ඇමෙරිකන් ධනවාදය සහ අපි!!!!!!!!!!!!!!!!!!!!!!!!!

jeewantha05

Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    හිගන්නන් - මේ රටවල්වල හිගන්නන් ඕන තරම් ඉන්නවා. ඉතින් කට්ටිය කල්පනා කරන්න පුළුවන් යකෝ මෙච්චර දියුණු රටවල්වල හිගන්නෝ ඉන්නේ කොහොමද කියල. උත්තරය බොහොම පැහැදිලියි. If you can’t compete with the society, then you are a beggar as a principle. USA වල දියුණු වෙන්න ගොඩක් අවස්ථා තියෙනවා. ඒ අවස්ත ලබාගන්න බැරි නම් හිගන්නෙක් තමයි. ඕනනම් ආණ්ඩුවෙන් උදේට කැද කෝප්පයක් හම්බ වේවි.
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මචන් මම හිතන්නෙ ධනවාදයෙ දුරු පැති තවත් තියනව , මෙවා කිව්ව කියල මම දැඩි සමාජවාදියෙක් එහෙම නෙවෙයි ඔන්

    එකක් තමයි අධිපරිබොජනය ඇති වෙනවා, එ කියන්නෙ වැඩි ලාබ හොයාගෙනයි මිනිස්සු යන්නෙ ,එ වැඩි ලාබය කියන එක වෙනුවෙන් ස්වභවික සම්පත් උවමනාවට වැඩියෙන් පාවිච්චි කරනවා,
    එ විතරක් නෙවෙයි ඔය වැඩි ලාබය කියන එක වෙනුවෙන් තමයි බන් ලොකෙ බහුතර යුද්ද පවා ඇති කරවන්නෙ
    අද ලන්කාවෙ දෙශපාලනෙ බලපන් ,තමන් බලයට ගෙන්න මාකට් කරන්න මිඩියා වලට වියදම් කරන්නෙ බිස්නස් කාරයො , බලයට එන දෙශපාලුවා ගෙ ජොබ් එක එ බිස්නස් කාරයට ඔනි දෙ කරල දෙන එක ,නිතිය වල් වැදෙන්නෙ ඔව උඩු දිව්වම , මෙව සිද්ද වෙන්නෙත් වැඩි ලාබය කියන එක නිසාම තමයි ,ප්‍රදෙශිය මට්ටමෙ දෙශපලකයො නම් ලන්කාවෙ ඉන්න බිස්නස් කාරයොන්ට වැඩ කරන උන් එත් රටවල් වල ලොකු පුටු වලට තමුන්ගෙ උන් ගෙන්න රටවල් ,භුජාතික සමාගම් ,කම්පැනි කාරයො ඔක්කොම බලාගෙන ඉන්නව , හෙතුව වැඩි ලාබය , capitalism , එවගෙන් රටෙ ඉන්න පොඩි මිනිස්සුන්ට කෙලවෙන්නෙ කොහොමද විස්තර කරන්න ගොඩක් තියනවා බන් කියනවනම් , දැනට ගොඩක් ටයිප් කරන්න බැ

    medium_capitalism.jpg

    The_Faces_of_Capitalism_by_Pit_Kuru.jpg

    හැබැයි සමජවාදි සින් එක මෙකයි ඇ lol:lol:

    socialism_vs_capitalismashx.jpg

    01-11-2010-1.jpg

    2567110.jpg
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,446
    723
    113
    Sri Lanka
    බොහෝ දුරට එකගයි. එත් health care insurance ගැන නම් වෙනම නුලක් දාන්න කරුණු තියෙනවා. බලන්න obamacare ගෙන්න හේතුව.

    private companies want to maximize their profit. In health care insurance, there are so many conditions. The cost of good healthcare is very very very expensive . Bills can be 10,000$ 200,000$ (life time payment if you don't have heathcare insurance). What happened if it is not according to insurance policy? Simply insurance will not pay (වෙස්සන්තරලා business වල නැහැ). Government need to interfere and regulate.

    ඒ කතාව නම් ඇත්ත මචන් . රජයේ මැදිහත්වීමකින් හරි රක්ෂණ ක්‍රමයක් ගේනවා නම් හොඳයි . අද කින් කි දෙනාද බන් රජයේ රෝහල්වලට යන්නේ . ඒ ගියත් පිටින් බෙහෙත් ගෙන්න කියනවා
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    I think there should be a mixed approach. Socialism and Capitalism are too extreme ends in either way. There are positives for both but nothing fully qualified for a practical society. Every government must create an environment where everybody gets an opportunity live and go towards their goals. This is not to say government must provide all the jobs, healthcare etc. But Government must make sure everybody gets their basic needs fulfilled. In every country, every society there can be people who struggle to even get their basic needs fulfilled. Someone can say its not government's fault. It may be true but all these people vote for a government. Every vote counts regardless of their status. So they have a right to expect that the government will give them some opportunity to make their lives better. Things like education, basic healthcare, professional training are decisive factors of every society. So government's must look into improve these areas for at least people who can't afford these things. Government must identify pros and cons of both approaches and must make their policies flexible according to the social needs. There must be some input to get an output. So if such people get something they will get better lives and will contribute to the economy. Otherwise, if they are neglected, then there will be beggars.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    කැනඩා වල ආණ්ඩුවෙන් ගානක් ගෙවන සින් එකක් තියේද ?

    ඔව්. මම හරියට දන්නේ නැහැ. EI කියල කියන්නේ. 14-45 weeks වෙනකම් හම්බෙනවා.
     
    mash malinga

    Well-known member
  • Jun 2, 2009
    1,265
    375
    83
    Kandy
    ඒ් අතින් බැලුවම ලංකාවෙ අපි සෑහෙන්න වාසනාවන්තයි. නිදහස් අධ්‍යාපනයයි, නොමිලේ බෙහෙත් එහෙම ගොඩක් දේවල් තියෙනව. නුවර පෙරහැර තියෙන කාලෙ පාර අයිනට නගර සභාවෙන් වතුර ටැංකි, ජංගම වැසිකිළි එහෙම ගෙනත් දානව බලාගෙන ඉදල සුද්දෙක් ඇහුව මේ ඔක්කොම නොමිලෙ ද කියල? ඔව් කිව්වම මිනිහ ඔලුවෙ අත ගහගත්ත.:oo: ඊට පස්සෙ කිව්ව පුලුවන් නම් ලංකාවෙ සිටිසන් හදාගන්න ට්‍රයි කරන්න ඔන කියල. ලංකාවෙ අයට ගොඩක් දේවල් නිකන් ලැබෙන නිසා ඒවගෙ වටිනාකමක් නෑ...
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430

    සිරාවට මචෝ. දැන් අලුත්ම ට්‍රෙන්ඩ් එක ඕක තමයි බන්. සමහර උන් ලන්කාවට ඇවිත් දැනටම ජීවත්වෙනව. ඒ රටවල් වගේ නෙමෙයි ලන්කාවෙ මාසෙට ඩොලර් පන්සීයක් තිබ්බත් කරදරයක් නැතිව ජීවත්වෙන්න පුලුවන්. ඒ රටවල්වල එහෙම බැහැ. ඇමෙරිකන් උන්ගෙ හැටියට ගනන් වැඩි දේකට තියෙන්නෙ වාහන විතරයි. නොමිලෙ අධ්‍යාපන සෞඛ්‍ය දෙන එකත් උන් මෙහෙට එන්න හේතුවක්. අපේ මිනිස්සුන්ට කිසි දේක වටිනකමක් නැහැ. විහින් කාලකන්නි වෙලා විඳවනව.

    ඇමෙරිකාවෙ ගනන් බලන්න
    click here
     
    • Like
    Reactions: BINGU_PUTHA

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    අපේ ලංකාවේ මිනිස්සු වැඩි හරියක් උත්සහ කරන්නේ නිකම් ඉඳල සල්ලි හොයන්න. එහෙම බහුතරයක් දෙනා ඉන්න රටක් කවදාවත් දියුණු වෙන්න විදිහක් නැහැ. ඇමෙරිකාවේ වතුර බින්දුවක්වත් නිකම් නැහැ. හැමදේම සල්ලි. හැබැයි ආදායමට සාපේක්ෂව ජීවන වියදම අඩුයි. ඉන්දන මිල අදායමට සාපේක්ෂව අඩුයි. අද තෙල් ගැලුම ඩොලර් 3.59 ට තියෙනවා එත් හෙට වෙද්දී 3.79 වෙන්න පුළුවන්. එකම පාරේ එකම හන්දියේ පාර දෙපැත්තේ තියන ඉන්දන පිරවුම් හල් දෙකේ ඉන්දන මිල පැහැදිලි වෙනසක් තියනවා. එත් එකක මිල අඩු උනා කියල මිල වැඩි එකෙන් තෙල් නොගහ ඉන්නේ නැහැ. දෙකටම එක වගේ බිස්නස් තියනවා. ප්‍රධානම කාරනාව මිනිස්සු කම්මැලි නැතුව වැඩ කරනවා. මම ලංකාවේ ඉද්දිත් රස්සාවට අමතරව තව ව්‍යාපාර කීපයක නියත වෙලා මාසෙට හොඳ ගානක් හෙව්වා. ඒ හින්ද හොඳ ජීවන තත්වයක් පවත්වාගෙන ගියා. දැන් ඇමෙරිකාවේ හොඳට මහන්සි වෙලා වැඩ කරනවා.
    අපේ රටවල් වල මිනිස්සු හිතන් ඉන්නේ හැමදේම රජයෙන් ලැබෙන්න ඕන කියල . විශ්වවිද්‍යාල සිසුන් හිතන් ඉන්නේ රස්සාව ආණ්ඩුවෙන් දෙන්න ඕන කියල. මේ මෝඩ මානසිකත්වයෙන් මිදුන එවුන් රස්සාවල් කීපයක් කරලා හරි මාසෙට ලක්ෂයක් දෙකක් හම්බු කරලා යහමින් වියදම් කරලා ලස්සනට ජීවත් වෙනවා. එත් අතපය 4යි ඔළුවයි වෙහෙසන්න කම්මැලි උන් අප‍ රටේ යහමින් සල්ලි හොයන එකාට ඉරිසියාවයි.

    අපේ රටේ තවත් ගොන් සිතුවිල්ලක් තමයි වයස 55 න පස්සේ විශ්‍රාම වැටුප ගන්න අවුරුදු 25ක් 30ක් අඩු පඩියට ආණ්ඩුවේ රස්සවක එල්ලිලා දුක් විඳින එක. අපේ මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් නොකර කවදාවත් අපේ රටවල් ගොඩ දාන්න බැහැ .

    ඇමෙරිකාවේ බඩු මිල අඩුයි. එකට හේතුව මම හිතන්නේ තරගකාරිත්වය සහ අඩු tax වගේ දේවල් නිසා. කැනඩාවේ අය ඇමෙරිකා එනවා බඩු ගන්න.

    සල්ලි ගැන කතා කරනවානම්; මහන්සිවෙනවානම් ඕන තරම හම්බ කරන්න පුළුවන්. ලගදි ගෙදර වහලේ කැඩිච්ච shingles (ලංකාවේ උලුවගේ; පොඩි ශීට් කැල්ලක්) මාරු කරන්න මම එක්කෙනෙකුට කතා කර (වහල හදාගන්න මනුස්සයෙක් අල්ලගන්න හරිම අමරුයි; මේ කාලේ මාර busy). shingles 8-10 ගැලවිලා. මගෙයි යාළුවගේ ගෙදරයි හැදුව. පැය එකහාමාරක් හෝ දෙකක් විතර ඒ මනුස්සය ගත කර. එක එච්චර අමාරු වැඩක් නෙවි. ඔක්කොමටම ඉල්ලුව 425 $. අපි හිතමු ගෙවල් 5 ක් මේ විදියට හැදුව කියල. දවසකට දල වශයෙන් 2000$ (ලංකාවේ මුදලින් ලක්ෂ 2 කට වඩා වැඩි). දවස් දෙකක් වැඩකරම 4000$ (tax free). $4000 කියෙන්න මෙහෙ මාසයක හොදට කලා, බීල ගෙවල් නඩත්තු කරලා, BMW, Benz අරගෙන luxurious ජීවිතයක් ගෙවන්න පුළුවන්. මාසෙකට දවස් දෙකයි වැඩ කරන්න ඕනේ.

    ඔන්න ඕකයි කම්කරු පන්තියේ පිඩිත ජනතාවගේ තත්වේ.
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,243
    113
    Gotland
    ඇමෙරිකාවේ බඩු මිල අඩුයි. එකට හේතුව මම හිතන්නේ තරගකාරිත්වය සහ අඩු tax වගේ දේවල් නිසා. කැනඩාවේ අය ඇමෙරිකා එනවා බඩු ගන්න.

    සල්ලි ගැන කතා කරනවානම්; මහන්සිවෙනවානම් ඕන තරම හම්බ කරන්න පුළුවන්. ලගදි ගෙදර වහලේ කැඩිච්ච shingles (ලංකාවේ උලුවගේ; පොඩි ශීට් කැල්ලක්) මාරු කරන්න මම එක්කෙනෙකුට කතා කර (වහල හදාගන්න මනුස්සයෙක් අල්ලගන්න හරිම අමරුයි; මේ කාලේ මාර busy). shingles 8-10 ගැලවිලා. මගෙයි යාළුවගේ ගෙදරයි හැදුව. පැය එකහාමාරක් හෝ දෙකක් විතර ඒ මනුස්සය ගත කර. එක එච්චර අමාරු වැඩක් නෙවි. ඔක්කොමටම ඉල්ලුව 425 $. අපි හිතමු ගෙවල් 5 ක් මේ විදියට හැදුව කියල. දවසකට දල වශයෙන් 2000$ (ලංකාවේ මුදලින් ලක්ෂ 2 කට වඩා වැඩි). දවස් දෙකක් වැඩකරම 4000$ (tax free). $4000 කියෙන්න මෙහෙ මාසයක හොදට කලා, බීල ගෙවල් නඩත්තු කරලා, BMW, Benz අරගෙන luxurious ජීවිතයක් ගෙවන්න පුළුවන්. මාසෙකට දවස් දෙකයි වැඩ කරන්න ඕනේ.

    ඔන්න ඕකයි තත්වේ.

    බිංගු පුටෙ ඔහේ ඇවිත් උළු මාරු කරත් ගොඩනේ
    ඉලෙක්ට්‍රික් & ඉලෙක්ට්‍රොනික් වැඩ කොහොමෙයි ?
    ඒවාට ගෙවීම / තරගකාරිත්වය හොදයිද ?

    මම කැනඩා බුවෙක්ට ad වගයක් හදල දුන්න බුවා කරන්නේ tv හයිකරන එක
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    බිංගු පුටෙ ඔහේ ඇවිත් උළු මාරු කරත් ගොඩනේ
    ඉලෙක්ට්‍රික් & ඉලෙක්ට්‍රොනික් වැඩ කොහොමෙයි ?
    ඒවාට ගෙවීම / තරගකාරිත්වය හොදයිද ?

    මම කැනඩා බුවෙක්ට ad වගයක් හදල දුන්න බුවා කරන්නේ tv හයිකරන එක

    මම අවන්කවම ඒ ගැන දන්නේ නැහැ. එත් business එකක් විදියට කරනවානම් ලෝකේ කොහෙත් ඇතිවෙන්න හම්බකරන්න පුළුවන්. ඉලෙක්ට්‍රොනික් repair නම් මෙහෙ අඩුයි. බඩු කැඩූනම company හෝ කඩේට එකට අරන් යනවා. company එකක් සේවකයෙක් විදියට වැඩ කරනවානම් පඩි company අනුව වෙනස් වෙනවා. එත් ජීවත්වෙන්න හුගක්වෙලවට ප්‍රමාණවත්.
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    ඇමෙරිකාවේ බඩු මිල අඩුයි. එකට හේතුව මම හිතන්නේ තරගකාරිත්වය සහ අඩු tax වගේ දේවල් නිසා. කැනඩාවේ අය ඇමෙරිකා එනවා බඩු ගන්න.

    සල්ලි ගැන කතා කරනවානම්; මහන්සිවෙනවානම් ඕන තරම හම්බ කරන්න පුළුවන්. ලගදි ගෙදර වහලේ කැඩිච්ච shingles (ලංකාවේ උලුවගේ; පොඩි ශීට් කැල්ලක්) මාරු කරන්න මම එක්කෙනෙකුට කතා කර (වහල හදාගන්න මනුස්සයෙක් අල්ලගන්න හරිම අමරුයි; මේ කාලේ මාර busy). shingles 8-10 ගැලවිලා. මගෙයි යාළුවගේ ගෙදරයි හැදුව. පැය එකහාමාරක් හෝ දෙකක් විතර ඒ මනුස්සය ගත කර. එක එච්චර අමාරු වැඩක් නෙවි. ඔක්කොමටම ඉල්ලුව 425 $. අපි හිතමු ගෙවල් 5 ක් මේ විදියට හැදුව කියල. දවසකට දල වශයෙන් 2000$ (ලංකාවේ මුදලින් ලක්ෂ 2 කට වඩා වැඩි). දවස් දෙකක් වැඩකරම 4000$ (tax free). $4000 කියෙන්න මෙහෙ මාසයක හොදට කලා, බීල ගෙවල් නඩත්තු කරලා, BMW, Benz අරගෙන luxurious ජීවිතයක් ගෙවන්න පුළුවන්. මාසෙකට දවස් දෙකයි වැඩ කරන්න ඕනේ.

    ඔන්න ඕකයි තත්වේ.

    උබ Canadaද? USද ?
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    ඇමරිකාවේ තමන්ටම ගෙයක් තියෙනවා කියන්නේ හෙන පොරක් බං
    ගොඩක් උන් රෙන්ට් එකට වගේ නේ ඉන්නේ
    ඇමරිකාවේ ගමෙහ් නම් ඉඩම් ගණන් අඩුයි ලු සමහර ටව්න් වල මිනිස්සු පොඩි ගානක් ලු ඉන්නේ
    එත් ඉතිං ඒවගේ ජොබ් නෑ නේ සල්ලි හොඳට තියෙන එකෙක් තමයි ඒවගේ ගෙයක් අරං ආතල් එකේ ඉන්නේ.

    මෙහෙමයි. කොලබ වගේ නගරෙක, සාමාන්‍ය මනුස්සයෙකුට ඉඩමක් අරන්දල ගෙයක් හදන්න තියෙන අවස්ථා මොනවද? ලෝකේ ලොකු නගරවල තත්වයත් ඔය වගේ. එක නගර අනුව වෙනස් වෙනවා.

    නගරේ මැද වගේ (city center/downtown) වගේ ජීවත් වෙන එක තේරුමක් නැහැ. මිනිස්සුට ජීවත්වෙන්න සුදුසු පරිසර සහිත, නිස්කලක ප්‍රදේශ හුගක් නගරවල තියෙනව්. හොද රස්සාවක් තියෙනවනම් ගෙයක් afford කරන එක එච්චර අමාරු නැහැ.

    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    ජොනී බට්ට;16800828 said:
    ඌ මොකක්දෝ මන්ද ජිල් මාට් එකක් දදා උන්නේ අස් කරන්න ඉස්සර ඉදන්ම. නයක් ගන්නවා ඒක ගෙවන්න තව නයක් ගන්නවා, ඔහොම වැලට. වැඩේ ලාබයිලු අනේ මන්ද.

    උගේ අම්මට condo 4ර 5කම තියෙනවා. හැබැයි පුතා homeless උනත් ඒ ගෑනි නෙවෙයි ඉන්න තැනක් දෙන්නේ. ඔන්න ඇමෙරිකන් අම්මල :eek:

    :yes::yes:

    ඔය loan සෙල්ලම නතරවෙන්නේ bankrupt එකකින් තමයි.

    පවුල් සම්බන්දතා මිනිස්සු මත තීරණයනය වෙනවා. සමහර සුද්දෝ තමුන්ගේ දෙමව්පියන්, ආච්චිලා සීයල එක්ක හොදින් සම්බන්දත තියාගෙන ජීවත් වෙනවා. සමහරු නැහැ
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    ඒ් අතින් බැලුවම ලංකාවෙ අපි සෑහෙන්න වාසනාවන්තයි. නිදහස් අධ්‍යාපනයයි, නොමිලේ බෙහෙත් එහෙම ගොඩක් දේවල් තියෙනව. නුවර පෙරහැර තියෙන කාලෙ පාර අයිනට නගර සභාවෙන් වතුර ටැංකි, ජංගම වැසිකිළි එහෙම ගෙනත් දානව බලාගෙන ඉදල සුද්දෙක් ඇහුව මේ ඔක්කොම නොමිලෙ ද කියල? ඔව් කිව්වම මිනිහ ඔලුවෙ අත ගහගත්ත.:oo: ඊට පස්සෙ කිව්ව පුලුවන් නම් ලංකාවෙ සිටිසන් හදාගන්න ට්‍රයි කරන්න ඔන කියල. ලංකාවෙ අයට ගොඩක් දේවල් නිකන් ලැබෙන නිසා ඒවගෙ වටිනාකමක් නෑ...

    සිරාවට මචෝ. දැන් අලුත්ම ට්‍රෙන්ඩ් එක ඕක තමයි බන්. සමහර උන් ලන්කාවට ඇවිත් දැනටම ජීවත්වෙනව. ඒ රටවල් වගේ නෙමෙයි ලන්කාවෙ මාසෙට ඩොලර් පන්සීයක් තිබ්බත් කරදරයක් නැතිව ජීවත්වෙන්න පුලුවන්. ඒ රටවල්වල එහෙම බැහැ. ඇමෙරිකන් උන්ගෙ හැටියට ගනන් වැඩි දේකට තියෙන්නෙ වාහන විතරයි. නොමිලෙ අධ්‍යාපන සෞඛ්‍ය දෙන එකත් උන් මෙහෙට එන්න හේතුවක්. අපේ මිනිස්සුන්ට කිසි දේක වටිනකමක් නැහැ. විහින් කාලකන්නි වෙලා විඳවනව.

    ඇමෙරිකාවෙ ගනන් බලන්න
    click here

    මමත් කැමතියි හැම දේම නිකම් හම්බෙනවානම්. නිකම් ඉදල පඩියකුත් ආණ්ඩුවෙන් ගෙවනවනම් මම තවත් කැමැතියි. ලංකාවේ නොමිලේ අද්‍යාපනය නිසා අදායම් අඩු අයට ඉහලටම අද්යාපනයක් ලබා ගන්න පුළුවන්. හිගන්නට පවා ඉස්පිරිතලවලින් හදවත් සැත්කමක් නොමිලේ කරගන්න පුළුවන්. ඒ ගැන බොහොම සතුටයි

    තව පැත්තක්- නොමිලේ විශ්වවිද්‍යාල අද්‍යාපනය ලබන්නේ කින් කී දෙනාද? ලංකාවේ ඉස්පිට්ඨාලවල තත්වය කොහොමද? ළමයි හම්බුනාම එක ඇදේ දෙදෙනෙකු දාන වෙලාවල් තියෙනවා. ඉස්පිරිතාලේ කම්කරුවෙකුට තමුගේ ළමයින්ට වියදම් කරලා, ගෙයක් දෝරක් අරන් ජීවත් වෙන්න ලේසිද?
    කැනඩාවේ උනත් සමහර ශල්‍යකර්ම වගේ දේවල් වලට පෝලිමේ අවුරුදු ගනම් ඉන්න වෙනවා කියල අහල තියෙනවා. මෙහෙ emergency ගියොත් සමහර වෙලාවට පැය ගනම් ඉන්න ඕන ප්‍රතිකාර ගන්න. ඕනේ වෙලාවට ප්‍රතිකාර නැතිනම් heathcare වල තේරුම මොකද්ද? ආණ්ඩුවේ යටතේ 100% තිබුනහම ඕක වලක්වන්න බැහැ. මොකද tax අදායම සීමා සහිත නිසා.

    තව පැත්තක්- ඕව ඇත්තටම නිකම්ද දෙන්නේ? ඔය කතාව හරි දොස්තරවරු ඇතුළු සේවකයන් නිකම් වැඩ කරනවානම්. ගොඩනැගිලි බෙහෙත් නිකම් ඕපපාතිකව හම්බෙනවානම්. කඩේ ගිහිල්ල බඩු ගන්නකොට tax එකක් වදිනවා. ඔයාගේ අදායම වැඩි නම් tax වදිනවා. ඒවායින් තමයි ආණ්ඩුව ඔක්කොම දෙන්නේ. ආණ්ඩුවේ රස්සාවක් නම අඩුවෙන් තමයි පඩි දෙන්න වෙන්නේ. ඒ අතට බැලුවහම අපි heathcare, education වලට අපිම තමයි ගෙවන්නේ.
     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    I think there should be a mixed approach. Socialism and Capitalism are too extreme ends in either way. There are positives for both but nothing fully qualified for a practical society. Every government must create an environment where everybody gets an opportunity live and go towards their goals. This is not to say government must provide all the jobs, healthcare etc. But Government must make sure everybody gets their basic needs fulfilled. In every country, every society there can be people who struggle to even get their basic needs fulfilled. Someone can say its not government's fault. It may be true but all these people vote for a government. Every vote counts regardless of their status. So they have a right to expect that the government will give them some opportunity to make their lives better. Things like education, basic healthcare, professional training are decisive factors of every society. So government's must look into improve these areas for at least people who can't afford these things. Government must identify pros and cons of both approaches and must make their policies flexible according to the social needs. There must be some input to get an output. So if such people get something they will get better lives and will contribute to the economy. Otherwise, if they are neglected, then there will be beggars.

    :yes::yes::yes:
    I too believe mixed approach. In each country, the way they mix Socialism and Capitalism can be different. Some countries biased more towards Socialism and some are towards Capitalism. Even in US, it is not 100% Capitalism . Otherwise no Obamacre.