ඇයි අපි ඉපදුනේ ?
ආගම් ගාව ගන්නේ නැතුව. විද්යාත්මකව පහදලා දියන්කෝ. අපිත් සත්වයෙක් නේද මොලේ දුයුනු වුන ? ඇයි එහෙනම්
සත්තුන්ට හිතන්න බැරි අපි වගේ ? අපි ඉපදුනේ ඇයි ? මොකද්ද අපේ ජීවයෙන් බලාපොරොත්තු වන්නේ ?
සත්තුන්ට හිතන්න බැරි අපි වගේ ? අපි ඉපදුනේ ඇයි ? මොකද්ද අපේ ජීවයෙන් බලාපොරොත්තු වන්නේ ?