ඇයි අපිට මෙහෙම උනේ?

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    හාමු තෝ මැරිලද ? මෙහෙ වර හුට්
    5.gif
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හාමු මහත්තයෝ :baffled:
    ආ ලියන්නා ආවද :oo: ගංවතුර කාලේ හෙමීට මාරුවෙලා ගිහින් දැන් එනව නේද හොර පූසා වගේ. අමාරු කාලේ හාමුව දාල ගියා කියල අන්න ඌරු ජුවල් ගිහින් ඉන්නෙ හාමු.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ආ ලියන්නා ආවද :oo: ගංවතුර කාලේ හෙමීට මාරුවෙලා ගිහින් දැන් එනව නේද හොර පූසා වගේ. අමාරු කාලේ හාමුව දාල ගියා කියල අන්න ඌරු ජුවල් ගිහින් ඉන්නෙ හාමු.

    අනේ පලයං යන්න රොඩිය උඹල තමා හාමු මහත්තයගෙ වලව්ව ගං වතුරට යට වුනා කියල බොරු ප්‍රචාර යැව්වෙ හාමු මහත්තයට කිසී ප්‍රශ්නයක් නෑ ගං වතුර නෙමේ සුනාමියක් ආවත් වලව්ව බේරෙනව :yes:
     
    Ambatta

    Active member
  • Jun 27, 2016
    453
    95
    28
    ඩේට් ගැන දුක් නොවී, පක්ශ බේද පැත්තකින් තියල මේ කතාව බලන්න.

    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අනේ පලයං යන්න රොඩිය උඹල තමා හාමු මහත්තයගෙ වලව්ව ගං වතුරට යට වුනා කියල බොරු ප්‍රචාර යැව්වෙ හාමු මහත්තයට කිසී ප්‍රශ්නයක් නෑ ගං වතුර නෙමේ සුනාමියක් ආවත් වලව්ව බේරෙනව :yes:
    යට වුනේ නැත්තන් මොකෝ බන් හාමු ගංවතුර දවසේ සරමත් කරේ තියාගෙන වලව්ව දාල පැන්නේ මැණිකෙත් එක්ක.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    යට වුනේ නැත්තන් මොකෝ බන් හාමු ගංවතුර දවසේ සරමත් කරේ තියාගෙන වලව්ව දාල පැන්නේ මැණිකෙත් එක්ක.

    ගමේ ඉන්න අඩුකුලේ උන්ගෙ කටකතා එහෙම දෙයක් වුනේ නෑ :no: