ඇයි අපිට මෙහෙම වෙන්නේ? අපි ටිකක් දවසක් එක දිහට වැඩට යනකොට හිතනව ටිකක් ගෙදරට වෙලා ඉන්න තිබ්බනම් හොදයි වගේ කියලා..
හැබැයි මොකක් හරි හේතුවක් මත අපිට ගෙදරටම වෙලා ඉන්න වුනොත් ( සැලරි හම්බෙනව කියල හිතන්න) අපිට ටික දවසක් යනකොට ආයි වැඩට යන්න ඕනෙ කියලා හිතෙනවා..
මේ මන් කිව්වෙ උදාහරණයක් විතරයි, මේක ඔයාලගේ ජීවිතේ එක එක කෝණ වලින් අත්විදලා ඇති. මේක ගැන මොකද හිතන්නේ?
මගේ මතය නම් අපි මනුශ්‍ය ජීවීන් හැදා තියෙන්නෙ නවල්ටීස් හොයන් යන්න. ඒ කියන්නෙ අලුත් දේවල්/අලුත් අත්දැකීම් මේ නිසා එකම දෙය ජෙනරලයිස් වෙන්න පුලුවන්. සමහර විට බ්‍රේන් කෙමිකල්ස් වෙන රිඇක්ශන් එකක් නිසා වෙණ්න පුලුවන්).
අදහස් දක්වන්න.