ඇඹිලිපිටිය - මේක උඹලා කියවන්න ඕන..

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    ඇඹිලිපිටිය - මේක උඹලා කියවන්න ඕන..

    [FONT=&quot]ඇඹිලිපිටියේ පොලිසිය හා ප්‍රදේශවාසීන් පිරිසත් අතර ගැටුමකින් පසු මියගිය සුමිත් ප්‍රසන්න ජයවර්ධනගේ බිරිඳ
    ශෂිකා නිශාමනී මුණසිංහ අද (12) නීතිඥයකු මාර්ගයෙන් ඇඹිලිපිටිය මූලස්ථාන පොලිසියට ලිඛිත ප්‍රකාශයක් ඉදිරිපත් කළාය.


    12523015_1734211400145388_5045468109210712193_n.jpg




    [/FONT] [FONT=&quot]අදාල සිදුවීම සම්බන්ධයෙන් ඉකුත් අඟහරුවාදා (05) සවස
    රත්නපුර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේදී තමන් ලබා දුන්
    පැමිණීල්ල නිසිලෙස සටහන් කරගත්තේදැයි තමන්ට ඇතිවූ සැකය
    නිසා දෙවැනි වරටත් පැමිණිල්ලක් සිදු කළ බව ශෂිකා නිශාමනී මහත්මිය කීවාය.

    [/FONT] [FONT=&quot]පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් පසු ඇය මෙසේද කීවාය.[/FONT]
    [FONT=&quot]‘‘අදාල දිනයේදී මා නියෝජ්‍ය පොලිස් පති හමූවීමට ගියත්
    නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ හිටියේ නෑ. කාර්යාලයයේ සිටි පොලිස් නිලධාරියකු පැමිණිල්ල සටහන් කර ගැනීමට අදාල
    ස්ථානයට යොමුකළා. ඒ අවස්ථාවේදී පැමිණිල්ල ලියා ගත්
    නිලධාරියා මා අපහසුතාවයට පත්වන අයුරින් කටයුතු කළා. ඔහු ඇහැවා ඇයි මෙතෙනට ආවේ කියා. මා කියා සිටියේ ඇඹිලිපිටිය
    පොලිසියෙන් මගේ මහත්තයා උඩ තට්ටුවකින් තල්ලු කරා ඒ ගැන පැමිණිලි කරන්න ආවේ කියලයි. එම පොලිස් නිලධාරියා
    මගෙන් ඇහුවා මේ සිද්ධියේ බරපතල කම ඔයා දන්නවද කියා. ඔය කරන්නේ ලොකු වරදක් ඔයාට මේ ගැන කරදර වෙන්න වෙයි කිව්වා.
    ඔයාගේ මහත්තයා අපරාධ කාරයෙක්. ඒයා රෝහලෙන් ගිය පසු අනිවාර්යයෙන් අත්අඩංගුවට ගනී. ඔය දන්නවද මේ වෙන කොට
    පොලිසියේ හතරක් රෝහල් ගත කර සිටි බව කියා ඔහු ඇහුවා.
    [/FONT]
    [FONT=&quot]මා එවිට එම නිලධාරියාගෙන් අසා සිටියා මගේ මහත්තයාට තරම්
    බරපතල තුවාලයක් මේ නිලධාරින්ට නෑ නේද කියලා. ඊට පස්සේ පොලිස් නිලධාරියා කිව්වා 119 වලින් අපට දුරකථන ඇමතුම් ආවා
    ඒවයින් ඇත්ත සිද්ධිය කිව්වා ඔයා බොරු කියන්න එපා කියලා.


    [/FONT] [FONT=&quot]මා පැමිණිල්ල සටහන් කරගත් පොලිස් නිලධාරියාට කිව්වා
    මට බබෙක් ලැබෙන්න ඉන්නවා මට අමාරුයි කියලා.
    ඔහු කියා සිටියා ඇයි අමාරුනම් මෙහේ ආවේ කියලා. විනාඩි පහෙන් හයෙන් යන්න ආවානම් ඇයි මෙතෙනෙට ආවේ
    මෙතෙන සෙල්ලම් කරන තැනක් නෙමෙයි කිව්වා.
    මේ නිලධාරින් සිවිල් ඇදුමෙන් ආවානම් ඒස්පිමයි කියලා ඔයා දන්නේ කොහොමද ඇහුවා. ඒඑස්පී මහත්තයි මූලස්ථාන පොලිස් පරීක්ෂකයි
    දුවගේ පාසලට ආව රැස්වීමකදී දැකලා තියෙනවා කියා කිව්වා.
    ඒ හිටපු මහත්තයා තමයි මගේ මහත්තයාව ඇදගෙන ගිහින් තල්ලු කළේ කිව්වා.

    එතකොට මේ නිලධාරියා ඇහුවා මගේ මහත්තයා ඇදගෙන යන්නේ කකුල් දෙක පණ නැතුවද කියලා.
    ඒඑස්පී මහත්තයා මේ හරියට එක්කගෙන ආවොත් ඔයාට ඔය ටික ඔය විදියටම කියන්න පුළුවන්ද කියා ඇසූවිට මා කිව්වා කියන්න පුළුවන් බව.

    [/FONT] [FONT=&quot]පැමිණිල්ල සටහන් කර ගන්නා අතර තුර එම ස්ථානයට මගේ අම්මා ආවා. ඒ වෙලාවේ එම නිලධාරියා අම්මාගෙන් ඇහුවා ඇයි මෙතනට
    ආවේ ඇයි කියලා. අම්මා කිව්වා මගේ දුවට බබෙක් හම්බවෙන්න
    ඉන්නවා එයාගේ මහත්තයාටත් අමාරුයි දැන් මෙයාගේ මානසිකත්වයත් හොද නෑ කියා කිව්වා. එතකොට ඒ පොලිස් නිලධාරියා අම්මට කිව්වා
    දුවට සිහිකල්පනාවක් තියෙන වෙලාවට එක්කන් එන්න කියලා.


    [/FONT] [FONT=&quot]පැමිල්ල සටහන් කරගෙන මගෙන් අත්සන් කරගත්තා ඒකේ ලියපුවා මට කිව්වේ නෑ. බදාදා මට දුරකථන ඇමතුමක් ලැබුණා නියෝජ්‍ය
    පොලිස්පතිගෙන්. ඔවුන් මට කතා කරලා ඇහුවා ඇඹිලිපිටියෙද ඉන්නේ කියා.
    මා කිව්වා මම ඉන්නේ පැල්මඩුල්ල නිවසේ බව. පසුව පැල්මඩුල්ල නිවසට පොලිසියෙන් ආවා.
    ඇවිත් පැමිණිල්ලක් සටහන් කර ගත්තා. මේක කියවන්න ගොඩක් වෙලා යන නිසා මේක ඔයා ලියන විදිය බලාගෙන ඉන්න කියලා මට කිව්වා.


    ඒ ලියපු අකුරු කිසිවක් මට කියවන්න පැහැදිලි නෑ. සටහන් කර ගත්
    පැමීණිලි දෙකේම මා කියා සිටියේ එස් එස් පී මගේ මහත්තයා තල්ලු කරා කියන එකයි. හැබැයි එය ලිව්වද කියන එක මට විශ්වාසයක් නෑ.

    [/FONT] [FONT=&quot]ඒ නිසයි මා මේ පැමිණිල්ල අද ඉදිරිපත් කළේ. මේ පැමිණිල්ලේ
    පිටපතක් මා පොලිස්පති තුමාට නීතිඥයකු මාර්ගයෙන් ඉදිරිපත් කරනවා. මේකට සාධාරණයක් ඉටු කරන්න යැයි මා ඉල්ලා සිටිනවා ‘‘ යැයි
    පැවැසුවාය.
    [/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]

    12507557_583195175169754_2464920465099620561_n.jpg

    [/FONT]
    [FONT=&quot]
    [/FONT]​
    :(:(:(:(:(
     
    Last edited:
    • Like
    Reactions: DJU9

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    ඕකුන් ලියන පැමිණිලි කියවනවාට වඩා ලේසි සෙල්ලිපියක් හොයාගෙන කියවනවා. ලියපු එකාටත් ලියලා ඉවරවෙද්දි ඕක කියවගන්න බෑ.

    :angry::angry::angry::angry::angry:
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මේවට මානව හිමිකමුත් නෑ.. රෙද්ද උස්සන් දුවන සංවිධානත් නැහැ.. රතු සහෝලත් නැහැ...
    දැන් කෙලින්ම කැලෑ නිතිය තියෙන්නේ..

     

    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    මොකද්ද මේ ලංකාවට උනු විනාශය ... තුට්ටුදෙකට මිනි මරනවා නෑනෙ කිසි බිය...:sorry:
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    අර තාජුඩීන් හම්බයාගෙ කුණුවෙච්චි මිනියත් ගොඩඅරන් විකුණපු සිරිසේනය සිංහලකොල්ලෙක් මරල පරීක්ෂණයක්වත් නැතිව වලදැම්මා.මරපු එවුන්ව දවස් දෙකෙන් හංගගත්තා මාරැවීම් දීල.උඹට නොබෙල් තෑග්ගට වඩා එකක් දෙන්න වටිනවා.ප**යා
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    අර තාජුඩීන් හම්බයාගෙ කුණුවෙච්චි මිනියත් ගොඩඅරන් විකුණපු සිරිසේනය සිංහලකොල්ලෙක් මරල පරීක්ෂණයක්වත් නැතිව වලදැම්මා.මරපු එවුන්ව දවස් දෙකෙන් හංගගත්තා මාරැවීම් දීල.උඹට නොබෙල් තෑග්ගට වඩා එකක් දෙන්න වටිනවා.ප**යා

    සිරාවට...
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    තාජුඩීන් තාජුඩීන් තාජුඩීන් තාජුඩීන් තාජුඩීන් තාජුඩීන්
    තාජුඩීන් තාජුඩීන්.........................

    මැතිවරණයක් ලන්වෙනකොට අයිත් ගොඩ ගමු
    .
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    මහින්දගේ පාලනය සහ යහපාලනය ගැන සැසදුවොත් මොකද හිතෙන්නේ .ඇගට දැනෙන්නේ යහපාලනය නේද ..?

    - මාසෙකට කොහෙහරි පාතාලයෙන් බැහැල එකෙක් මරනවා
    - පොලිසිය නා ගන්නවා මාස දෙක තුනකට සැරයක්
    - රජය හැම දෙයක්ම බලෙන් කරනවා ..( මහින්ද නම් කලේ 18 වෙනි සංශෝධනය ගෙනාපු එක ..එත් මෙයාලා පන්සලේ හාමුදුරුවන්ටත් ඉන්න විධිහ කියල දෙන්න යනවා )
    - VAT ,NBT බදු වැඩි කරලා දැන් ..
    - ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මග එනවා ..වැදගත්ම දේ සහජීවනය සහ ඒකීය රටක් අරමුණු කරගෙන හදන්නේලු .

    අනේ මන්ද ....මට නම් පෙන්නේ මේ ආණ්ඩුව වැඩ බැරි දාසලා ගොඩක් ඉන්න ආණ්ඩුවක් ..කටින් බතල හිටවන ආණ්ඩුවක් ..අද වෙනකන් අල්ලපු එක හොරෙක් නෑ ..දුෂණය නැති කරලා නෑ ..මැරකම් නැති කරලා නෑ ..ජනතාවට සහන දුන්නේ නෑ ..
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    මහින්දගේ පාලනය සහ යහපාලනය ගැන සැසදුවොත් මොකද හිතෙන්නේ .ඇගට දැනෙන්නේ යහපාලනය නේද ..?

    - මාසෙකට කොහෙහරි පාතාලයෙන් බැහැල එකෙක් මරනවා
    - පොලිසිය නා ගන්නවා මාස දෙක තුනකට සැරයක්
    - රජය හැම දෙයක්ම බලෙන් කරනවා ..( මහින්ද නම් කලේ 18 වෙනි සංශෝධනය ගෙනාපු එක ..එත් මෙයාලා පන්සලේ හාමුදුරුවන්ටත් ඉන්න විධිහ කියල දෙන්න යනවා )
    - VAT ,NBT බදු වැඩි කරලා දැන් ..
    - ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මග එනවා ..වැදගත්ම දේ සහජීවනය සහ ඒකීය රටක් අරමුණු කරගෙන හදන්නේලු .

    අනේ මන්ද ....මට නම් පෙන්නේ මේ ආණ්ඩුව වැඩ බැරි දාසලා ගොඩක් ඉන්න ආණ්ඩුවක් ..කටින් බතල හිටවන ආණ්ඩුවක් ..අද වෙනකන් අල්ලපු එක හොරෙක් නෑ ..දුෂණය නැති කරලා නෑ ..මැරකම් නැති කරලා නෑ ..ජනතාවට සහන දුන්නේ නෑ ..

    ඔක්කොමත් හරි
    ඉන්දියාවටයි අමෙරිකාවටයි දීල කෙලවගන්න එක තමයි ඉවසන්න බැරි
     

    nishanemb

    Active member
  • Aug 29, 2011
    595
    176
    43
    Weradinan දඩ gahapan usaavi daapan minee maranne

    oya maruna pora giya thana wali da ganna ekek ban. u job ekekta kaleth anunge wahana wala ganja adina eka. policeyta allaganna baruwa hitiye awasthawen prayojana gaththa policeya
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    oya maruna pora giya thana wali da ganna ekek ban. u job ekekta kaleth anunge wahana wala ganja adina eka. policeyta allaganna baruwa hitiye awasthawen prayojana gaththa policeya

    hmm ehemath ekakda.kohoma unath mehema marana ekanam waradi machan balapan paw ne.neethiyen daduwam denna thibba.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මේවට මානව හිමිකමුත් නෑ.. රෙද්ද උස්සන් දුවන සංවිධානත් නැහැ.. රතු සහෝලත් නැහැ...
    දැන් කෙලින්ම කැලෑ නිතිය තියෙන්නේ..


    :rofl::rofl: LOL

    රතුපස්වල මිනිස්සු මැරෙනකොට සුරේ දාපු උබලට මේවා පේනවා පුදුමයි

    ටීවී එකේ නිව්ස් බලපන්කො. කතා කරද නැද්ද කියල බලගත්ත්කි