net eke mkak kiyalada bn e jack eka serch karanne.ඕකට වෙනම jack එකක් තියෙනවා බන්. ඒක නැතුව ස්පීකර් ගහන්න බැහැ වගේ. නෙට් එකේ බලපන් diagram එක ඇති.
jack eke photo eka dapanko ban bala gantaපොඩි පින් එක ධන. කෙලින්ම ගහන්නත් පුළුවන්. නිතර ගලවන්න ඕනනම් ඕකට ජැක් එකක් තියෙනවා. අරන් wire දෙකක් පාස්සපන්.
------ Post added on Dec 7, 2022 at 6:21 AM
balamu bn. thanks bnOkata LED ekal conect karala balapan hoyaaganna puluwan wei.
Housing eka galawapan board eke mark karala athi +/-
------ Post added on Dec 7, 2022 at 6:23 AM
