ඇමිබියලන්ස් 50 ක් ගන්නකොට ප්‍රාෙඩා් 227 ක් නොමිලේ.

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    N9YmOap.png
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    පව් බන් මිනිස්සු, ගොඩක් අය මේවා දන්නෙ නෑ බන්, මේ සීන් එක ඇත්තද බන්

    කියල වැඩක් නෑ මේක ඉන්දියන් සාගරේ අමුතු ඇටේ. අපි ඕවා දන්නේ නෑ බන්.. ඕක ඇත්ත උනත් බොරු උනත් මොකක් උනත් හවස්ස් වෙද්දී ඕක වමට ගහල ;දකුණට ගහල රචනා ලියල ඕක හරි කියල පෙන්නාවි
    :( :( :(
     
    • Like
    Reactions: akildila

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,866
    9,530
    113
    Arkham City
    Oka karanna kalin Sir muttiya dala balanawa

    Minissui, hamuduruwo set ekai palu yanna baninawa

    Sir apahu hakulagannawa "Janapathi anin, prado gena ema nawathi " kiyala

    Sir aye weeraya wenawa :cool:
     
    • Like
    Reactions: akildila

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,835
    1,453
    113
    ගෙදර
    onna balahalla Toyota Land Cruiser 300 Series eka relese vuna gaman ekenuth 225k gennanava okun polimata .. :yes: :yes:

    hena illuvata wadak naha .. unta monavath wenne naha ;);)
     
    • Like
    Reactions: akildila

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    දේශප්‍රේමීත්වය දේශපාලනය මෙන්න මේක බලලවත් තේරුම් ගනිල්ලා...චන්දෙට කලින් මාස තුනක් වහගෙන ඉන්නකොට කව්රුවත් කියන්නේ නැතුව ඇති ආර්ථිකේ කඩාගෙන වැටේවි කියල.... 5000 දෙනකොට කියන්නේ නැතුව ඇති ආර්ථිකේට බලපෑමක් වෙයි කියල.. දැන් 2020 වහගෙන ඉඳපු කාලේ දවසකට හම්බුන ලෙඩ්ඩු ගානට වඩා මැරෙන ගාන වැඩි වෙලා(approximately)... හැමදේම තොපි අපි වගේ අම්බරුවන්ගේ චන්දෙ ගන්නකන් විතරයි(හැම ආණ්ඩුවටම අදාලයි)... (මේකේ නිදහස් ස්වාදීන බයියෝ වැඩි වෙලා.. චන්දයක් එනකොට බලපල්ලකො)

    epi-curve_23_05_2021_2.jpg
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    උබලට මොලේ නෑ... :rofl:
    කොවිඩ් හැදුනම, ඒ මහත්තුරුන්ට ජාරා ජපන් Hiace වල ගියහකිද!! පොඩ්ඩක් මානුෂිය වියන්:yes::yes::yes:
     
    • Like
    Reactions: akildila