ඇයි අපිට මෙහෙම උනේ?

shamil45

Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    පව් බන් පරම්පරාවෙන් හම්බුන හාමු පට්ටම, ඕක නැතුව ඔය මනුස්සයට පාරට බහින්න වෙන්නෙ.

    හැමතැනින්ම කම්ප්ලේන් පරිපාලන කටයුතු හරියට වෙන්නෑ කියලා, අපේ එන්ගලන්ත මහ රැජිනට. රැජින ඒකයි ඊයේ රෑම ගැසට්කලේ හාමු විසුරුවන්න.දිනමින එකේ දාල තියනවා.
    හාමුව දොට්ට දාන්නේ නැතිවන අතර, සෙරමොනෙයල් හාමුකෙනෙක් බවට බවට පත්කරලා වලව්වේ කටුගෙට යවන්න තමයි මහ රැජින බලාපොරොත්තුවෙන්නේ.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හැමතැනින්ම කම්ප්ලේන් පරිපාලන කටයුතු හරියට වෙන්නෑ කියලා, අපේ එන්ගලන්ත මහ රැජිනට. රැජින ඒකයි ඊයේ රෑම ගැසට්කලේ හාමු විසුරුවන්න.දිනමින එකේ දාල තියනවා.
    හාමුව දොට්ට දාන්නේ නැතිවන අතර, සෙරමොනෙයල් හාමුකෙනෙක් බවට බවට පත්කරලා වලව්වේ කටුගෙට යවන්න තමයි මහ රැජින බලාපොරොත්තුවෙන්නේ.
    ඕක ෂුවර් එකට අර ලියන මහත්තයගේ කුමන්ත්‍රණයක්, මම හිතුව ඕක මේකේ ලැගල ඉන්නකොට මහරජිනට පෙත්සන් යවල හාමුට කෙළවයි කියල :no: අපි කීවට ඇහුවෙ නෑ නෙ.
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    යකෝ අඩු කුලේ උන්ට කොහොමද රදල උන්ගේ ඒවා දෙන්නේ

    දැන් ඔය නාම යෝජනා දෙන උන් ඉන්නේ වලව්ව අවට බැවින්, අප මහ රැජිනගේ අදහසනම් හාමු නිසා උන් "හාෆ් රදල " බවයි.ඒනිසා උන් ඒ පට්ටමට තරග කරන්න එලිජිබල් .
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    FY95UeT.png


    ඔන්න හාමුගේ කැරැට්ටුව, ඒ උත්තමාවියත් දැනගෙන.
     
    Last edited:

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    හරිනෙ බන් තිබුන තමා හරක් මඩුවේ පැත්තක :yes:

    අවභාවිතා කරා කියන්නේ රෑට රෑට කොච්චර ඕකේ ගමේ ගෙවල්වල වහල හදන්න ගියාද හාමු.

    ඔය තියෙන්නේ ඇසින් දුටු සාක්ශි.
    ගම්මුම ඔහොම කියනවානම් ඉතින් සුදු ඒජන්තමහත්තය පරිස්සන නොකරම,හාමුව මහ උලුගෙට දක්කනව.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    උඹ දැන් කිසි ගතියක් නෑ හාමු.මේක බම්ප් කර කර යනව.... අහන ඒවට උත්තර දෙන්නෙත් නෑ :(

    හාමුට තේරිල මේකෙ උන් උගෙන් ආතල් ගන්නව කියල :yes:
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    දැන් හාමුගේ පාලන කාලය තව සති කීපයයි.
    ඒකයි සද්ද වහල ඉන්නේ. අඩු කුලෙ පුද්ගලයෙක් හාමු උනොත් ඉතින් , හාමුට ගුටි කකා හරක්මඩුවෙ ලගින්නවෙනවනේ.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,827
    31,017
    113
    නෑ මට උන්ගෙන් ආතල් අරන් ඇති වෙලා මිනිහෝ :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    හාමුවො උබට මේ රටේ විධායක ජනාධිපතිකම දුන්නොත් උබ මේ රට වෙනස් කරන්න හිතන්නෙ කොහොමද???
     
    May 4, 2017
    1,354
    94
    0
    මහනුවර
    හාමුවො උබට මේ රටේ විධායක ජනාධිපතිකම දුන්නොත් උබ මේ රට වෙනස් කරන්න හිතන්නෙ කොහොමද???

    වැදගත් ප්‍රශ්නයක්

    1. අඩු කුලේ උන් නුක්‌ කරනවා ...
    2. සොසල් මීඩියා අයින් කරනවා ...
    3. නොමිලේ අද්‍යාපනය අහෝසි කරනවා
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    වැදගත් ප්‍රශ්නයක්

    1. අඩු කුලේ උන් නුක්‌ කරනවා ...
    2. සොසල් මීඩියා අයින් කරනවා ...
    3. නොමිලේ අද්‍යාපනය අහෝසි කරනවා

    අඩුකුලේ උන්ව විතරක් කොහොමද නියුක් කරන්නේ.?
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    ඉස්සරවගේ නෙවෙයි දැන් ගමේ අඩුකුලේ උන්ගේ බලය වැඩිවෙලා.. ඉස්සර උන්ව තලා පෙලාදැම්මට දැන් එහෙම හයියක් නෑ.හාමුගේ මුනුබුරාගේ පන්තිබාරව ඉන්නේත් අඩුකුලේ කෙල්ලක්ලු. ඒනිසා දැන් හාමුගේ පු_ පුට්ටුවෙලා ඉන්නේ පොඩි එකා ඉස්කෙඔලේ යවලත් නෑ හාමුට ගෙදර තියන් උගන්නන්නත් බෑ.



    JkBRD9f.jpg
     
    Last edited: