හාමු කොයි ?ඉස්කෝලෙ ගොහින්ද ?
හාමු වඩින වෙලාවට ඇවිත් යන්න ඕනිහාමු ඉස්කෝලේ ගිහින් හවස 3 ට විතර එන්නේ![]()

හාමු මහත්තයෝ හාමු මහත්තයෝ
....................
ඒ මදිවට මම ඊයේ දැක්ක චූටි මැණිකේටත් කෙල හලනව ගස් ගෝනා. 

පල යන්ඩ හාමුගේ සෙරෙප්පු ලොවන ගල් මූසල ලියන්නා, මුන්ට හාමු හාමු කියල අපි ගරු නම්බු දීල කතා කරාම එනව අපේ කරේ නගින්න. හාමුට බොරුවට කේලන් කිය කිය හාමුව මුරුංග අත්තෙ තියල හෙමීට වලව්වයි ඉඩකඩන් ටිකයි ලියාගන්න නේද තෝ ආවේ.ඒ මදිවට මම ඊයේ දැක්ක චූටි මැණිකේටත් කෙල හලනව ගස් ගෝනා.
වරෙන්කො කැලෑ පාර දිගේ හාමුට හුළු අත්ත අල්ලගෙන මම දෙන්න හාමුටයි ලියන්නටයි උණ ගැනෙන්න.![]()

එනව තමා ගහපියකො රොඩිය අපේ හැටි දැනගන්නෙ එදාට තමා කන්න නැතුව ඇවිල් පැය ගනං ඉස්තෝප්පුවෙ ලැගං ඉඳපු එකා එනව හාමු මහත්තයට ගහන්න![]()
![]()
වලව්වෙන් පිනට කාල කාල පුස් ඌරා වගේ මහත් වෙලා දැන් කටට පණ ඇවිල්ල හාමුගේ හයිය අරං කතා කරන ලස්සන
හිතේ ඇති හාමුගෙන් පස්සේ වලව්ව ලියවගෙන පොඩි හාමු වෙන්ඩ. අපි ඉන්නකං ඒවා නං වෙන්නෙ නෑ ලියන්නෝ. හාමුට කෙසේ වෙතත් බොට නං පිල්ලියක් එවනව මම ළඟදීම හිටුකෝ.. රොඩී කුලේ උන්ගේ ගුරුකං ගැන දන්නේ නෑ තාම මේකල 
තොටත් හාමුවගෙ උෂ්ණෙ ගැහුවද.... මම ඒත් බැලුව ඊයෙ පාරෙදි හම්බුණාම මනුස්සකමට මූණ බලල හිනාවෙල ගියාම ගස්සන් ගියේ මොකද කියල....එනව තමා ගහපියකො රොඩිය අපේ හැටි දැනගන්නෙ එදාට තමා කන්න නැතුව ඇවිල් පැය ගනං ඉස්තෝප්පුවෙ ලැගං ඉඳපු එකා එනව හාමු මහත්තයට ගහන්න![]()
![]()

Ko me hamu kiyala ka gahana adu kule ponnaya
එනව තමා ගහපියකො රොඩිය අපේ හැටි දැනගන්නෙ එදාට තමා කන්න නැතුව ඇවිල් පැය ගනං ඉස්තෝප්පුවෙ ලැගං ඉඳපු එකා එනව හාමු මහත්තයට ගහන්න![]()
![]()
පල යන්ඩ කැස්වටුවා බෝත් ආපු දවස්වල බඩ පොත්ත පිටකොන්දට අලවගෙන දෙකට නැවීගෙන නේද ආවේ හාමු ගාව රස්සාවට, ආපු දවස්වල කෙලින් හිටගන්ඩ පණ නෑවලව්වෙන් පිනට කාල කාල පුස් ඌරා වගේ මහත් වෙලා දැන් කටට පණ ඇවිල්ල හාමුගේ හයිය අරං කතා කරන ලස්සන
හිතේ ඇති හාමුගෙන් පස්සේ වලව්ව ලියවගෙන පොඩි හාමු වෙන්ඩ. අපි ඉන්නකං ඒවා නං වෙන්නෙ නෑ ලියන්නෝ. හාමුට කෙසේ වෙතත් බොට නං පිල්ලියක් එවනව මම ළඟදීම හිටුකෝ.. රොඩී කුලේ උන්ගේ ගුරුකං ගැන දන්නේ නෑ තාම මේකල
තොටත් හාමුවගෙ උෂ්ණෙ ගැහුවද.... මම ඒත් බැලුව ඊයෙ පාරෙදි හම්බුණාම මනුස්සකමට මූණ බලල හිනාවෙල ගියාම ගස්සන් ගියේ මොකද කියල....![]()

උබල එක්ක එකතු උනොත් හාමුලත් ඉවරයි ... බලපන් මන් මේ මගුල දැම්මේ මගේ හිතේ තියෙන ඒවා කියන්න.. උබල සක්කිලියෝ ටික එකතු වෙලා එක ජෝකේක් කලා![]()

හාමු ජොකා ඇන්දට අපි ඕව අඳින්නේ නෑ. ඔය බාල්දිය කොට වෙන්න හේතුවත් ඔය ජොක්කු ඇඳිල්ල වෙන්න පුළුවන්
උබල එක්ක එකතු උනොත් හාමුලත් ඉවරයි ... බලපන් මන් මේ මගුල දැම්මේ මගේ හිතේ තියෙන ඒවා කියන්න.. උබල සක්කිලියෝ ටික එකතු වෙලා එක ජෝකේක් කලා![]()

උබල එක්ක එකතු උනොත් හාමුලත් ඉවරයි ... බලපන් මන් මේ මගුල දැම්මේ මගේ හිතේ තියෙන ඒවා කියන්න.. උබල සක්කිලියෝ ටික එකතු වෙලා එක ජෝකේක් කලා![]()

හරියට හරි හාමු, හාමුල වගේ අය සමාජ ප්රශ්නයක් තමාඋබල ජෝකේ කරන්න එපා බන්...මන් මේ සිරා සමාජ ප්රශ්නයක් ගැන කතා කරන්නේ![]()

හරියට හරි හාමු, හාමුල වගේ අය සමාජ ප්රශ්නයක් තමා![]()