ඇමෙරිකන් ධනවාදය සහ අපි!!!!!!!!!!!!!!!!!!!!!!!!!

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    us ඉන්න අය මම කියපු දේවල් ගැන පැහැදිලි කරනවද? මම අහපු දේවල් වලින් තමයි ලිව්වේ.
    කවුරු කැමති අකමැති උනත් ලෝකේ හැම රටක්ම වගේ, දවසින් දවස ධනවාදය කර යනවා. මෙහෙ උනත් සහනාදාර ටික ටික අයින් කරනවා. ලංකාවේ මේ ආණ්ඩුව වෙනස් උන ගමන්ම, සීග්‍රයෙන් ධනවාදය කර යන්න ඉඩ තියෙනවා. මතකනේ දිගට හරහට ඉස්සර ආණ්ඩුවේ ආයතන private කර. පොහොර සහනාදරය, සමුර්දි, fuel සහනාදාර ඉස්සරහට අතුරුදහන් වේවි.

    එතකොට ධනවාදී අර්ථක්‍රමය තුල ආණ්ඩුවේ කාර්යබාරය මොකද්ද? මටත් ප්‍රස්නයක්.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    Unge system eka hodai (Y)

    ඒ නිසා තමයි ධනවාදී ක්‍රමයට බර රටවල් ගොඩක් දියුණු. සහනාදාර, ආණ්ඩුවේ මැදිහත්වීම් ගොඩක් ඇති රටවල් ඊට පල්ලෙහායින් ඉන්නේ. ලේසියෙන් ගොඩ එන්න බැහැ. කැනඩාව ඇමෙරිකාව තරම් ධනවාදයට බර නැහැ. සමහර සුබසාදක සේවා නොමිලේ තියෙනවා. ඒ නිසා tax වැඩි, බඩු මිල වැඩි. ආර්ථිකය අතින් ඇමෙරිකාවද වඩා ගොඩක් පිටුපසින් ඉන්නේ.

    මම හිතුව මේ නුලට දරුණු විවේචන එක්ක හොද වලියක් තියේවි කියල.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    මෙහෙ ඉන්නවා මුල් පදිංචිකරුවන්. ඒ ගොල්ලෝ තමයි මෙහෙ යුරෝපයෙන් කට්ටිය එන්න ඉස්සෙලා හිටපු අය. ඒ ගොල්ලොන්ට වෙච්ච අසදරනෙට, ආණ්ඩුවෙන් shape වෙන්න නොයෙක් ආධර කරනවා. නොයෙක් දීමනාවල්, උපකාර දෙනවා. විශ්වවිද්‍යාලෙ වෙනම scholarship දෙනවා. tax බොහොම අඩුයි. ජොබ් එකකට ගන්නකොට ඒ ගොලොන්ට වෙනම කොටසක් දෙනවා. කල්ල මරේ.

    එත් හුගක් උන්ගේ ජීවන තත්වය අන්තිමයි. නැති වෙන්න බොනවා. පාරේ වලි දාගන්නවා. හිගන්නෝ වගේ ජීවත් වෙන්නේ. ආණ්ඩුවෙන් නිකම් හම්බෙන සල්ලිනෙ.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    us ඉන්න අය මම කියපු දේවල් ගැන පැහැදිලි කරනවද? මම අහපු දේවල් වලින් තමයි ලිව්වේ.
    කවුරු කැමති අකමැති උනත් ලෝකේ හැම රටක්ම වගේ, දවසින් දවස ධනවාදය කර යනවා. මෙහෙ උනත් සහනාදාර ටික ටික අයින් කරනවා. ලංකාවේ මේ ආණ්ඩුව වෙනස් උන ගමන්ම, සීග්‍රයෙන් ධනවාදය කර යන්න ඉඩ තියෙනවා. මතකනේ දිගට හරහට ඉස්සර ආණ්ඩුවේ ආයතන private කර. පොහොර සහනාදරය, සමුර්දි, fuel සහනාදාර ඉස්සරහට අතුරුදහන් වේවි.

    එතකොට ධනවාදී අර්ථක්‍රමය තුල ආණ්ඩුවේ කාර්යබාරය මොකද්ද? මටත් ප්‍රස්නයක්.

    business regulation, tax regulation, maintaing law and order, declare war and declare peace, dealing with foreign relations etc,

    hamabyi machan suba sadaneth thiyenne one kiyala mama hithanne
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    මෙහෙ ඉන්නවා මුල් පදිංචිකරුවන්. ඒ ගොල්ලෝ තමයි මෙහෙ යුරෝපයෙන් කට්ටිය එන්න ඉස්සෙලා හිටපු අය. ඒ ගොල්ලොන්ට වෙච්ච අසදරනෙට, ආණ්ඩුවෙන් shape වෙන්න නොයෙක් ආධර කරනවා. නොයෙක් දීමනාවල්, උපකාර දෙනවා. විශ්වවිද්‍යාලෙ වෙනම scholarship දෙනවා. tax බොහොම අඩුයි. ජොබ් එකකට ගන්නකොට ඒ ගොලොන්ට වෙනම කොටසක් දෙනවා. කල්ල මරේ.

    එත් හුගක් උන්ගේ ජීවන තත්වය අන්තිමයි. නැති වෙන්න බොනවා. පාරේ වලි දාගන්නවා. හිගන්නෝ වගේ ජීවත් වෙන්නේ. ආණ්ඩුවෙන් නිකම් හම්බෙන සල්ලිනෙ.

    උනුත් හරියට australia වල aborigines ල වගේනේ. එහෙත් උන් ඔය වගේමයි. හිගන්නෝ වගේ පාර දිගේ අත පපා යනවා. chance එකක් හම්බෙච්ච ගමන් hand bag එකක් හරි උස්සන් දුවනවා :lol:
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    මගේ නම් අදහස මචං වපුරපු තරමට තමයි අස්වැන්න :yes:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    ජොනී බට්ට;16814473 said:
    උනුත් හරියට australia වල aborigines ල වගේනේ. එහෙත් උන් ඔය වගේමයි. හිගන්නෝ වගේ පාර දිගේ අත පපා යනවා. chance එකක් හම්බෙච්ච ගමන් hand bag එකක් හරි උස්සන් දුවනවා :lol:

    :yes::yes:
    ජරාම වැඩේ තමයි වාහනේ විදුරු කඩන එක. මුන් ඉන්නේ නගරේ මැද (downtown). වාහනේ බැරි වෙලාවත් bag, gps,1 dollar එකක් වගේ දෙයක් තිබ්බොත් ඉවර තමයි. බීල පාරවල්වල වැටිලා කැ කෝ ගහනවා. ලගින් ගියොත් ඇහක් නැහැ.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    business regulation, tax regulation, maintaing law and order, declare war and declare peace, dealing with foreign relations etc,

    hamabyi machan suba sadaneth thiyenne one kiyala mama hithanne

    Great. Apart from that, possibly development of infrastructure

    Yes. I think there should be some sort of benefits from government. a basic healthcare, benefits for very poor people etc.
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    එක ඇත්ත. ice ගහන්න අමාරුයි. මහන්සි උනොත් හොදට හම්බකරන්න පුළුවන්. නිකම් හිටියොත් මුකුත් නැහැ

    jvp කාරයින්ට නම් මේකට ගොඩාක් රිදෙයි.උන් බලන් ඉන්නෙම නිකන් කන්නනේ.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    jvp කාරයින්ට නම් මේකට ගොඩාක් රිදෙයි.උන් බලන් ඉන්නෙම නිකන් කන්නනේ.

    jvp විතරක් නෙවි සමාජයේ හුගක් කට්ටිය ඉන්නේ ආණ්ඩුවෙන් හැම දේම දෙනකම්. ලංකාවේ තරම් ලෝකේ සහනාදාර දෙන කිසිම ආණ්ඩුවක් නැහැ; බණ්ඩාරනායකගේ කලේ ඉදන් .
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    මම දන්නා එක්කෙනෙක් මෙහාට ඇවිල්ල, රස්සාවල් වලට දැම්ම. එය හරිම උත්සහවන්ත මනුස්සයෙක්. එකකින් වත් interviews අවේ නැහැ. එත් දිගටම උත්සහ කර. ගොඩක් කට්ටිය හම්බවෙලා CV එක, covering letters වල අඩුපාඩු හදාගත්ත. පිළිවෙලකට වැඩ කර. English, public speaking හදාගන්න පන්ති ගිය. මාස තුනක් එක දිගට උත්සහ කරා. විස්වාසකරන්න; එක දවසක් තැන් තුනකින් කතා කර. උදේ පාන්දර එක තැනකට ගිය. දවල් තව එකකට, හවස තවත් එකකට. රස්සාවල් තුනෙන් වඩා හොදයි කියල හිතුනු එක තෝරා ගත්ත.

    තව එක්කෙනෙක් හිටිය. ජොබ් 4-5 කට දැම්ම. යන්තම් interview එකක් අවා. එකත් හරියට කර ගත්තේ නැහැ. අඩුමගානේ interview එක තියෙන company එකේ විස්තර බලලවත් නෙවි ගියේ. හරි ගියේ නැහැ. ඉතින් හොදටම මානසිකව වැටිලා. අනේ වැඩක් නැහැ උත්සහ කරට. හම්බෙනවනම් මෙලහකට හම්බවෙන්න ඕන. ලංකාවේ හිටියනම් මෙලහකට හම්බවෙලා. අවුරුද්දක් විතර රස්සාවල් හෙව්වා; එපා වාහෙට හොදි බෙදන්න වගේ.
     
    Last edited:

    hithanna deyak.... :cool::cool::cool::yes::yes::yes:
     
    ඇත්ත කතාව ලෝකේ කිසිම වාදයක් 100% ක් හරිත් නෑ වැරදිත් නෑ. ධනවාදයෙන් ගතයුතු දේවල් තියෙනවා වගේම සමාජවාදී ක්‍රමයේ ගතයුතු දේවල් තියෙනවා.
    නිකම් කකා බිබී ඉන්න සමාජයක් කවදාවත් ඉස්සරහාට යන්නේ නෑ. ඒනිසා තමයි ධනපති ක්‍රමයට පුළුවන් රටක් දියුණු කරන්න....ඒවුණත් අධ්‍යාපනය, සෞඛ්‍ය සේවය වගේ දේවල් රජය මූලික වෙලා තමයි ගේන්න ඕන....
    උදාහරණයක් ගමු....දුප්පත් රටක් තියෙනවා, තරුණ මානව සම්පතක් තියෙනවා. (නිකම් 71 කැරැල්ලට කලින් ලංකාව වගේ)....ඒ දුප්පත් රටේ තියෙන ලොකුම රස්සාව අනාගතයක් හදන්න පුළුවන් කියන එක කරන්න පුළුවන් කියන්නේ රජයේ රැකියාවක් හොයාගත්තොත්.
    දැන් මිනිස්සු ගාණ වැඩියි රටේ ආදායමත් නෑ...හැමෝටම රජයේ රැකියා දෙන්න බෑනේ.....මේ වගේ තත්වයක් තුළ....රජයට කරන්න වෙනවා, රටට අධ්‍යාපනය හා සෞඛ්‍ය නොමිලේ දෙන්න....මොකද රජයෙන් දුන්නේ නැතිනම් මිනිස්සුන්ට ඒදේවල් හම්බෙන්න ක්‍රමයක් නෑ.
    ඒත් අවශ්‍ය රැකියා ජනනය කරලා කර්මාන්ත ඇති කරලා ඒ මිනිස්සුන්ව මුලින්ම කාර්මික අංශවලට යොමු කරන්න රජයට පුළුවන් වෙන්න ඕනි. ඒවගේම කෘෂිකර්මය නංවලා, ගොවීන් අතරමැදියන් ගේ ගසාකෑම් වලට අහු වෙන්න නොදී. තියාගන්න ඕනි.....
    සැලැස්මක් තියා
    ගෙන ඉදිරියට රැකියා ජනනය ගැනත් හිතලා වැඩ කරානම් අපිට 71 වළක්වන්නත් තිබ්බා, 89 වළක්වන්නත් තිබ්බා. යුද්ධය වළක්වන්නත් තිබ්බා...

    මම හිතන්නේ සමාජවාදය එන්නත් කලින් අපේ සිංහල සමාජය තිබ්බේ සමාජවාදී වගේ ක්‍රමයක්..ඒකයි සිංහල වෙළඳ ප්‍රජාවක් කවදාවත් පැවතුනේ නැත්තේ (බ්‍රිතාන්‍ය කාලේ ඇරෙන්න) ............

    ඒ ක්‍රමයේ හොඳ තිබ්බා වගේම අපිව ජාතියක් වශයෙන් පල්ලෙහාටත් දැම්මා....
    මම දන්න තැනක් තියෙනවා වෙද වත්ත කියලා. ඒකේ ඉස්සර
    වෙද මහත්තයෙක් බේත් පැලෑටි හිටවලා තියෙනවා...ලොකු වත්තක්. හොයාගන්න අමාරු බේතුත් එතන තියෙනවා. දැන් එයා නෑ එයාගේ පුතා ඒකට මුරකාරයෙක් දාලා බේත්පැලෑටි නිකං දෙනවා නොමිලේ...සල්ලි අරන් කරන්න එයා කැමති නෑ........
    ඉතින් මොකද වෙන්නේ එයාට වත්තෙන් අදායමක් එන්නේන නෑනේ....වත්තට ඒ නිසා කිසි සැළකිල්ලක් නැ. සැළකිල්ලෙන් තියාගන්න ඕනි බේතුත් දැන් නැති වෙලා....තියෙන බේතකින් වත් හරියට අවශ්‍ය ප්‍රමාණයට ලෙඩෙක්ට ලැබෙන්නේ නෑ. මොකද තියෙන්නේ පොඩ්ඩ නිසා................
    සල්ලි වියදම් කරලා, බේත් අවශ්‍ය අයට මුදලට දුන්නා නම් වත්තේ පැවැත්මට මුදල් ලැබෙනවා නේ...තවත් දුර්ලභ පැල හිටවලා,නියම විදිහට බලාගත්තා නම් ලෙඩ්ඩුන්ටත් හොඳයි, පැරණි සිංහල වෙද කමටත් හොඳයි...
    මම නම් සල්ලි දීලා හරි මට අවශ්‍ය ප්‍රමාණය ගන්න පුළුවන් නම් කැමතියි නොමිලේ ටිකක් ගන්නවා ට වඩා....අපේ සිංහල අයගේ ඒ අඩුපාඩුව තියෙනවා.
     
    • Like
    Reactions: BINGU_PUTHA

    සමහර කරුණු සමග එකගයි. එත්

    (1) අධ්‍යාපනය හා සෞඛ්‍ය නොමිලේ දෙන්න- මේක 100% නොමිලේ දෙන්න ආණ්ඩුවකට අමාරුයි. එනිසා තමයි පවුද්ගලික අංශයේ හෝ කොටසක් ආණ්ඩුව business එකක් විදියට තියෙනවනම් හොදයි. ආණ්ඩුවේ මුදල් සීමාසහිත නිසා, 100% නොමිලේ දෙන්න ගියොත් වෙන තත්වය පේනවනේ. ආණ්ඩුවේ ඉස්පිරිතාල වල quality එක. නොමිලේ අද්යපනයෙන් (secondary and tertiary education) , සුළු පිරිසක් තමයි ලැබෙන්නේ. මෙහෙ උනත් ශල්‍යකර්ම වගේ ඒවාට පෝලිම තියෙනවා. ලංකාවේ පිලික රෝගියෙක් වෙනුවෙන් ආණ්ඩුව ලක්ෂ 100 -150 විතර වියදම් කරන අවස්ථා තියෙනවා. එත් මේක හැමෝටම කරන්න පුලුවන්ද?

    (2) ඒත් අවශ්‍ය රැකියා ජනනය කරලා කර්මාන්ත ඇති කරලා ඒ මිනිස්සුන්ව මුලින්ම කාර්මික අංශවලට යොමු කරන්න රජයට පුළුවන් වෙන්න ඕනි.- මම හිතන්නේ පුද්ගලික අංශය සදහා පසුබිම සලසන එක සහ නිතිය හරියට ක්‍රියාත්මක කරනවානම් තමයි ආණ්ඩුවක් කල යුත්තේ. ආණ්ඩුවක් කර්මාන්තශාලා ඇති කල යුතු නැහැ (සීමිත අවස්ථාවලදී ඇරෙන්න).

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    මම හිතන්නේ සමාජවාදය එන්නත් කලින් අපේ සිංහල සමාජය තිබ්බේ සමාජවාදී වගේ ක්‍රමයක්..ඒකයි සිංහල වෙළඳ ප්‍රජාවක් කවදාවත් පැවතුනේ නැත්තේ (බ්‍රිතාන්‍ය කාලේ ඇරෙන්න) ............

    ඒ ක්‍රමයේ හොඳ තිබ්බා වගේම අපිව ජාතියක් වශයෙන් පල්ලෙහාටත් දැම්මා....
    මම දන්න තැනක් තියෙනවා වෙද වත්ත කියලා. ඒකේ ඉස්සර
    වෙද මහත්තයෙක් බේත් පැලෑටි හිටවලා තියෙනවා...ලොකු වත්තක්. හොයාගන්න අමාරු බේතුත් එතන තියෙනවා. දැන් එයා නෑ එයාගේ පුතා ඒකට මුරකාරයෙක් දාලා බේත්පැලෑටි නිකං දෙනවා නොමිලේ...සල්ලි අරන් කරන්න එයා කැමති නෑ........
    ඉතින් මොකද වෙන්නේ එයාට වත්තෙන් අදායමක් එන්නේන නෑනේ....වත්තට ඒ නිසා කිසි සැළකිල්ලක් නැ. සැළකිල්ලෙන් තියාගන්න ඕනි බේතුත් දැන් නැති වෙලා....තියෙන බේතකින් වත් හරියට අවශ්‍ය ප්‍රමාණයට ලෙඩෙක්ට ලැබෙන්නේ නෑ. මොකද තියෙන්නේ පොඩ්ඩ නිසා................
    සල්ලි වියදම් කරලා, බේත් අවශ්‍ය අයට මුදලට දුන්නා නම් වත්තේ පැවැත්මට මුදල් ලැබෙනවා නේ...තවත් දුර්ලභ පැල හිටවලා,නියම විදිහට බලාගත්තා නම් ලෙඩ්ඩුන්ටත් හොඳයි, පැරණි සිංහල වෙද කමටත් හොඳයි...
    මම නම් සල්ලි දීලා හරි මට අවශ්‍ය ප්‍රමාණය ගන්න පුළුවන් නම් කැමතියි නොමිලේ ටිකක් ගන්නවා ට වඩා....අපේ සිංහල අයගේ ඒ අඩුපාඩුව තියෙනවා.

    තව දෙයක් තමයි අපේ සවයන්පොෂිත ආර්ථික ක්‍රමය. හැම ගෙදරකම කොස්, දෙල්,පොල් වගේ අවුරුද්ද පුරාම පල හටගන්න ගස් තිබ්බ. අවශ්‍ය එළවලු වග කරන්න පුළුවන්. පිටින් ගෙන්න ඕනේ, හාල්, සීනි, තේකොල වගේ සීමිත් දේවල් කිහිපයක් විතරයි. ඔවුන්ගේ ජීවන රටාව සරලයි. ආණ්ඩුවේ රස්සාවක් කරලා දෙයියනේ කියල ජීවත් වෙන්න පුළුවන්. අපේ හුගක් වැඩිහිටි කට්ටියගේ මනස සැකසිලා තියෙන්නේ ඔය විදියට. ළමයින්ටත් ඒ අදහස් යනවා.

    ඉන්දියාව, ඉස්සර කැනඩාව, ඇමෙරිකාව වගේ රටාවල් මීට වෙනස්. ඉන්දියාවේ හාමතින් නොමැරී ජීවත් වෙන්න සටන් කරන්න ඕන. කැනඩාව, ඇමෙරිකාව සහ europe වල summer එකේ ජොලියේ හිටියොත් winter එකේදී මැරෙන්න තමයි වෙන්නේ. එතින් ඒ රටවල්වල මිනිස්සු මහන්සි වෙලා, සැලසුම් සහගතව, තාක්ෂනය සමග වැඩ කරන්න ඕනේ හොද ජීවන තත්වයක් ගන්න. ඒ රටවල් දියුණු වීමේ එක රහසක්.