ඇයි අපි පොහොසත් නැත්තෙ ? II

lasithh

Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113
    ඔය එකක්වත් නෙවෙයි අපි පුක හෝදන නිසයි දියුණු නැත්තේ :yes:.....විස්වාස නැද්ද?

    ඕක වෙන්නේ මෙහෙමයි.....ඕන මිනිහෙක්ට පුකේ ගිනියම තියනවා ඕක තිබුනොත් තමයි දියුණු වෙන්න සල්ලි හොයන්න හිතෙන්නේ. දැන් සුද්දා ලාවට කොලේකින් පිහන්නේ ගිනියම ආරක්ෂාකරගන්න ගමන් පස්ස ක්ලීන් කරගන්න ඕනේ නිසා :yes:

    අපි කෙලින්ම වතුර බාල්දියක් හලාගත්තම වෙන්නේ පුකේ ගිනියම නිවෙනවා :no: එතකොට දියුණුවෙන්න හිතෙන්නේ නෑ :yes:

    දැන් උඹල ඕක නොදියුණු බටහිර විද්‍යාව කියන ප්‍රෝඩාවෙන් ඔප්පුකරනකන්ද ඉන්නේ?:angry: ඕවා හොයාගන්න සුද්දට තව අවුරුදු හාරපන්සීයක් යනවා :yes:

    හොඳයි දැන් පුළුවන් නම් මම වැරදියි කියල ඔප්පුකරපල්ලා :P

    දවසේ කතාව:D:D:D:D:D:D:D:D

    giphy.gif
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔය එකක්වත් නෙවෙයි අපි පුක හෝදන නිසයි දියුණු නැත්තේ :yes:.....විස්වාස නැද්ද?

    ඕක වෙන්නේ මෙහෙමයි.....ඕන මිනිහෙක්ට පුකේ ගිනියම තියනවා ඕක තිබුනොත් තමයි දියුණු වෙන්න සල්ලි හොයන්න හිතෙන්නේ. දැන් සුද්දා ලාවට කොලේකින් පිහන්නේ ගිනියම ආරක්ෂාකරගන්න ගමන් පස්ස ක්ලීන් කරගන්න ඕනේ නිසා :yes:

    අපි කෙලින්ම වතුර බාල්දියක් හලාගත්තම වෙන්නේ පුකේ ගිනියම නිවෙනවා :no: එතකොට දියුණුවෙන්න හිතෙන්නේ නෑ :yes:

    දැන් උඹල ඕක නොදියුණු බටහිර විද්‍යාව කියන ප්‍රෝඩාවෙන් ඔප්පුකරනකන්ද ඉන්නේ?:angry: ඕවා හොයාගන්න සුද්දට තව අවුරුදු හාරපන්සීයක් යනවා :yes:

    හොඳයි දැන් පුළුවන් නම් මම වැරදියි කියල ඔප්පුකරපල්ලා :P

    :rofl::rofl::P
     
    රතු මිරිස් කියන්නේ අර කොල මිරිස් රතු වෙනකම් ගහේම තියලා ඒවා වේලලා කොටලා ගන්න පව්ඩර් එක නේද බං?
    කුඩු මොක වුණත් ඉන්දියාවෙන් ගේන දිග වේලිච්චර රතු මිරිස් කරල හොඳම නෑ
    හරි ඒක හොඳ නෑ නම් මස් මාලු එහෙම උයද්දි සැර ගන්නේ මොනවා දාලද කියහන්කෝ?
    ඉස්සර සිංහලු සැරට කාල නෑ - මධුර රසයට කාල තියෙන්නෙ, අවුරුදු 200ක ඉඳල තමා සැරට කන්න පටන් අරං තියෙන්නේ
    ඔච්චරම කියන නිසා මිරිස් පාවිච්චිය අඩු කරලා ඒ කියන දෙයක් කාලා බලන්න ඕන. ගැස්ට්‍රයිටිස් තියෙන නිසා තවත් හොඳයි මිරිස් කුඩු වෙනුවට සැර හදාගන්න දාන්න පුලුවන් දෙයක් දැනගන්න එක.
    කොච්චි + ගම්මිරිස්
     
    Last edited:
    රාලේ! උබ මොකාටද එන්න හදන්නෙ.? :P
    නවීන විද්‍යාත්මක විද්‍යානුකූල දියුණු උගත් බුද්ධිමත් පෝසත් වීමේ ක්‍රමය තමයි ස්ව්‍යං යෝජනාව. ඒ කියන්නෙ "මම පෝසත් වෙන්න ඕනා, සල්ලි හොයන්න ඕනා." කියලා නිතර නිතරම මැතිරීම.

    යල්පැනගිය අවිද්‍යාත්මක අවිද්‍යානුකූල නොදියුණු නූගත් මෝඩ පෝසත් වීමේ ක්‍රමය තමයි කුසගින්න තීවෘ කිරීම. මේකෙන් හිතේ ඉබේටම ස්ව්‍යං යෝජනා ඇතිවෙන්න ගන්නවා.

    මේ දෙකෙන් වඩා නිවැරදි හා ප්‍රායෝගික මොකක්ද ? අන්න ඒකට තමා මේ එන්න හදන්නේ :P
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    ඉදිරියේ රාළ;20886174 said:
    කුඩු මොක වුණත් ඉන්දියාවෙන් ගේන දිග වේලිච්චර රතු මිරිස් කරල හොඳම නෑ ඉස්සර සිංහලු සැරට කාල නෑ - මධුර රසයට කාල තියෙන්නෙ, අවුරුදු 200ක ඉඳල තමා සැරට කන්න පටන් අරං තියෙන්නේ කොච්චි + ගම්මිරිස්

    :D Thanks බං.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    oya seen eka man godak wayasaka kenekgen ahuwa,
    eyath dunne rala dunna uththreta samana uththrayak.

    diyunu wena eka gananam neme,

    rathu miris seen eka gana.

    dan godak ewunt thiyena gastritis (bade giniyama) walata eka direct balapanawa kiyala thama kiwwe,

    wayasaka kena godak daksha sinhala weda mahaththayek
     
    MusaShii

    Member
    Jun 8, 2016
    517
    21

    gammiris awulk nahaluda.. eath ban dan api hodai ape gamwala ehema patta widiyata ne miris dala kanne:cool:
     
    gammiris awulk nahaluda.. eath ban dan api hodai ape gamwala ehema patta widiyata ne miris dala kanne:cool:
    ඒක තමා සුද්දො කරපු ඇන්දවිල්ල - කොච්චියි ගම්මිරිසුයි කළවම් වුණාම රතු මිරිස් වගේ ගතියක් තමා එන්නේ. ඒත් chemical process එක අහස පොළව වගේ.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    gammiris awulk nahaluda.. eath ban dan api hodai ape gamwala ehema patta widiyata ne miris dala kanne:cool:

    ඔව් ඉතින් එකනම් ඇත්ත අපේ ගෙදරත් ඉතින් මිරිස් දල තම කන්නේ,
    කඩෙන් කනකොට කොහොමත් ඔය මිරිස් කැවෙනවා තව දහජරා ගොඩවල් එක්ක,

    ගම්මිරිස්,නයි කොච්චි,අමු මිරිස් දැනට ගෙදර පාවිච්චි කරනවා,
    එත් හොදි මාළු වලට මිරිස් කුඩු දානවමයි,
    මටනම් ඕනේ වෙලාවක ඕනේ විදියකට මරු වෙන්න පුළුවන්,
    එත් ගෙදර අනිත් අයට එහෙම බැ,
    අවුරුදු 50-60 කාපු විදිය වෙනස් කරන්න කැමති වෙන එකක් නැ පුරුදු වෙන්න අමාරු වෙයි.,

    පුලුවන්නම් අර බැටළු මිරිස් වගේ ලංකාවේ හැදෙන මිරිස් ජාතියක් වේලලා ගනින් ඉදුණම.
    ඉස්සර අපේ ගෙදර තිබුන,
    දැන් නැ:sorry::sorry:
     
    oya seen eka man godak wayasaka kenekgen ahuwa,
    eyath dunne rala dunna uththreta samana uththrayak.

    diyunu wena eka gananam neme,

    rathu miris seen eka gana.

    dan godak ewunt thiyena gastritis (bade giniyama) walata eka direct balapanawa kiyala thama kiwwe,

    wayasaka kena godak daksha sinhala weda mahaththayek

    0c2NLgJ.jpg

    මම නෙවෙයි කියන්නේ , නොක්ස් ගොයියා කියන්නේ. රතු මිරිස් නොකාපු කාළෙ ලංකාවේ හිඟන්නො ඉඳල නෑ හොඳේ.
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    ඉදිරියේ රාළ;20907386 said:
    0c2NLgJ.jpg

    මම නෙවෙයි කියන්නේ , නොක්ස් ගොයියා කියන්නේ. රතු මිරිස් නොකාපු කාළෙ ලංකාවේ හිඟන්නො ඉඳල නෑ හොඳේ.
    Oya pothe oya tikane hama ekama danne. Mulu pothama kiyawapallako. Sinhalayage narakath hodata liyala tiyenawa
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Ane uba paw kawru hari ubawa boru kiyala rawattala ban...
    Ehenan awlak na uba mewa kiyanne ube notherun kamatane...
    Yako.. florida ehema kiyanne america wala rasne wadima pathi... ehe un thamai wadima oya miris kama kanne... api ekko danna deyak katha karamu neda machan...

    ඉදිරියේ රාළ;20907386 said:
    0c2NLgJ.jpg

    මම නෙවෙයි කියන්නේ , නොක්ස් ගොයියා කියන්නේ. රතු මිරිස් නොකාපු කාළෙ ලංකාවේ හිඟන්නො ඉඳල නෑ හොඳේ.
    Ai ban uba samahara post maga arala yanne.. mewatath uththara deepanko...:rofl::rofl:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    ඉදිරියේ රාළ;20907386 said:
    0c2NLgJ.jpg

    මම නෙවෙයි කියන්නේ , නොක්ස් ගොයියා කියන්නේ. රතු මිරිස් නොකාපු කාළෙ ලංකාවේ හිඟන්නො ඉඳල නෑ හොඳේ.

    හිඟනකමටත් රතුමිරිස් ද බන් වගකියන්න ඕන :baffled:
    රතුමිරිස් නොකන රටවල හිඟන්නු නැද්ද බන්?
    :confused: