ගෝඨා කියන්නේ උන්මත්තකයෙක් මං වගේරටේ අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය කරල කැම්පස් තරුණයෝ තරුණියෝ චීවර දාරින් පාරට බස්සල කල කෝලහාල කරල පොලිසිය හමුදාව අපහසුතාවට පත් කරල දේපල හානි කරල ගෙවල්නි තියල උද්ඝෝෂණ කරල ගෝට එලෙවුවා ගෝට බලේට ගේන්න ප්රධාන වශයෙන් කැප වීම් කරේ කවුද උගතු බුද්ධිමත් ධනාත්මක පන්තියේ අය සල්ලි විසි කරේ ඒ අය. එලවන්න අර්බුදය නිර්මාණය කරෙත් ඒය ධනාත්මක පන්තියේ අය.. ගෝඨා රටවල් වලින් ණය ගනිපු නායකයෙක් නොවේ නමුත් ගෝටට නව දැක්මක් තිබුනා ක්රියාත්මක කරන්න දුන්නෑ එදා සිරිමාවෝ මැතිනියට සමූහ වෙළෙඳ ගිවිසුම ක්රියාත්මක කරන්න දුන්නේ නෑ එදා එක කලානම් අද අපේ රට මේහෙම හිගා කන තත්ත්වයට නෑ.![]()
ජාතියේ ගිනි මකරුන්ට කවුද බන් කැමති.ට්රාන්ස්ෆෝමරේ ඉදලා බස් ට්රේන් දේපොල යාන වාහන ඇතුලු සියල්ල ගිනිබත් කරපු JVP කාලක්න්නි කියන්නේ මේ රටට ශාපයක්.
ඒ විතරක්ද අත දරුවට කිරි දෙමින් හිටපු අම්මගේ තන් පුඩුව කතුරෙන් කපපු අධම ම්ලේජ්ජ්ච JVP මිනීමරු බල්ලෝ ගැන තව මොනව හරි දැනගන්න තියනවද?????