ඇයිටීඇන් කටුසු චැනල්.
හරියට දවල් 12ට මැකො ප්‍රතිපල නිවේදනය කලා විතරයි.. අයිටිඇන් එක ගිය මාසේටම සිරිසේනගේ එක ඇඩ් එකක් නොදා ඉදලා හරියට 12.10ට සිරිසේනට කඩේ යනවා.
බලපන් අද 7 ප්‍රවෘති වලට මහින්ද මුන් බනින බැනිල්ල. මුන් එක වචනයක් කිව්වේ නැ දවල් ප්‍රවෘතිවල මහින්ද ගැන.
.

Onna den my3 gena hodata denaganna one nam ITN balapalla