පව් බන් පරම්පරාවෙන් හම්බුන හාමු පට්ටම, ඕක නැතුව ඔය මනුස්සයට පාරට බහින්න වෙන්නෙ.
හැමතැනින්ම කම්ප්ලේන් පරිපාලන කටයුතු හරියට වෙන්නෑ කියලා, අපේ එන්ගලන්ත මහ රැජිනට. රැජින ඒකයි ඊයේ රෑම ගැසට්කලේ හාමු විසුරුවන්න.දිනමින එකේ දාල තියනවා.
හාමුව දොට්ට දාන්නේ නැතිවන අතර, සෙරමොනෙයල් හාමුකෙනෙක් බවට බවට පත්කරලා වලව්වේ කටුගෙට යවන්න තමයි මහ රැජින බලාපොරොත්තුවෙන්නේ.
අපි කීවට ඇහුවෙ නෑ නෙ. යකෝ අඩු කුලේ උන්ට කොහොමද රදල උන්ගේ ඒවා දෙන්නේ
යකෝ අඩු කුලේ උන්ට කොහොමද රදල උන්ගේ ඒවා දෙන්නේ
හරිනෙ බන් තිබුන තමා හරක් මඩුවේ පැත්තක![]()
අවභාවිතා කරා කියන්නේ රෑට රෑට කොච්චර ඕකේ ගමේ ගෙවල්වල වහල හදන්න ගියාද හාමු.
උඹ දැන් කිසි ගතියක් නෑ හාමු.මේක බම්ප් කර කර යනව.... අහන ඒවට උත්තර දෙන්නෙත් නෑ![]()


උඹ දැන් කිසි ගතියක් නෑ හාමු.මේක බම්ප් කර කර යනව.... අහන ඒවට උත්තර දෙන්නෙත් නෑ![]()

හාමුට තේරිල මේකෙ උන් උගෙන් ආතල් ගන්නව කියල![]()












නෑ මට උන්ගෙන් ආතල් අරන් ඇති වෙලා මිනිහෝ![]()
හාමුවො උබට මේ රටේ විධායක ජනාධිපතිකම දුන්නොත් උබ මේ රට වෙනස් කරන්න හිතන්නෙ කොහොමද???
වැදගත් ප්‍රශ්නයක්
1. අඩු කුලේ උන් නුක් කරනවා ...
2. සොසල් මීඩියා අයින් කරනවා ...
3. නොමිලේ අද්‍යාපනය අහෝසි කරනවා
අඩුකුලේ උන්ව විතරක් කොහොමද නියුක් කරන්නේ.?