ඇයි අපිට මෙහෙම උනේ?

Vhp6385

Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    මේ සෝ කෝල්ඩ් හාමු..පොඩ්ඩක් කියන්ඩකෝ ඔය කුලවල අනුපිළිවෙල
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    තව කරවලයෙක් ඇවිල්ල ඊයේ කිව්වා ඒවාට රිදිලා... තෝව ගණන් ගන්නේ නෑ මන්.. :rofl:

    දැන් සයිමා කරවල බිස්නස් ද කරන්නේ! කරවල ගැන මරු කියවන්නේ:P
     

    AWRUDUKUMARA

    Active member
  • Apr 13, 2017
    804
    213
    43
    හාමු අයියා කෙනෙක් සොයි! හාමු හාමු !!! අපේ හාමු අපිට හොදා! හාමු අපිට අපි හාමුට. හමුත් එක්ක බුදියමු හාමුත් එක්ක නැගිටිමු!
     
    Last edited:

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    තව කරවලයෙක් ඇවිල්ල ඊයේ කිව්වා ඒවාට රිදිලා... තෝව ගණන් ගන්නේ නෑ මන්.. :rofl:

    ube ID eke photo ekak dapanko balanna. uba oya kiyana tharam hamu kenekda kiyala :lol:
     

    AWRUDUKUMARA

    Active member
  • Apr 13, 2017
    804
    213
    43
    එක යායේ කකා වැටී - එකා වගේ එකට ඉදී
    එක පවුලේ උපන් ලෙසේ - කල ආරක්ෂා...
    නාස් ලනුව දමනවාලු - කරත්තයක බදිනවාලු
    අපට හිටිය ලපටි කැකුළු නාඹර වස්සා...

    ගෙට ආ කල ටිකිරි ලියා නුඹ වේවිලු කබරගොයා..
    ලිදට ගියත් අවසරයක් ගන්නට වේවී..
    දල ගලවා අතේ තියා නුඹ නටවයි ඒ ළමයා
    පනවාලා දරුණ දණ්ඩ බන්ධන නීති..

    එක යායේ කකා වැටී....

    වලට වැටුනු එකා යකා වලටම ඇද ගනු මිසකා
    වලෙන් උඩ ට එන්නට අත දෙන්නට කැමති..
    නෑදෑ හිතවතෙක් නැති ඒ ගැන හිතුවොත් යෙහෙකි
    කසාදෙ නම් කසාය හරි තිත්ත බෙහෙතකි..

    එක යායේ කකා වැටී...
     
    May 4, 2017
    1,354
    94
    0
    මහනුවර
    හාමු උදේ පාන්දරම කොහේ ගිහින්ද මේ එන්නේ :oo: ඊයේ රෑ ගතකරේ වලව්වේ නෙවේ ද :oo:

    උදේම ඇහැරලා මේකේ පද්දෝ හුරතල් කරන්න මට පිස්සු කියල හිතුවද රෝඩියෝ :dull:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උදේම ඇහැරලා මේකේ පද්දෝ හුරතල් කරන්න මට පිස්සු කියල හිතුවද රෝඩියෝ :dull:

    මේකේ ඉන්න පද්දෝ හුරතල් කරන්න බැරිවුනාට ගමේ ඉන්න පදු ගෑනු හුරතල් කරන්න නං යනවා නේද ගෙවල් අස්සෙ. :baffled:
     
    May 4, 2017
    1,354
    94
    0
    මහනුවර
    මේකේ ඉන්න පද්දෝ හුරතල් කරන්න බැරිවුනාට ගමේ ඉන්න පදු ගෑනු හුරතල් කරන්න නං යනවා නේද ගෙවල් අස්සෙ. :baffled:

    කිව්වම තේරුම් ගැනින් රෝද්දියෝ ... මන් ඔය ගැන කතා කරන්න කැමති නෑ :no: