ඇමිප් එකේ ධන රින හොයා ගන්ට බෑනේ.

Bad News

Well-known member
  • Jan 1, 2017
    2,515
    1,737
    113
    Everywhere
    ඕකට වෙනම jack එකක් තියෙනවා බන්. ඒක නැතුව ස්පීකර් ගහන්න බැහැ වගේ. නෙට් එකේ බලපන් diagram එක ඇති.
    net eke mkak kiyalada bn e jack eka serch karanne.

    පොඩි පින් එක ධන. කෙලින්ම ගහන්නත් පුළුවන්. නිතර ගලවන්න ඕනනම් ඕකට ජැක් එකක් තියෙනවා. අරන් wire දෙකක් පාස්සපන්.
    jack eke photo eka dapanko ban bala ganta
    ------ Post added on Dec 7, 2022 at 6:21 AM

    Okata LED ekal conect karala balapan hoyaaganna puluwan wei.:D:D:D
    Housing eka galawapan board eke mark karala athi +/-
    balamu bn. thanks bn
    ------ Post added on Dec 7, 2022 at 6:23 AM
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,456
    113
    net eke mkak kiyalada bn e jack eka serch karanne.


    jack eke photo eka dapanko ban bala ganta
    ------ Post added on Dec 7, 2022 at 6:21 AM
    I gave you the answer above.... Please read it first.
    It's an obsoleted jack type DIN 41529. The Round Pin is Positive and the Flat Pin is Negative.
     
    Last edited:
    • Love
    Reactions: Bad News

    Bad News

    Well-known member
  • Jan 1, 2017
    2,515
    1,737
    113
    Everywhere
    දිව තියලා බලහන් ඔන් කරලා
    me hilata diwa danta 😂

    පිස්සු. Class ab වල සද්දෙ අඩු වෙනවා. D වල නන් ic එක ඉඳන් කෙල වෙනවා
    meke hoyala denta barida. manual eka ewannam.
    මචන් මේකට වෙනම කනෙක්ටර් 1ක් ඇති ස්පීකර් වයර් වල‍. +/- මාරු වෙලා ගැහුවොත් අවුල් වෙනවා නම් ඕකේ ඒ දෙක වෙන වෙනම මාක් කරලා තියනවා. L/R හරියට බලලා ගහපන්.
    hoya ganta ba bn. mata me gana wadiya danimak na bn.
    බම්ප්
    Thanks Bokka
    ------ Post added on Dec 7, 2022 at 6:27 AM

    I gave you the answer above.... Please read it first.
    It's an obsoleted jack type DIN 41529. The Round Pin is Positive and the Flat Pin is Negative.
    🙏💐
    ------ Post added on Dec 7, 2022 at 6:42 AM