ඇයි අපිට මෙහෙම උනේ?

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
හාමු මහත්තයෝ හාමු මහත්තයෝ
මං මේ පැත්තට එද්දි මාර වැඩක්නෙ වුනේ ගුණදාසයගෙ කොලුව කාර් එකක් අරං ඕක හිනා වුනා හාමු මහත්තයො මාත් එක්ක මං මූණවත් බැලුවෙ නෑ හාමු මහත්තයො ඔව් ඕකුන් එක්ක හිනා වෙන්න ඕකුන් හිතං ඉන්නෙ අපි කවුරු කියලද දන්නෑ :angry: :angry:
රෙදි අපුල්ලපු හැත්ත හාමු මහත්තයො ඕකුන්ගෙ පරම්පරාව :angry: :angry:
ඉස්සර මේ පාරෙ වාහනේකට කියල ගියෙ වලව්වෙ කරත්තෙ විතරයි හාමු මහත්තයො ඕකුන්ගෙ මහ උන් පාර හදන්න ඇවිල්ල තේ කහට උගුර බොන්නවත් ඔහොම මූනු බල බල හිනා වෙවී ආවෙ නෑ හාමු මහත්තයො බල්ලො වගේ ඔලුව නමාගෙන පිලිකන්න පැත්තෙන් ආවෙ :( :(
ඒකට දැන් වෙලා තියෙන දේ පාරක බැහැල යන්න බෑ අඩුකුලේ හැත්ත හිනාවෙනව :angry: :angry:
ඕක බැඳල ඉන්නෙත් ග්‍රාමසේවකයගෙ දුව ඒ අනික් එකා මුන්ට ග්‍රාමසේවක කං දෙන්න එකෙක් නැතුව අඩුකුලේ එකෙක්ට ඒකත් දීල ඕක එදා කොල කෑලි ටිකකුත් අරං මොකක්ද ප්‍රශ්න වගයක් අහන්න වලව්වට ආපු වෙලේ නං මට යකා නැග්ග හාමු මහත්තයො :growl: :growl:
ඕක පද්ද ඒ වුනාට වලව්ව ඉස්සරහින් ගෙදර කව්ද ගාගෙන ආව හැටි විතරක් පිලිකන්න දිගේ ඔලුව නමාගෙන ආපු උන් දැන් වලව්වට එන්නෙ මේක අම්බලමක් කියල හිතාගෙනද කොහෙද :angry: :angry:
තමන්ගෙ ලමයව පිටකුලේ එකෙක්ට බන්දල දීපු ඕක වගේ එකෙක්ව ග්‍රාමසේවක කරපු හැත්තව මරලත් මදි හාමු මහත්තයො :growl: :growl:
හරි හමං ජාතකයක් නැති කලවං හැත්ත වදන ඔය වගේ උන් වලව්වකට නෙමේ හාමු මහත්තයො අම්බලමකටවත් වද්දගන්න නරකයි. ඔයිට වඩා හොඳයි ඕකට ලමයව ගඟේ මූදෙ දැම්මනං මොන වින්නැහියක්ද මේ කරල තියෙන්නෙ :( :(
ඔක්කොම හෙනේ මේ කෙහෙම්මල් ඉස්කෝල හාමු මහත්තයො ඕකුන් අකුරු උගන්නන්න කියල අඩුකුලේ හැත්තත් එක්ක හැමෝවම කලවං කරනව ඊට පස්සෙ ඕවගෙන් එලියට එන උන් තමන්ගෙ ජාතකේවත් හරියට දන්නෑ හාමු මහත්තයො ඔව් ඕව හින්ද තමා මේ රටට කෙල වුනේ :( :(
ඉස්සර මෙහෙම නෑ හාමු මහත්තයො අපේ සීය කියනව මතකයි මේ ගමේ එකාලට ඉස්සර ලියුමක් ආවාම ඒක කියවගන්නත් පිලිකන්න පැත්තෙන් ඕකුන් ආවෙ මේ වලව්වට. හරියට ජාතකේ බලන්නැතුව අකුරු උගන්නල දැන් ඕකුන් ඕකුන්ගෙ ජාතකේ මතක නෑ :growl: :growl:
ඉස්සර හරි හමං ජාතකයක් නැති එකෙක්ට මේ රටේ වතුර උගුරක්වත් දුන්නෑ හාමු මහත්තයො ඔව් හාමු මහත්තයො රොඩියො මේ පැත්ත බැලුවෙවත් නෑ :no: :no:
මුන්ට මේව දැන්ම නෙමේ තේරෙන්නෙ හාමු මහත්තයො බලන්නකො මුන්ට තමන්ගෙ ජාතකේ අමතක කල්ල මේ යන ගමන යන්න බෑ වගතුවක් වෙන්නෑ ඔව් මං හූන කියන්නැහෙ කියන්නෙ මුන්ට වස් වදිනව :growl: :growl:
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හාමු මහත්තයෝ හාමු මහත්තයෝ
    ....................

    පල යන්ඩ හාමුගේ සෙරෙප්පු ලොවන ගල් මූසල ලියන්නා, මුන්ට හාමු හාමු කියල අපි ගරු නම්බු දීල කතා කරාම එනව අපේ කරේ නගින්න. හාමුට බොරුවට කේලන් කිය කිය හාමුව මුරුංග අත්තෙ තියල හෙමීට වලව්වයි ඉඩකඩන් ටිකයි ලියාගන්න නේද තෝ ආවේ. :angry: ඒ මදිවට මම ඊයේ දැක්ක චූටි මැණිකේටත් කෙල හලනව ගස් ගෝනා. :angry:

    වරෙන්කො කැලෑ පාර දිගේ හාමුට හුළු අත්ත අල්ලගෙන මම දෙන්න හාමුටයි ලියන්නටයි උණ ගැනෙන්න. :growl:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පල යන්ඩ හාමුගේ සෙරෙප්පු ලොවන ගල් මූසල ලියන්නා, මුන්ට හාමු හාමු කියල අපි ගරු නම්බු දීල කතා කරාම එනව අපේ කරේ නගින්න. හාමුට බොරුවට කේලන් කිය කිය හාමුව මුරුංග අත්තෙ තියල හෙමීට වලව්වයි ඉඩකඩන් ටිකයි ලියාගන්න නේද තෝ ආවේ. :angry: ඒ මදිවට මම ඊයේ දැක්ක චූටි මැණිකේටත් කෙල හලනව ගස් ගෝනා. :angry:

    වරෙන්කො කැලෑ පාර දිගේ හාමුට හුළු අත්ත අල්ලගෙන මම දෙන්න හාමුටයි ලියන්නටයි උණ ගැනෙන්න. :growl:

    එනව තමා ගහපියකො රොඩිය අපේ හැටි දැනගන්නෙ එදාට තමා කන්න නැතුව ඇවිල් පැය ගනං ඉස්තෝප්පුවෙ ලැගං ඉඳපු එකා එනව හාමු මහත්තයට ගහන්න :growl: :growl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එනව තමා ගහපියකො රොඩිය අපේ හැටි දැනගන්නෙ එදාට තමා කන්න නැතුව ඇවිල් පැය ගනං ඉස්තෝප්පුවෙ ලැගං ඉඳපු එකා එනව හාමු මහත්තයට ගහන්න :growl: :growl:

    පල යන්ඩ කැස්වටුවා බෝත් ආපු දවස්වල බඩ පොත්ත පිටකොන්දට අලවගෙන දෙකට නැවීගෙන නේද ආවේ හාමු ගාව රස්සාවට, ආපු දවස්වල කෙලින් හිටගන්ඩ පණ නෑ :growl: වලව්වෙන් පිනට කාල කාල පුස් ඌරා වගේ මහත් වෙලා දැන් කටට පණ ඇවිල්ල හාමුගේ හයිය අරං කතා කරන ලස්සන :angry: හිතේ ඇති හාමුගෙන් පස්සේ වලව්ව ලියවගෙන පොඩි හාමු වෙන්ඩ. අපි ඉන්නකං ඒවා නං වෙන්නෙ නෑ ලියන්නෝ. හාමුට කෙසේ වෙතත් බොට නං පිල්ලියක් එවනව මම ළඟදීම හිටුකෝ.. රොඩී කුලේ උන්ගේ ගුරුකං ගැන දන්නේ නෑ තාම මේකල :angry:

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    එනව තමා ගහපියකො රොඩිය අපේ හැටි දැනගන්නෙ එදාට තමා කන්න නැතුව ඇවිල් පැය ගනං ඉස්තෝප්පුවෙ ලැගං ඉඳපු එකා එනව හාමු මහත්තයට ගහන්න :growl: :growl:
    තොටත් හාමුවගෙ උෂ්ණෙ ගැහුවද.... මම ඒත් බැලුව ඊයෙ පාරෙදි හම්බුණාම මනුස්සකමට මූණ බලල හිනාවෙල ගියාම ගස්සන් ගියේ මොකද කියල....:growl:
     
    May 4, 2017
    1,354
    94
    0
    මහනුවර

    උබල එක්ක එකතු උනොත් හාමුලත් ඉවරයි ... බලපන් මන් මේ මගුල දැම්මේ මගේ හිතේ තියෙන ඒවා කියන්න.. උබල සක්කිලියෝ ටික එකතු වෙලා එක ජෝකේක් කලා
    :(:(
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    උබල එක්ක එකතු උනොත් හාමුලත් ඉවරයි ... බලපන් මන් මේ මගුල දැම්මේ මගේ හිතේ තියෙන ඒවා කියන්න.. උබල සක්කිලියෝ ටික එකතු වෙලා එක ජෝකේක් කලා
    :(:(

    හාමු පොන්ස් අද after school තිබ්බද පරක්කු උනේ.? :lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    උබල එක්ක එකතු උනොත් හාමුලත් ඉවරයි ... බලපන් මන් මේ මගුල දැම්මේ මගේ හිතේ තියෙන ඒවා කියන්න.. උබල සක්කිලියෝ ටික එකතු වෙලා එක ජෝකේක් කලා
    :(:(
    හාමු ජොකා ඇන්දට අපි ඕව අඳින්නේ නෑ. ඔය බාල්දිය කොට වෙන්න හේතුවත් ඔය ජොක්කු ඇඳිල්ල වෙන්න පුළුවන් :eek:

    බලෙන් පොස් වෙන්ඩ හදන හාමුලට හොඳ පාඩන් ඕවා.
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113

    උබල එක්ක එකතු උනොත් හාමුලත් ඉවරයි ... බලපන් මන් මේ මගුල දැම්මේ මගේ හිතේ තියෙන ඒවා කියන්න.. උබල සක්කිලියෝ ටික එකතු වෙලා එක ජෝකේක් කලා
    :(:(

    අන්න දැක්කද රොඩී ගුරුකම් වල බලය... :cool:
    මට පිළිතුරු නොබැන්දාට තට ලැබුණු දඬුවම... :lol: