හාමු මහත්තයෝ![]()
ගංවතුර කාලේ හෙමීට මාරුවෙලා ගිහින් දැන් එනව නේද හොර පූසා වගේ. අමාරු කාලේ හාමුව දාල ගියා කියල අන්න ඌරු ජුවල් ගිහින් ඉන්නෙ හාමු. ආ ලියන්නා ආවදගංවතුර කාලේ හෙමීට මාරුවෙලා ගිහින් දැන් එනව නේද හොර පූසා වගේ. අමාරු කාලේ හාමුව දාල ගියා කියල අන්න ඌරු ජුවල් ගිහින් ඉන්නෙ හාමු.

අනේ පලයං යන්න රොඩිය උඹල තමා හාමු මහත්තයගෙ වලව්ව ගං වතුරට යට වුනා කියල බොරු ප්රචාර යැව්වෙ හාමු මහත්තයට කිසී ප්රශ්නයක් නෑ ගං වතුර නෙමේ සුනාමියක් ආවත් වලව්ව බේරෙනව![]()
යට වුනේ නැත්තන් මොකෝ බන් හාමු ගංවතුර දවසේ සරමත් කරේ තියාගෙන වලව්ව දාල පැන්නේ මැණිකෙත් එක්ක.

ආ හාමු.. ග0වතුර ආධාර හම්බුනාද.?
අපි ආදාර දුන්න හැබැයි 
පිස්සුද මිනිහෝඅපි ආදාර දුන්න හැබැයි
![]()
ආ හාමු මහත්තය කොහොමද ගංවතුරට වලව්ව යට උනා නේද
පිස්සුද 
කදු යට වෙන්න?පිස්සුද
![]()
එහෙනං වහලේ උඩ මක් කරාද දවස් දෙකක් තිස්සේ

හමුවට ආය ගම්මු අතවර කරලා රතු වෙලා

ඇයි අපිට මෙහෙම උනේ? 06-06-2017 06:02 PM oba thuma thamai ape balaporoththuwa. Adu kule ewunwa winsa karala damu- daala bandara![]()
![]()