ඇයි අපි බබාලද?

Metalingus

Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    ඉතින් එලනෙ ඕයි. උම්බ නැපියක් ඇදන් ගිහින් කුක්කු ටිකක් ඉල්ලහන්කො. අනේ තෝ වගේ මෝඩයෙක්
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    බබා කියන්නෙ ටුට්ටෝ තොට තියෙන ආදරේට බොල...
    තෝත් බබා වගේ බබා පාට් එක දාපන්
    බබාව නලවන්න අක්කල ටිකට චාන්ස් එක දීපන්

    තෝ බබා වෙන්න හදන්න එපා ටුට්ටෝ
     

    Metalingus

    Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    පරිස්සමෙන්. අක්කලා උඹට ගල් කපයි කකුල් දෙක අස්සට කොසු මිටක් දාලා. උඹනම් අන්තිම මානසික ලෙඩෙක් බන්. :lol::lol::lol::lol::lol:
    :yes::yes::lol::lol::rofl::rofl:
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,141
    747
    113
    34
    ගාල්ලේ
    හිකිස් .. මම නම් ආසයි අක්කි බබාලා ගොඩාක් ඹහොම ලව් (සහෝදර පෙරේමය) කරනවා නම් ..