ඇයි අපිට මෙහෙම උනේ?

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
නද්දකිං බැබුං පකයා:angry::angry::angry:මම සිරා කිව්වා කියලා හිතුවෙ kg ගහලා ටැබා ගහලා elakiri එන්න එපා උට්ටො:lol::lol::lol:

හෙල්ලෝ මචන් ~...

ඒකාලේ උබ කිව්වා එ කෙල්ල කැමති කිවා....

ඇද්ද මචන් ඇද්ද මචන් ඇද්ද මචන් ~

ඒවගේ වූයේ නෑ දැන් එකී මගෙමයි මචාන්...

බැන්ඳ මචන් බැන්ද මචන් බැන්ද මචන් ~

ඒකාලේ වාගේ නෙවේ දැන්නම් මේකිගේ රඟේ..

වැඩ ඇරිලා එන්නේ මෙමා හවසට දණහිස් නමා..

ලට්ට පටන් ලට්ට පටන් ලට්ට පටන් ~

දැවැද්ද වටිනා නිසා මම එකී බැන්දේ මචා....
දැවැද්ද උඩම තබා ඉලපත්තෙන් ගැහුවා මචා
...
හොඳම වැඩේ හොඳම වැඩේ හොඳම වැඩේ ~

ඒකාලේ උබ කිව්වා එ කෙල්ල කැමති කියා....

ඇද්ද මචන් ඇද්ද මචන් ඇද්ද මචන් ~

ඒකාලේ වාගේ නෙවේ දැන්නම් මේකිගේ රඟේ...
වැඩ ඇරිලා එන්නේ මෙමා හවසට දණහිස් නමා....

හොඳම වැඩේ හොඳම වැඩේ ~
හොඳම වැඩේ හොඳම වැඩේ ~

by ටාර්සන් බාප්පා
 
May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
1e000f_1034350_big.gif
[FONT=&quot]:nerd::nerd:නමුත් මම මේ කියනදෙත් හොදින්ම දන්නවා: අපි කැමති උනත් නැතිවුනත් අපිත් ඇතුළුව මිනිසුන්ගෙන් නිර්මානය වන සමාජයතුළ අපි කිසිදාක බලපොරෝත්තුනොවන දේ සිදුවෙනවා. ඒ නිසා මම කිසිම මිනිසෙකුට චරිතසහතික (හොද හෝ නරක) නෙදෙන්න තරම් සමාජයේ මෝරලා තියනවා. අද සමාජයේ තියන තාක්ෂණ දියුණුවත් සමග පිරිමියෙකුට මෙන්ම ගෑනියෙකුට ඕනෑතරම් ආයතා සම්බන්දතා පවත්වල බබාල වගේ සිල්රෙදි ඇදගන ඉන්න පුළුවන්. එකට උපකාර සපයන ආකාරයට සමාජයත් ගොඩනැගිලා තියනවා.[/FONT]
[FONT=&quot]මම මගේ ගෑනි වෙන කෙනෙක් එක්ක සම්බන්දයක් පවත්වනවා කියලා හිතන්නේ නෑ ,,,නමුත් මෙහෙම හිතපන් : මම කවදාවත් ගෑනි මොබයිල් එකෙන් කතාකරන්නේ කාටද කියල හොයල නෑ , මොකද එක මනුස්සයෙක් විදිහට එයාගේ පුද්ගලිකත්වය. මගේ ගෑනි හොද පඩියක් ගන්න පුගලික ආයතනයක රැකියාව කරන්නේ. උදේට යනවා හවසට එනවා , සමහරදාට weekend එකෙත් office යනවා. අපට පුලුවන්ද මේ හැමවෙලාවෙම පස්සෙන්ගිහින් හොයන්න ??? නැතිනම් සැකයෙන් ජිවත් වෙන්න. මම කියපු දිනචරියාව තුල මගේ ගැනිට වෙනමිනිහෙක් එක්ක room එකකට ගිහින් එන්න ඕනෑතරම් හැකියාව තියනවා... කවුද දන්නේ ???? නමුත් ඒ මනුස්සය මට හා ගෙදරට ඉතාමත් ලැදියාවෙන් ජීවත්වෙනවා .
[/FONT]

[FONT=&quot]:yes:අපි හිතනවානම් මේ ලෝකේ කොහෙහරි ඉතාමත් හොද මිනිස්සු හරි ඉතාමත් නරක මිනිස්සු හරි ඉන්නවා කියල , ඒ අපේ අද්දැකීම් අඩුකම ! අපිට අපි ගැනවත් චරිත සහතික දෙන්න බැරුව අනිකා ගැන කියන්නේ කොහොමද ??? අපේ ගෑනි හෝ මිනිහ කියන්නේ අපට මේ ජිවිතයේ අතරමැදදී හමුවුණු තවත් එක මනුස්සයෙක් විතරයි. මම හොදටම දන්නා ගෑනු/පිරිමි ඉන්නවා ඉතාමත් හොද පවුල් ජිවිත ගතකරන අතරේ office ඇවිදින් වෙන ගෑනු/මිනිස්සු එක්ක නිදාගන්නවා ... නැවතත් ගෙදරගිහින් අර පුරුදු ජිවිතයටම ඇතුළුවෙනවා.....කවුද දන්නේ අපෙත් අනිත් පාර්ශවය එහෙමද කියල ???? [/FONT]
 
chinmak

Well-known member
  • Oct 27, 2014
    9,741
    7,940
    113
    මෙන්න මෙතන...

    මේක අහපන් කියන්නේ තරහකට නෙමෙයි
    මොකෙක් හරි උබට උදවුවක් කරන්නේ
    පුළුවන් විදිහට මොකක් හරි කරන්න කැමති හින්දා
    උන්ට ඒ විදිහට සලකපන්
    පොද්ද වැරදුන ගමන් උට කෙලවන්න එපා
    තරහකට නෙමෙයි කියන්නේ
    රේප් කප්පන් බැනපන් අවුලක් නැ
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මේක අහපන් කියන්නේ තරහකට නෙමෙයි
    මොකෙක් හරි උබට උදවුවක් කරන්නේ
    පුළුවන් විදිහට මොකක් හරි කරන්න කැමති හින්දා
    උන්ට ඒ විදිහට සලකපන්
    පොද්ද වැරදුන ගමන් උට කෙලවන්න එපා
    තරහකට නෙමෙයි කියන්නේ
    රේප් කප්පන් බැනපන් අවුලක් නැ

    උඹට කොමයි බන් ඔයවගේ අදහස් ඔලුවට එන්නේ
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මේකේ ඇවිල්ල ජරා කරන්න එපා අංකුට්ටෝ :no::no:
    අනේ බං මගෙ ZTE W300 එකෙන් ගිනි විසිවෙන්න අකුණක් වැදුනා. warranty ත් ඉවරයි 2014 න් ඊට පස්සෙ SORRY උනා. ගිහිං TP link එක ගෙනාව. දැන් board එකේ Network port එකත් වැඩ නැහැ කලිනුත් එක පාරක් ඕක replace කලා මේකෙත් warranty ඉවරයි. ඊටපස්සෙ pci port එකට network card එකක් ගහ ගත්ත. ඒක නම් වැඩ. board එකේ port එක replace කරන්න ගිහිං කෙලව ගන්නද? මෙහෙම use කරාට අවුලක් නැද්ද?
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    තට්ට චමින්ද ... පිස්සුද උබට? නැත්නම් හැටිද ?:frown::frown::frown:

    ඕකව හෙළුවෙන් දඩු කන්දේ ගහන්න ඕන :yes::yes:
    දැන් මට පැහැදිලියි උබේ සැකේ ඇවිත් තියෙන්නේ කොහින්ද කියලා, කලින් කෙල්ල වටේ ගිය නිසා, උබට බයයි,මේකිත් වටේ යයි කියලා පෙට්ටිය කඩපු හැටියේ. හැමෝම එහෙම නෑ ඉතින්. සැකේ තමයි ප්‍රශ්ණ වලට මූලිකම හේතුව, ඉතින් හේතුවක් නැතුව සැක කරන්නත් එපා, උබ කෙල්ලට නොදැන ඒකිව සැක කරත්, මොකක් හරි වැරදි වැටහීමක් ඇති වුන ගමන්, උබ ඒකිගේ ඇගට කඩාගෙන පනියි සැකේ නිසා පූර්ව නිගමනයකට ඇවිත්, ඒකෙන් වෙන්නේ සම්බන්ධය නිකම් කැඩෙන එකයි ,කෙල්ල හොද නම් උබට තමයි පාඩු වෙන්නේ. සමහර විට මේකිට සෙක්ස් කරන්න ඕන වෙලාද දන්නේ නෑනේ ෆන් එකට වගේ, උබව බදින්න ඉන්න නිසා වෙන්න ඇති සමහර විට උබත් එක්කම කරන්න ඉන්නේ. කෙල්ලොත් කොල්ලො වගේ තමයි, කෙල්ලොන්ටත් හැගීම් දැනීම් තියෙනවා.
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    හාමු ගුණපාලයා ගෙදර බැරිවෙලා තිබුණු අමුඩෙ ගොහින් හාමිනේට දීලලු අන්න
     
    May 4, 2017
    1,354
    94
    0
    මහනුවර
    මේ මිනිහෝ මේකේ පිස්සු නටන් නැතුව මකබවිය ... නැත්නම් උබ දාන ඒවටත් මන් මේකම කරනවා ... කිව්වේ නෑ කියන්න එපා:angry:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මේ මිනිහෝ මේකේ පිස්සු නටන් නැතුව මකබවිය ... නැත්නම් උබ දාන ඒවටත් මන් මේකම කරනවා ... කිව්වේ නෑ කියන්න එපා:angry:
    හාමිනේ කොසු පාර දුන්නද? :sorry:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,944
    2
    54,632
    113
    ඔව් මා ප්‍රිය ක්‍රීඩාලෝලි හිතමිතුරනි ශ්‍රී ලංකා පිල මේ වන විට කඩුලු තුනක් බිඳ වැටි සිටින අතර ආරම්භක පිතිකරු සනත් ජයසූරිය තවමත් පිටියෙ එක් අන්තකයක රැඳි සිටිනවා මට පේනවා.
    හතරවන කඩුල්ල ලෙස පිටියට නවක ක්‍රීඩකයෙක් පැමිණෙන අතර අද තරඟය ශ්‍රී ලංකාව ජයග්‍රහණය කිරීමට නම් ඔහු සනත් ජයසූරිය හා මනා සම්බන්ධතාවයක් ගොඩ නැගිය යුතුමය. මේ පැම්ණෙන ක්‍රීඩකයගෙ යම්කිසි විශේෂ ලක්ෂණයක් පෙනෙන්නට තිබෙනවා. ඔහු යම්කිසි සුබසාධන කටයුත්තක් වෙනුවෙන් ඉදිරිපත් වන නිසාවක්දෝ කහපැහැ පටියක් තම ජර්සියෙ අලවාගෙන සිටින අයුරක්.ඔව් මේ මොහොත වන විට නවක ක්‍රීඩකයා ඉතාමත් ප්‍රවේගකාරි ලෙස ක්‍රිඩාක්‍රිරීමට වෙර දරනවා. නමුත් පෙර අප අපේක්ෂා කළ පරිදි නොවී, සනත් ජයසූරිය අලස ක්‍රීඩා රටාවක් අනුගමනය කිරීම ප්‍රේක්ෂකයන්ගෙ බලාපොරොත්තු බොඳ කිරීමකකට ලක් වේදො සැකයක් ඇති වෙනවා. ඔව් ඔව්. මේ වන විට නවක ක්‍රීඩකයා සනත් ජයසූරියට පිටිය තුළ යම් යම් දේ පවසමින් ඉතාමත් හොඳ සන්නිවේදනයක් පිටිය තුළ පවත්වාගනිමින් අප ශ්‍රේෂ්ඨතම ක්‍රිඩකයා උද්‍යෝගිමත් කිරීමට වෙර දැරීමක් පෙනෙන අතර නමුත් සනත් ජයසූරිය එක ප්‍රතික්ෂේප කරමින් මන්දගාමීක්‍රිඩා රටාවකට අනුගත වී සිටින අතර. දැන් මා හට පෙනියන්නෙ නවක ක්‍රිඩකයාගෙ කහපැහැ පලදනාව සනත් ජයසූරියගෙ මේ මන්දගාමී ක්‍රිඩාරටාව හේතු වී අතර ඔහු එය ඉවත් කරන ලෙස නවක ක්‍රිඩකාගෙන් ඉල්ලීමක් කරන අතර නවක ක්‍රීඩකයා අසුරු සැනින් එය ඉවත් කරන්නෙ තරඟය ජයග්‍රහණය කිරීමට ඇති තමා තුළ ඇති උනන්දුව ලෝකයා වෙත පිළිඹිබු කරමින්ය. මෙන්න! මෙන්න! සනත් ජයසූරිය තම සුපුරුදු ක්‍රිඩා විලාශයට එළඹීමට සුදානම්. ඔව් මේ සැරසෙන්නෙ 6 පහරකටද? ඔව්....
    බීප්... බීප්... බීප්...
    ජංගම දුරකථනයෙ ඉඩ මදි වීමක්, වට්සැප් වල ලිමිට් වීමක් හෝ නොවැලැක්විය නොහැකි හේතුවක් මත තරඟ විකාශනය මෙතෙකින් නිමා වේ. මේ පිළිබඳ අපගෙ බලවත් කණගාටුව.
    විනාඩි 2කයි තප්පර 50ක විස්තර විචාරය මෙතකින් නිමා විය

    FB
     
    මන් කිව්වනේ මිනිහෝ පාඩුවේ ඉන්න කියලා .. අව නම් ඒ විදිහට ඉදපන්
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ‍දිවා රැයේ දකින සිහින පවන් සලා ගිමන් නිවයි
    සිහින ලොවම ගරා වැටී තැවුලෙන් හදවත් ඇවිලෙයි
    ගීත හඬින් සුසුම් හඬින් පිරුණු ලෝකයේ
    සිනහ නැගෙයි කඳුල නැගෙයි එයයි ජීවිතේ