ඇයිටීඇන් කටුසු චැනල්.

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
ඇයිටීඇන් කටුසු චැනල්.

හරියට දවල් 12ට මැකො ප්‍රතිපල නිවේදනය කලා විතරයි.. අයිටිඇන් එක ගිය මාසේටම සිරිසේනගේ එක ඇඩ් එකක් නොදා ඉදලා හරියට 12.10ට සිරිසේනට කඩේ යනවා.

බලපන් අද 7 ප්‍රවෘති වලට මහින්ද මුන් බනින බැනිල්ල. මුන් එක වචනයක් කිව්වේ නැ දවල් ප්‍රවෘතිවල මහින්ද ගැන.

. :lol::lol::lol::lol::lol::lol::lol:
 
tharakato

Well-known member
  • Jul 26, 2007
    11,446
    723
    113
    Sri Lanka
    ඔය සංස්කෘතිය තමයි අපි නැති කරන්න ඕනේ . රාජ්‍ය මාධ්‍ය තියෙන්න ඕනේ අනිත් අයට මඩ ගහන්නවත් රජයේ හොඳ කියන්නවත් නෙමෙයි. ඇත්ත වාර්තා කරන්න
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,244
    113
    Gotland
    මේවා මහා කරි වැඩ ඕයි හිටපු ජනපති ගැන කිසි කතාවක් නෑ
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඔය සංස්කෘතිය තමයි අපි නැති කරන්න ඕනේ . රාජ්‍ය මාධ්‍ය තියෙන්න ඕනේ අනිත් අයට මඩ ගහන්නවත් රජයේ හොඳ කියන්නවත් නෙමෙයි. ඇත්ත වාර්තා කරන්න
    ඔය දැන් ගූ බයේ බන් අයිටීඇන් උන්ගේ ජොබ් ලොස්ට් වෙයි කියලා. ඊට කලින් කඩේ ගිහින් ශේප් වෙනවා. බලපන් දැන් යන ඇඩ්. ලොල් ඔයි.. මහින්ද කියලා කෙනෙක් හිටියා කියලත්
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    මේවා මහා කරි වැඩ ඕයි හිටපු ජනපති ගැන කිසි කතාවක් නෑ
    ස්වර්නවාහිනියෙ ප්‍රවුර්ති වලට විතරයි මහින්ද ගැන කිව්වෙ. :yes::yes: (මේ දැන් රූපවාහිනියෙත් නිව්ස් වලින් මහින්ද මතක් කලා)
    දැන් බලේ ලැබුන අයත් මතකෙ තියාගත්තොත් හොදයි එයාලටත් කවදහරි මහින්ද වගේ ගෙදර යන්න වෙනව කියල. :rolleyes:
     
    Last edited:

    austin316

    Well-known member
  • May 21, 2010
    2,567
    537
    113
    Hell
    පිස්සු හැදෙනවා යකෝ උන් දාන ඒවාට , රොෂාන් fernando කාරයා තාම දෙන්න පටන් ගත්තේ නැ ...ලොල් :lol::lol:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,646
    2,430
    113
    මුලින්ම මේ ජඩ චැනල් දෙක සහමුලින්ම සුද්දකරන්න ඕන , කැ* වේසාවො.

    මම හන්සයට දාපු එකෙක්, ඒත් මේ දෙවල් පිලිගන්නෙ නැහැ. මුන් තමයි රටේ නායකයො විනාස කරන්නෙ. මුන්ගෙ ජඩ මාද්‍ය සන්ස්කෘතිය වෙනස් කරන්නෙ නැතුව රට හදන්න බැහැ:growl:
     
    vsj

    Member
    Sep 23, 2014
    317
    5
    0
    මචන්ලා මම මම කියන්නේ අර 7.30 ට ද කොහෙද යන්නේ "විමසුම" කියල එකක් අන්න එකේ ඉන්න ගෑනිගේ කට බස් එකකට අහුවෙන්න ඕනේ කියල
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ස්වර්නවාහිනියෙ ප්‍රවුර්ති වලට විතරයි මහින්ද ගැන කිව්වෙ. :yes::yes: (මේ දැන් රූපවාහිනියෙත් නිව්ස් වලින් මහින්ද මතක් කලා)
    දැන් බලේ ලැබුන අයත් මතකෙ තියාගත්තොත් හොදයි එයාලටත් කවදහරි මහින්ද වගේ ගෙදර යන්න වෙනව කියල. :rolleyes:

    aniwaa
     
    EXCITE

    Banned
    Nov 7, 2014
    325
    47
    0
    ඔය දැන් ගූ බයේ බන් අයිටීඇන් උන්ගේ ජොබ් ලොස්ට් වෙයි කියලා. ඊට කලින් කඩේ ගිහින් ශේප් වෙනවා. බලපන් දැන් යන ඇඩ්. ලොල් ඔයි.. මහින්ද කියලා කෙනෙක් හිටියා කියලත්

    අපෝ මන් හිතුවේ ටිකක් හරි උබට මොලේ ඇති කියල. හරකෝ රාජ්‍ය මාධ්‍ය ආයතනවල මැනේජ්මන් වෙනස් වෙනවා. අද හිටන් ඉන්නේ මෛත්රිගේ කට්ටිය. නැතුව මහින්දට කඩේ ගිය උන බයේ මෛත්‍රීට කඩේ යනවා නොවෙයි බෝල. උබ කොහෙද කැනඩා කිව නේ ද.
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,446
    723
    113
    Sri Lanka
    ඔය දැන් ගූ බයේ බන් අයිටීඇන් උන්ගේ ජොබ් ලොස්ට් වෙයි කියලා. ඊට කලින් කඩේ ගිහින් ශේප් වෙනවා. බලපන් දැන් යන ඇඩ්. ලොල් ඔයි.. මහින්ද කියලා කෙනෙක් හිටියා කියලත්

    අද ITN කිසි මඩක් නැහැ. මහින්දගේ Video එකකුත් පෙන්නුවා. ඕක තමයි UPFA සහ UNP වෙනස :yes: