ඇයි අපිට මෙහම වෙන්නෙ.....

Mazerunnerr

Well-known member
  • Feb 3, 2022
    1,149
    1,260
    113
    ඇයි අපිට මෙහෙම වෙන්නේ? අපි ටිකක් දවසක් එක දිහට වැඩට යනකොට හිතනව ටිකක් ගෙදරට වෙලා ඉන්න තිබ්බනම් හොදයි වගේ කියලා..

    හැබැයි මොකක් හරි හේතුවක් මත අපිට ගෙදරටම වෙලා ඉන්න වුනොත් ( සැලරි හම්බෙනව කියල හිතන්න) අපිට ටික දවසක් යනකොට ආයි වැඩට යන්න ඕනෙ කියලා හිතෙනවා..

    මේ මන් කිව්වෙ උදාහරණයක් විතරයි, මේක ඔයාලගේ ජීවිතේ එක එක කෝණ වලින් අත්විදලා ඇති. මේක ගැන මොකද හිතන්නේ?

    මගේ මතය නම් අපි මනුශ්‍ය ජීවීන් හැදා තියෙන්නෙ නවල්ටීස් හොයන් යන්න. ඒ කියන්නෙ අලුත් දේවල්/අලුත් අත්දැකීම් මේ නිසා එකම දෙය ජෙනරලයිස් වෙන්න පුලුවන්. සමහර විට බ්‍රේන් කෙමිකල්ස් වෙන රිඇක්ශන් එකක් නිසා වෙණ්න පුලුවන්).

    අදහස් දක්වන්න.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,189
    67,542
    113
    Hethu palayak only.sathek pudagalayek methana ne.mama karanawa kiyala rawetila.husma ganna ekath mama karana ekak newe.muda galana ekath mama karana ekak newe.wedata yana ekarh mama karana ekak newe.
     
    Rapunzel003

    Well-known member
  • Aug 30, 2022
    2,346
    4,560
    113
    Thiyena wada okkoma miss karala gedarata wela inna mama:
    Tired Break Time GIF by SLOTHILDA
     
    niroshanab

    Well-known member
  • Jun 25, 2023
    947
    1,782
    93
    ගෙදර ඉදන් සල්ලී හම්බෙනවා නම් සල්ලී හොයන්න ගෙදරින් ආයේ දොට්ට බහින් නෑ :yes:
     
    • Like
    Reactions: NRTG

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,974
    12,317
    113
    Behind u :p
    හැබැයි මොකක් හරි හේතුවක් මත අපිට ගෙදරටම වෙලා ඉන්න වුනොත් ( සැලරි හම්බෙනව කියල හිතන්න) අපිට ටික දවසක් යනකොට ආයි වැඩට යන්න ඕනෙ කියලා හිතෙනවා..

    අදහස් දක්වන්න.
    wrong

    gedarata wela iddi expences cover karaganna puluwan income ekak tiyanawa nam , mata nam wadatga yanna hitenne naa
     
    • Like
    Reactions: NRTG

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    මිනිස්සුන්ට හැමවෙලේම අගයක් දැනෙන්නේ තමන් ළඟ නැතිදේ පායද්දි වැස්සනම් හොදයි කියලා එක දිගට වහිද්දි ඔන්න වැස්සට බනිනවා.ලංකාවට බැනලා බැනලා ඔන්න අමාරුවෙන් රටකට පැනගෙන පහුවෙනිදා ඉදන් ලංකාවේ සොබා සෞධර්ය වර්ණාකර කර වැළලෙන්න හදනවා. මොකෙක් හරි එකෙක් රට පාලනය කරද්දී ඌට පුළුවන් තරම් බැනලා වෙන එකෙක්ව උඩදානවා ඌ හිටියනම් මේක සුරපුරයක් කරනවා කියලා ඊටපස්සේ ඌ පත්වෙච්ච දවසට පහුවදා ඉදන්ම ඌට බැන බැන ඌව එලවන්න ප්ලෑන් ගහනවා. කඩේකින් ඇදුමක් ගේනවා කියලා හිතන්න ගෙදර ආවට පස්සේ හිතෙනවා අපරාදේ එතන තිබුණ අනිත් එක මීට වැඩිය හොදයි කියලා. මිනිස් හිත හැදිලා තියෙන්නේ ඔන්න ඔහොම තමයි.මිනිස්සුන්ට දෙයක් වටින්නේ ඒක ලබාගන්න ඉස්සල්ලායි ඒක නැති උනාට පස්සෙයි විතරයි. තමන්ගේ ළඟ තියෙද්දී යමක වටිනාකමක්‌ දකින්නේ බොහොම සුළු පිරිසක්‌ විතරයි.
     
    Last edited:

    Ow. ekata hetuw mkkd dne na
     
    • Like
    Reactions: NRTG

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,456
    2,087
    113
    Hethu palayak only.sathek pudagalayek methana ne.mama karanawa kiyala rawetila.husma ganna ekath mama karana ekak newe.muda galana ekath mama karana ekak newe.wedata yana ekarh mama karana ekak newe.
    වෙන ඕන මගුලක් උබ නොකරට කමක් නැහැ period එකෙන් පස්සේ space bar එක ඔබපන්. නැත්නං කියවන අපේ පුක ඉරෙනවා
     
    • Haha
    Reactions: NRTG