නද්දකිං බැබුං පකයාමම සිරා කිව්වා කියලා හිතුවෙ kg ගහලා ටැබා ගහලා elakiri එන්න එපා උට්ටො
![]()
හෙල්ලෝ මචන් ~...
ඒකාලේ උබ කිව්වා එ කෙල්ල කැමති කිවා....
ඇද්ද මචන් ඇද්ද මචන් ඇද්ද මචන් ~
ඒවගේ වූයේ නෑ දැන් එකී මගෙමයි මචාන්...
බැන්ඳ මචන් බැන්ද මචන් බැන්ද මචන් ~
ඒකාලේ වාගේ නෙවේ දැන්නම් මේකිගේ රඟේ..
වැඩ ඇරිලා එන්නේ මෙමා හවසට දණහිස් නමා..
ලට්ට පටන් ලට්ට පටන් ලට්ට පටන් ~
දැවැද්ද වටිනා නිසා මම එකී බැන්දේ මචා....
දැවැද්ද උඩම තබා ඉලපත්තෙන් ගැහුවා මචා...
හොඳම වැඩේ හොඳම වැඩේ හොඳම වැඩේ ~
ඒකාලේ උබ කිව්වා එ කෙල්ල කැමති කියා....
ඇද්ද මචන් ඇද්ද මචන් ඇද්ද මචන් ~
ඒකාලේ වාගේ නෙවේ දැන්නම් මේකිගේ රඟේ...
වැඩ ඇරිලා එන්නේ මෙමා හවසට දණහිස් නමා....
හොඳම වැඩේ හොඳම වැඩේ ~
හොඳම වැඩේ හොඳම වැඩේ ~
by ටාර්සන් බාප්පා



අපි හිතනවානම් මේ ලෝකේ කොහෙහරි ඉතාමත් හොද මිනිස්සු හරි ඉතාමත් නරක මිනිස්සු හරි ඉන්නවා කියල , ඒ අපේ අද්දැකීම් අඩුකම ! අපිට අපි ගැනවත් චරිත සහතික දෙන්න බැරුව අනිකා ගැන කියන්නේ කොහොමද ??? අපේ ගෑනි හෝ මිනිහ කියන්නේ අපට මේ ජිවිතයේ අතරමැදදී හමුවුණු තවත් එක මනුස්සයෙක් විතරයි. මම හොදටම දන්නා ගෑනු/පිරිමි ඉන්නවා ඉතාමත් හොද පවුල් ජිවිත ගතකරන අතරේ office ඇවිදින් වෙන ගෑනු/මිනිස්සු එක්ක නිදාගන්නවා ... නැවතත් ගෙදරගිහින් අර පුරුදු ජිවිතයටම ඇතුළුවෙනවා.....කවුද දන්නේ අපෙත් අනිත් පාර්ශවය එහෙමද කියල ???? [/FONT]


