඔය මොනා කිව්වත් මහින්දට වඩා දැන් ජනපථියි , කලින්ට වඩා දැන් ආණ්ඩුවයි සාපේක්ෂව මට නම් හොඳා මචං. :yes::D:P

    A uba toyyek nisai bota my3 honda :P:rofl:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    A uba toyyek nisai bota my3 honda :P:rofl:

    මමත් කලින් දෙපාරම මහින්දට තමයි බං දුන්නේ. මගේ ටොයි බොයි සීන් නෑ. වැ‍රැද්දක් නම් වැරදියි කියනවා කෙලින්ම හැබැයි හැම තිස්සෙම සන්සන්දනයක් කරලා බලනවා තරාදියේ බර පැත්තේ වැරදි වලට. :P:P
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    කාගේ කාගෙත් කිල්ලොට වල හුණු තියෙනවා. ඒක මම පිලිගන්නවා. ඒත් උඹලා ඔය මොනා කිව්වත් මහින්දට වඩා දැන් ජනපථියි , කලින්ට වඩා දැන් ආණ්ඩුවයි සාපේක්ෂව මට නම් හොඳා මචං. :yes::D:P

    ane wasanawan. hodai nam sathutin hitapan. :rofl::rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ඒක දන්නේ නෑ බං. ඒකයි මම කිව්වේ මූ වැරදි නම් දඬුවම් ලැබෙන්න ඕනේ කතා දෙකක් නෑ. ඒත් මෛත්‍රී ජනාධිපති යටතේ මූ ඇත්තටම වැරදිනම් දඬුවම් ලැබෙන එකක් නැහැ. ඒත් ඕක ඇයි මේ දැන්ම ඇදුනේ? මෛත්‍රීගේ ලඟම සඟයා රාජිත කියලා දැන දැන ඒ මිනිස්සු අත පුච්ච ගන්න හදන්නේ ඇයි ? ඒක මට ගැටලුවක්.අනික නාමල් ලා ගෑණු ලමයින්ට සුකලා සුකලා ජොබ් දීපුවයි, කැම්පස් වලට ගන්න ලියුම් දීපුවයි ගැන උඹට මොනවද කියන්න තියෙන්නේ? :rofl:
    ඔය හවුලෙ එකාට එකෙක් පොර වෙන්නදගලන්නෙ කොහොමත් රාජිත අනිත් අයව පාලනය කරන්න යන ගතියක් තියෙනවා තව මයි 3 රාජිතගෙ පැත්තට බරයි වගෙ ශිලනක කාරයොත් යුඇන්පි අයත් රාජිතට කැමති නැහැ :no: නාමල්සිකුවාද කියන්න මම දැක්කෙ නැහැ උබ දැකල වෙන්න ඔන මෙ කියන්නෙ නාමල් හුකපුවා ගැන කවුරු හරිනිතියට පැමිනිල්ලක් කරොත් වැඩෙ ඇත්තනම් එල්ලලා මැරුවත් මටමොකො බන් :rofl::rofl: