ඇමෙරිකානු විශ්ව විද්‍යාලවල උපාධිය සඳහා අ

csriyan

Member
Dec 10, 2011
40
1
0

මම ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයෙන් විද්‍යාවේදී උපාධිය (B.Sc.) හැදෑරූ අයෙක්. දෙවන ඉහළ පෙළ සාමාර්ථයක් (second upper) මට ලබා ගන්න පුළුවන් වුණා. GPA 3.44 අගයක් මට තියෙනවා. සාමාන්‍ය උපාධියක් (General degree) මට තිබෙන්නේ. Credits 108 ක් උපාධිය සඳහා හදාරා ඇත. මේ වසරේ මම පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ M.Sc. in Physics of Materials පාඨමාලාවට අයදුම් කරලා තියෙන්නේ. M.Sc. එක කිරීමෙන් පසු Ph.D. එක කිරීමටයි බලාපොරොත්තු වන්නේ.

ඇමෙරිකාවේ විශ්ව විද්‍යාලයක තමා ආචාර්ය උපාධිය කරන්න මම කැමැත්තෙන් ඉන්නෙ. ඉතින් මට විසඳා ගැනීමට තිබෙන ප්‍රශ්න කිහිපය තමා පහත දක්වලා තියෙන්නේ. ඇමෙරිකානු විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය ලැබූ හෝ දැනට ලබන හෝ කෙනෙක් හෝ මේ ගැන විස්තර දන්නා කෙනෙක් ඉන්නවා නම් උදව් කරන මෙන් ඉල්ලා සිටිනවා.

1. ඇමෙරිකානු විශ්ව විද්‍යාලයක භෞතික විද්‍යාව පිළිබඳව ආචාර්‍ය උපාධිය හැදෑරීමට අනිවාර්‍යයෙන්ම අවුරුදු හතරක විශේෂ උපාධියක් තිබිය යුතුද? අවුරුදු තුනක සාමාන්‍ය උපාධිය හා M.Sc. උපාධියක් ඇති අයකුට ඇමෙරිකානු විශ්ව විද්‍යාලයක ආචාර්ය උපාධියකට අයදුම් කළ හැකිද?

2. GRE, GRE - Physics හා TOEFL යන විභාගවල ඉහළ ලකුණු ලබා ගත් අයකුට ඇමෙරිකානු විශ්ව විද්‍යාල ව
ල graduate teaching assistants වැනි රැකියා අවස්ථා සඳහා අයදුම් කළ හැකිද?

3. Graduate teaching assistant මගින් උපයන ආදායම මගින් සම්පූර්ණ පාඨමාලා ගාස්තුවම ගෙවීමට හැකිද? නැත්නම් තවත් part time රැකියාවක් කළ යුතුද?

4. පළමු වසරේ ඇතුළත් වීමේදී පාඨමාලා ගාස්තුවෙන් යම් කොටසක් මුලින් ගෙවිය යුතුද? එසේ නම් විද්‍යා අංශයෙන් ආචාර්‍ය උපාධියක් කරන අයකු ආසන්න වශයෙන් කොපමණ මුදලක් මුලින් ගෙවිය යුතුද?

5. විශ්ව විද්‍යාලයට ඇතුළත් වීමට ලියකියවිලි ඉදිරිපත් කිරීමේදී අධ්‍යාපන සහතික හැර ඉදිරිපත් කළ යුතු අනෙක් දේවල් මොනවාද? කොපමණ මුදලක් තමා සතුව ඇති දැයි පෙන්විය යුතුද?
 
Last edited:

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ,මේක යුනි එක අනුව වෙනස් වෙනවා මන් හිතන්නේ ,ඒ අදාල උබ හොයන යුනි සයිට් එකේ චෙක් කරපන් ,
    දෙව්රන්ගි අක්කා සමහරවිට උදව් කරයි ,එයා මේ ගැන විස්තර දන්නවා වෙන්න පුළුවන්
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113

    1. ඇමෙරිකානු විශ්ව විද්‍යාලයක භෞතික විද්‍යාව පිළිබඳව ආචාර්‍ය උපාධිය හැදෑරීමට අනිවාර්‍යයෙන්ම අවුරුදු හතරක විශේෂ උපාධියක් තිබිය යුතුද? අවුරුදු තුනක සාමාන්‍ය උපාධිය හා M.Sc. උපාධියක් ඇති අයකුට ඇමෙරිකානු විශ්ව විද්‍යාලයක ආචාර්ය උපාධියකට අයදුම් කළ හැකිද?

    මම දන්න තරමින් ඔවුන් බලන්නේ මූලික උපාධියේ අවුරුදු ගාන නෙමෙයි. කරල තියෙන credits ගාන. මේ ගැන හරි උත්තරයක් වෙන කෙනෙක් දෙයි. :)

    2. GRE, GRE - Physics හා TOEFL යන විභාගවල ඉහළ ලකුණු ලබා ගත් අයකුට ඇමෙරිකානු විශ්ව විද්‍යාල ව
    ල graduate teaching assistants වැනි රැකියා අවස්ථා සඳහා අයදුම් කළ හැකිද?

    පුළුවන්.

    3. Graduate teaching assistant මගින් උපයන ආදායම මගින් සම්පූර්ණ පාඨමාලා ගාස්තුවම ගෙවීමට හැකිද? නැත්නම් තවත් part time රැකියාවක් කළ යුතුද?
    සාමාන්‍යයෙන් මාසෙකට $1500 - $1800 අතර ගානක් ගෙවනව. rent එක ගෙවාගෙන, health insurance, course fees, වගේ ඒවත් ගෙවල පරණ car එකකුත් අරන් කීයක් හරි ඉතුරු කරගන්නත් පුළුවන්.

    4. පළමු වසරේ ඇතුළත් වීමේදී පාඨමාලා ගාස්තුවෙන් යම් කොටසක් මුලින් ගෙවිය යුතුද? එසේ නම් විද්‍යා අංශයෙන් ආචාර්‍ය උපාධියක් කරන අයකු ආසන්න වශයෙන් කොපමණ මුදලක් මුලින් ගෙවිය යුතුද?
    උඹ යන program එක මත රඳා පවතී. මගේ නංගිට ගෙවන්න උනේ course fees විතරයි. $ 1000ක් විතර.

    5. විශ්ව විද්‍යාලයට ඇතුළත් වීමට ලියකියවිලි ඉදිරිපත් කිරීමේදී අධ්‍යාපන සහතික හැර ඉදිරිපත් කළ යුතු අනෙක් දේවල් මොනවාද? කොපමණ මුදලක් තමා සතුව ඇති දැයි පෙන්විය යුතුද?

    Recommendation letters.
    සල්ලි පෙන්නන්න ඕනි නෑ.
    එහෙන් එවන i94 කියන ලියුම (මේකෙ තියෙන්නෙ අවුරුද්දකට teaching assistant/ research assistant) විදිහට කීයක් ගෙවනවද කියන එක.

    මම මෙහෙම ඉගෙනගෙන නෑ. අපේ නංගි ගිහින් ඉන්නව. ඒ තොරතුරු අනුව තමයි ලිව්වෙ.

    good luck machan.
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    Dewrangi kiyala akk kenek hitiya EK eke kawi liyana eya Open uni eke karala phd or msc USA karapu eyagen ahanna
     
    csriyan

    Member
    Dec 10, 2011
    40
    1
    0
    මම මෙහෙම ඉගෙනගෙන නෑ. අපේ නංගි ගිහින් ඉන්නව. ඒ තොරතුරු අනුව තමයි ලිව්වෙ.

    good luck machan.

    Credits 108ක් උපාධියට තිබ්බා. i94ලියුම කියන්නෙ මොකක්ද?
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    Credits 108ක් උපාධියට තිබ්බා. i94ලියුම කියන්නෙ මොකක්ද?

    උඹව select කර ගත්තහම එහෙ university එකෙන් එවන ලියුමක්. ඒක තියෙනවනම් සල්ලි සත පහක් වත් පෙන්නන්න ඕන නෑ.
    උඹව select උනොත් අනිවා උන් ඒක එවනව.

    උඹ sweden, denmark, norway වගේ රටවලුත් try කරල බලපන්. මම දන්න කීප දෙනෙක් ගියා වැඩි කරදරයක් නැතුව.
     
    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    A four year degree is typically expected, but if you have a MSc with a three year degree that will be more than enough.

    For most physics programs you don't have to apply for teaching assistant (TA) positions separately (but some universities require this). So, yes if you have good enough GRE, TOEFL etc you should be able to get a TA or RA position.

    A typical TA stipend (specially for physics programs) is sufficient to support your all expences. This includes housing, living expences, everything. But if you get married and accompany your spouse to the US you might have to prove you have additional funds to support him/her. But the truth is the TA stipend can be actually sufficient for even two people to survive.

    A physics graduate student does not have time to do a part time job. They know this. Your stipend should be sufficient to pay all expenses. Actually I pay my and my wife's expenses, and then save some six to seven hundred dollars each month!

    If you get a TA they won't expect you to pay anything at the beginning, at least I have not heard that happen to any of my friends.

    In many cases you will have to submit transcripts for all the degrees you earned, three recommendation letters from three persons (preferably from lecturers, professors etc), and a personal statement together with your application. Application fees are normally $0 to $100. You will not have to prove you have money if you get a TA position that can fully support your expenses. But if your wife/husbant also go with you in that case you mig have to show some additional funds. This happened to me.

    There is a facebook group called "SLGSNA" (Sri Lankan Graduate Students in North America. Join the group and you'll find lot more people to get info from.

    Sorry for typing in english, but I did this on my phone. I'll later reply in sinhala if you have more questions.
     
    Last edited:

    csriyan

    Member
    Dec 10, 2011
    40
    1
    0
    උඹව select කර ගත්තහම එහෙ university එකෙන් එවන ලියුමක්. ඒක තියෙනවනම් සල්ලි සත පහක් වත් පෙන්නන්න ඕන නෑ.
    උඹව select උනොත් අනිවා උන් ඒක එවනව.

    උඹ sweden, denmark, norway වගේ රටවලුත් try කරල බලපන්. මම දන්න කීප දෙනෙක් ගියා වැඩි කරදරයක් නැතුව.

    කොහොමත් තව අවුරුදු දෙකක් ලංකාවෙ ඉන්න වෙනව M.Sc. ඉවර වෙනකල්. අවුරුදු හතරක special degree 1ක් නැති නිසයි M.Sc. එකක් කරන්නෙ.

    Sweden, Denmark, Norway වගේ රටවල් වලත් graduate teaching assistant වගේ රැකියා දෙනවද? ඇත්තම කියනව නම් මුදල් ගෙවල ආචාර්‍ය උපාධියක් කරන්න තරම් වත්කමක් මටවත්, මගෙ පවුලෙ අයටවත් නෑ. ඒකයි ඇමෙරිකන් විශ්ව විද්‍යාලයකට අයදුම් කරන්නෙ. රැකියාවක් කරල මුදල් ගෙවන්න පුළුවන් නිසා.
     
    yasiru1

    Well-known member
  • Jan 9, 2008
    3,504
    53
    48
    borella
    USA wala nam process eka tikak amarui 4year 1st class tibba lecture kenektath lesi wune naha .competition eka godak wadie .south korea nam process eka godak lesie yaluwo giya .Europe ratawaluth try karanna

    MSc ekata schol eka ganna try karala .ita passe phd eka USA yanna lesi wei .
    just a idea :rolleyes::rolleyes:
     
    Last edited:

    hzr27

    Well-known member
  • Jan 28, 2011
    1,333
    331
    83
    1. ඇමෙරිකානු විශ්ව විද්‍යාලයක භෞතික විද්‍යාව පිළිබඳව ආචාර්‍ය උපාධිය හැදෑරීමට අනිවාර්‍යයෙන්ම අවුරුදු හතරක විශේෂ උපාධියක් තිබිය යුතුද? අවුරුදු තුනක සාමාන්‍ය උපාධිය හා M.Sc. උපාධියක් ඇති අයකුට ඇමෙරිකානු විශ්ව විද්‍යාලයක ආචාර්ය උපාධියකට අයදුම් කළ හැකිද?

    මම හිතන්නේ පුළුවන්, හරිහටම දන්නේ නෑ මම physics ෆීල්ඩ් එකේ නෙමෙයි...

    2. GRE, GRE - Physics හා TOEFL යන විභාගවල ඉහළ ලකුණු ලබා ගත් අයකුට ඇමෙරිකානු විශ්ව විද්‍යාල වල graduate teaching assistants වැනි රැකියා අවස්ථා සඳහා අයදුම් කළ හැකිද?

    GTA/GRA ඉල්ලුවත් නැතත් අනිවා ඔය ටික කරන්න ඕනේ. Application එක ෆිල් කරද්දි අනිවා ඕවා ටික ඉල්ලනවා. ඒක හින්ද කලින් ඉඳන්ම ලෑස්ති වෙන්න.දැන්ම කරන්න යන්න එපා. මොකද ඔය exam valid නෑ ගොඩක් කාලෙකට. GRE නම් අවරුදු 5ක් වලංගුයි. හැබැයි TOEFL නම් අවරුදු දෙකයි. සාමාන්‍යයෙන් අපේ අයට GRE කඩ්ඩ පාර්ට් එක තමයි අමාරු. කඩ්ඩ ටිකක් හොඳ එකෙක්ට වුනත් එකට ලොකු score එකක් ගන්න අමාරුයි. එකට කලබල වෙන්න එපා හැබැයි. මොකද මැත පැත්තට බර courses වලට math එකට මෙච්චරක් තිබ්බ නම් ඇති කියල තියෙනවා එයාලගේ site වලම. Smartphone වලට Magoosh flashcards කියල app එකක්. ඒක නම් සෑහෙන වැදගත්. අනිවා ඒක try කරන්න. මම හිතන්නේ වෙබ් version එකකුත් තියෙනවා.

    අනික තමයි ඔය scores වලට වැදගත් දෙයක් තියෙනවා. ඇප්ලයි කරන්න කලින් හොඳ ප්රෝෆ් prof ලා දෙතුන් දෙනෙක්ට email කරන්න. එයාලගේ email තියෙනවා uni website වල සාමාන්‍යයෙන්. එයාලා student කෙනෙක් ගැන interested නම් scores මොනවා තිබ්බත් ගන්න තියෙන ඉඩ වැඩියි. මම දන්නා අය ඉන්නවා ලොකු ලකුණු නැතුව පට්ට project කරලා හරි හොඳ publication එකක් හින්ද හරි හොඳ uni වලට ගිය අය. MSc එක කරන ගමන් හොඳ paper එකක් publish කරන්න. එක ගොඩ කියන්නේ schol එකක් ලේසියෙන්ම ගොඩ දාගන්න පුළුවන්.

    3. Graduate teaching assistant මගින් උපයන ආදායම මගින් සම්පූර්ණ පාඨමාලා ගාස්තුවම ගෙවීමට හැකිද? නැත්නම් තවත් part time රැකියාවක් කළ යුතුද?

    ඒක ඔයාට හම්බෙන stipend එක උඩ තමයි තීරණය වෙන්නේ. Admission letter එකත් එක්ක මාසෙට කීයක් හම්බෙනවද කියල එනව. මාසෙට අතට හම්බෙන ගාන වගේම tuition fee cover වෙනවද කියලත් බලන්න ඕනේ. සාමාන්‍යයෙන් $1600-$2000 මාසෙට අතට හම්බෙනවා (tuition fee cover වෙලා) නම් ජීවත් වෙන්න ඇති. ඒත් living cost කියන එක city එකෙන් city එකට වෙනස් වෙනවා. ලොකු cities වල ලිවින්ග් කොස්ට් වැඩියි. රට මැද states වල සාමාන්‍යයෙන් living cost අඩුයි.

    Part time job කර කර නම් ඉගෙන ගන්න අමාරුයි, විශේෂයෙන් ම PhD එකක්. එහෙම කරන් එන්න හිතන්න නම් එපා.

    4. පළමු වසරේ ඇතුළත් වීමේදී පාඨමාලා ගාස්තුවෙන් යම් කොටසක් මුලින් ගෙවිය යුතුද? එසේ නම් විද්‍යා අංශයෙන් ආචාර්‍ය උපාධියක් කරන අයකු ආසන්න වශයෙන් කොපමණ මුදලක් මුලින් ගෙවිය යුතුද?

    එහෙම එකක් නම් දන්නේ නෑ. හැබැයි සමහර uni admission fee කියල එකක් ගන්නවා එක නම් $250-$300ක් වගේ. ඒ වගේම apply කරද්දී application fee කියල එකක් ගන්නවා $50-$100 range එකේ ඒක නම්. ඒක හින්ද uni 5ක් විතර shortlist කරන් ඒවාට apply කරන්න. shortlist කරද්දී top rank 2ක්, middle rank 3ක්, low rank 1ක් වගේ තමයි සාමාන්‍යයෙන් ගන්නේ. එතකොට මොකක් හරි select වෙයි නේ කියල :D හැබැයි apply කරන්න කලින් prof කෙනෙක්ට කතා කරලා කැමති වෙලා තිබ්බොත් ඔය ප්‍රශ්න මුකුත් නෑ.

    5. විශ්ව විද්‍යාලයට ඇතුළත් වීමට ලියකියවිලි ඉදිරිපත් කිරීමේදී අධ්‍යාපන සහතික හැර ඉදිරිපත් කළ යුතු අනෙක් දේවල් මොනවාද? කොපමණ මුදලක් තමා සතුව ඇති දැයි පෙන්විය යුතුද?

    Full schol සෙට් වුනොත් කිසිම financial document එකක් ඕනේ නෑ. Transcript තමයි ඕනේ. තව passport, exam scores, හොඳට ලිව්ව CV එකක්, Statement of Purpose වගේ ටික තියෙන්න ඕනේ apply කරද්දි. Profලව contact කරන්න කලින්ම CV, Statement of Purpose එහෙම හදාගෙන හිටියොත් සෑහෙන හොඳයි.

    තව මොනා හරි ඕනේ නම් PM කරන්න. මම හැමදාම EK එන්නේ නම් නෑ. ආපු වෙලාවක reply එකක් දාන්නම් :)

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    A four year degree is typically expected, but if you have a MSc with a three year degree that will be more than enough.

    For most physics programs you don't have to apply for teaching assistant (TA) positions separately (but some universities require this). So, yes if you have good enough GRE, TOEFL etc you should be able to get a TA or RA position.

    A typical TA stipend (specially for physics programs) is sufficient to support your all expences. This includes housing, living expences, everything. But if you get married and accompany your spouse to the US you might have to prove you have additional funds to support him/her. But the truth is the TA stipend can be actually sufficient for even two people to survive.

    A physics graduate student does not have time to do a part time job. They know this. Your stipend should be sufficient to pay all expenses. Actually I pay my and my wife's expenses, and then save some six to seven hundred dollars each month!

    If you get a TA they won't expect you to pay anything at the beginning, at least I have not heard that happen to any of my friends.

    In many cases you will have to submit transcripts for all the degrees you earned, three recommendation letters from three persons (preferably from lecturers, professors etc), and a personal statement together with your application. Application fees are normally $0 to $100. You will not have to prove you have money if you get a TA position that can fully support your expenses. But if your wife/husbant also go with you in that case you mig have to show some additional funds. This happened to me.

    There is a facebook group called "SLGSNA" (Sri Lankan Graduate Students in North America. Join the group and you'll find lot more people to get info from.

    Sorry for typing in english, but I did this on my phone. I'll later reply in sinhala if you have more questions.

    :yes::yes::yes:
     
    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    1. ඇමෙරිකානු විශ්ව විද්‍යාලයක භෞතික විද්‍යාව පිළිබඳව ආචාර්‍ය උපාධිය හැදෑරීමට අනිවාර්‍යයෙන්ම අවුරුදු හතරක විශේෂ උපාධියක් තිබිය යුතුද? අවුරුදු තුනක සාමාන්‍ය උපාධිය හා M.Sc. උපාධියක් ඇති අයකුට ඇමෙරිකානු විශ්ව විද්‍යාලයක ආචාර්ය උපාධියකට අයදුම් කළ හැකිද?

    මම හිතන්නේ පුළුවන්, හරිහටම දන්නේ නෑ මම physics ෆීල්ඩ් එකේ නෙමෙයි...

    2. GRE, GRE - Physics හා TOEFL යන විභාගවල ඉහළ ලකුණු ලබා ගත් අයකුට ඇමෙරිකානු විශ්ව විද්‍යාල වල graduate teaching assistants වැනි රැකියා අවස්ථා සඳහා අයදුම් කළ හැකිද?

    GTA/GRA ඉල්ලුවත් නැතත් අනිවා ඔය ටික කරන්න ඕනේ. Application එක ෆිල් කරද්දි අනිවා ඕවා ටික ඉල්ලනවා. ඒක හින්ද කලින් ඉඳන්ම ලෑස්ති වෙන්න.දැන්ම කරන්න යන්න එපා. මොකද ඔය exam valid නෑ ගොඩක් කාලෙකට. GRE නම් අවරුදු 5ක් වලංගුයි. හැබැයි TOEFL නම් අවරුදු දෙකයි. සාමාන්‍යයෙන් අපේ අයට GRE කඩ්ඩ පාර්ට් එක තමයි අමාරු. කඩ්ඩ ටිකක් හොඳ එකෙක්ට වුනත් එකට ලොකු score එකක් ගන්න අමාරුයි. එකට කලබල වෙන්න එපා හැබැයි. මොකද මැත පැත්තට බර courses වලට math එකට මෙච්චරක් තිබ්බ නම් ඇති කියල තියෙනවා එයාලගේ site වලම. Smartphone වලට Magoosh flashcards කියල app එකක්. ඒක නම් සෑහෙන වැදගත්. අනිවා ඒක try කරන්න. මම හිතන්නේ වෙබ් version එකකුත් තියෙනවා.

    අනික තමයි ඔය scores වලට වැදගත් දෙයක් තියෙනවා. ඇප්ලයි කරන්න කලින් හොඳ ප්රෝෆ් prof ලා දෙතුන් දෙනෙක්ට email කරන්න. එයාලගේ email තියෙනවා uni website වල සාමාන්‍යයෙන්. එයාලා student කෙනෙක් ගැන interested නම් scores මොනවා තිබ්බත් ගන්න තියෙන ඉඩ වැඩියි. මම දන්නා අය ඉන්නවා ලොකු ලකුණු නැතුව පට්ට project කරලා හරි හොඳ publication එකක් හින්ද හරි හොඳ uni වලට ගිය අය. MSc එක කරන ගමන් හොඳ paper එකක් publish කරන්න. එක ගොඩ කියන්නේ schol එකක් ලේසියෙන්ම ගොඩ දාගන්න පුළුවන්.

    3. Graduate teaching assistant මගින් උපයන ආදායම මගින් සම්පූර්ණ පාඨමාලා ගාස්තුවම ගෙවීමට හැකිද? නැත්නම් තවත් part time රැකියාවක් කළ යුතුද?

    ඒක ඔයාට හම්බෙන stipend එක උඩ තමයි තීරණය වෙන්නේ. Admission letter එකත් එක්ක මාසෙට කීයක් හම්බෙනවද කියල එනව. මාසෙට අතට හම්බෙන ගාන වගේම tuition fee cover වෙනවද කියලත් බලන්න ඕනේ. සාමාන්‍යයෙන් $1600-$2000 මාසෙට අතට හම්බෙනවා (tuition fee cover වෙලා) නම් ජීවත් වෙන්න ඇති. ඒත් living cost කියන එක city එකෙන් city එකට වෙනස් වෙනවා. ලොකු cities වල ලිවින්ග් කොස්ට් වැඩියි. රට මැද states වල සාමාන්‍යයෙන් living cost අඩුයි.

    Part time job කර කර නම් ඉගෙන ගන්න අමාරුයි, විශේෂයෙන් ම PhD එකක්. එහෙම කරන් එන්න හිතන්න නම් එපා.

    4. පළමු වසරේ ඇතුළත් වීමේදී පාඨමාලා ගාස්තුවෙන් යම් කොටසක් මුලින් ගෙවිය යුතුද? එසේ නම් විද්‍යා අංශයෙන් ආචාර්‍ය උපාධියක් කරන අයකු ආසන්න වශයෙන් කොපමණ මුදලක් මුලින් ගෙවිය යුතුද?

    එහෙම එකක් නම් දන්නේ නෑ. හැබැයි සමහර uni admission fee කියල එකක් ගන්නවා එක නම් $250-$300ක් වගේ. ඒ වගේම apply කරද්දී application fee කියල එකක් ගන්නවා $50-$100 range එකේ ඒක නම්. ඒක හින්ද uni 5ක් විතර shortlist කරන් ඒවාට apply කරන්න. shortlist කරද්දී top rank 2ක්, middle rank 3ක්, low rank 1ක් වගේ තමයි සාමාන්‍යයෙන් ගන්නේ. එතකොට මොකක් හරි select වෙයි නේ කියල :D හැබැයි apply කරන්න කලින් prof කෙනෙක්ට කතා කරලා කැමති වෙලා තිබ්බොත් ඔය ප්‍රශ්න මුකුත් නෑ.

    5. විශ්ව විද්‍යාලයට ඇතුළත් වීමට ලියකියවිලි ඉදිරිපත් කිරීමේදී අධ්‍යාපන සහතික හැර ඉදිරිපත් කළ යුතු අනෙක් දේවල් මොනවාද? කොපමණ මුදලක් තමා සතුව ඇති දැයි පෙන්විය යුතුද?

    Full schol සෙට් වුනොත් කිසිම financial document එකක් ඕනේ නෑ. Transcript තමයි ඕනේ. තව passport, exam scores, හොඳට ලිව්ව CV එකක්, Statement of Purpose වගේ ටික තියෙන්න ඕනේ apply කරද්දි. Profලව contact කරන්න කලින්ම CV, Statement of Purpose එහෙම හදාගෙන හිටියොත් සෑහෙන හොඳයි.

    තව මොනා හරි ඕනේ නම් PM කරන්න. මම හැමදාම EK එන්නේ නම් නෑ. ආපු වෙලාවක reply එකක් දාන්නම් :)

    මෙතැන අවශ්‍ය තොරතුරු සියල්ලම වාගේ ලබා දීල තියනවා.
     
    highlander

    Member
    Jul 8, 2009
    932
    59
    0
    Colombo
    machan go to sl2college.com and ask these questions there. that site is a sri lankan site dedicated to higher education abroad and there are PhD students from around the world in that community.

    although i'm not yet a PhD student, i also had some interest on doing a phd and did a lot of reading on that sometime back. i also have many batch-mates doing phd's (not in physics) in USA. so here are the answers according to my knowledge.

    1. If you do an MSc here before applying, then it doesn't matter whether your BSc is 3-year or 4-year special degree. But note that, when doing the PhD there, you'll still have to complete some MSc subjects and get their MSc before submitting the PhD thesis. The reason is, anyone who doesn't have a north-american MSc has to complete those subjects when doing the phd. It's not a big deal though - just some extra work.

    2. Yes GRE and TOEFL matters. But even if you don't score well, you can get in if you have good recommendations from your Bsc/MSc supervisors. In north american system, recommendations and research experience have a bigger weight. If you have these, then even with low GRE/GPA youll be able to get in and get some funding.

    When it comes to funding, there are many types and there are generally no 'scholarships' like in europe and aus.

    1. Research assistanceship (RA)
    2. Teaching assistanceship (TA)
    3. Graduate assistant or something like that - this requires your to work inside the campus
    4. Fellowships - like a scholarship and very hard to get

    When you get an assistanceship, course fees are waived and you don't have to pay anything. You will also receive a stipend to cover your expenses like $1200 to $2500 depending on uni and assistanceship type/lab. This is said to be enough for a single person to live and also it's possible for a couple to live with it if they have a economical life.

    Most people prefer RA's over TA's. Since in an RA, you will be just conducting research related to your area and do not have to involve in teaching and paper marking that is required for TA. But the bottom line is, if you receive one of these, you will not have to pay anything on your own. These will cover all your fees + expenses.

    3. Yes, you don't have to do anything as explained above. But if you have family and kids, then i don't know whether above funding is enough.

    4. When you get admission to a phd, then try for RA or TA by contacting some professors in research labs of your interest in that uni. Then you don't have to pay anything. Sometimes when they give admission, it comes with RA/TA as well so you don't have to apply separately.

    Some people, even if they don't get any funding, go there and pay the first year fees on their own, and during the first year they find RA or TA. But you'll need some 20-30 lakhs for this.

    5. I don't know.

    Some more tips:

    In north american system, sometimes the decision is up to the individual professors and they can influence the admission and also directly decide funding process. So some students contact profs in advance before applying and try to introduce themselves to profs so that chances become high. This is called 'prof letting' and you can find many online resources on this on how to do it successfully.

    I suggest you to visit and read:
    sl2college.com
    edulix.com (indian site for their phd applicants, many infor on all areas like application process, funding etc)

    read a lot and then you'll understand the process. post your questions in sl2college. you can probably get a free sri lankan mentor from that site to help your applicatoin process.

    Note that USA/Canada system is different from Aus/Europe, so specifically read on USA phd's.

    good luck!
     
    Last edited: