ඇයි උබලා ජෙවීපී එකට අකමැති?

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ස්විස් වගෙ ජාරාවම් රටවල් කිපෙයක් ඇරෙන්න සියලු රටවල් බන්කොලොත්, ලොකෙ වටෙ නිව්ස් බලාපම්,,,,,
    දෙරණෙද කිව්වෙ? මයිනා කනට කරලද කිව්වෙ? :lol:
     
    • Like
    Reactions: Cypress

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,970
    1
    61,038
    113
    Mother Earth
    JVP අය ගොඩක් ලෝබයි. කුණු කතා කිය කිය ගම වටේ ඕප දූප හොයා හොයා යනවා. අනික හරි කුහකයි. අපේ ගමේ JVP උන් එහෙමයි. 😁
     
    • Like
    Reactions: kalaweddha

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,931
    2,664
    113
    හො‍රෙන් මොකුත් වල් වාසියට කරගන්න බැරිවෙයි කියලා තියෙන බය නිසා.
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    මෙන්න මේ නිසා.

    Recruiter @nicjosh83

    Campaign-Shitposters

    @erozan
    @N A K A M U R A
    @Mawathagama
    @2osama [Double agent, works for many parties]
    @dodangodarohan [Executing campaigns on FB and EK]
    @iphonebaba [New]
    @Registext [New]
    @Alameen [New]
    @jcj [New]
    @Galvatron [New]
    @thaweesha aka @Kiri Kawadi aka @hitter aka @Antare 2.0 aka @rawatenna nam epa
    @SLHodahitha
    @neo7x
    @Pan-X
    @sj91
    @elajani [Spreading the racism]
    @chami2015 [Ultimate PFCA Dollar Bayya]
    @hirugalbandara [ඩොරල් බයියා]
    @Vandey [Campaign Account 100% sure about that]
    @sumane20
    @weer 11 [Puppet of 2osama]
    @Pathfinder_A2Z [Received a Transport Permit for Sand and 15 lakh after the 2019 election then flew to Canada]
    @sithija.h
    @k.k.mohmad
    @castellain
    @KDH [Die hard Sinhala Bahujja Bayya]
    @Miami-Vice
    @BINGU_PUTHA

    Below list has been copied from @Identity
    Once upon a time, they were Ultimate Pro bayyas, But current status is unclear.

    @N sriyantha
    @VASSA
    @laknath123
    @dilrasan
    @sdlrs6
    @jayanathek
    @1118lakmalkumara
    @Flyboy
    @mdrc111
    @keerthi.mac
    @CLAYFACE
    @jkasunsee
    @malith08
    @chika009
    @mcwolfe
    @HKavinda
    @$Gangster$
    @yosh371
    @dath kimbula
    @jeewan tk
    @nvhcc89
    @leeroxxroxx
    @Champ HB
    @dd nalin
    @thinking_guy
    @u.saradiyel
    @shameera89
    @Posthuman
    @nimeshkd
    @NK123
    @Garrus
    @Vandetta
    @Anemanda1
    @Ship Captain
    @madmax9
    @missaka86
    @Nimesh777
    @ChaaniAkka
    @Los pollos hermanos
    @KavinduDD
    @TommyJ
    @MAD_MAX
    @රෝසි ආච්චි
    @shadow1
    @BillionaireBoys
    @toi
    @SuperX
    @Mad Weera
    @neyohk
    @vito
    @YelaWolf
    මීට පස්සෙ උබෙන් අවසර ගන්නම්කො. කරන්ට් ස්ටේටස් එක නම් අන්‍රයියට :lol: :lol: :rofl:
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    රටේ අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය කරල කැම්පස් තරුණයෝ තරුණියෝ චීවර දාරින් පාරට බස්සල කල කෝලහාල කරල පොලිසිය හමුදාව අපහසුතාවට පත් කරල දේපල හානි කරල ගෙවල්
    🔥
    නි තියල උද්ඝෝෂණ කරල ගෝට එලෙවුවා ගෝට බලේට ගේන්න ප්‍රධාන වශයෙන් කැප වීම් කරේ කවුද උගතු බුද්ධිමත් ධනාත්මක පන්තියේ අය සල්ලි විසි කරේ ඒ අය. එලවන්න අර්බුදය නිර්මාණය කරෙත් ඒය ධනාත්මක පන්තියේ අය.. ගෝඨා රටවල් වලින් ණය ගනිපු නායකයෙක් නොවේ නමුත් ගෝටට නව දැක්මක් තිබුනා ක්‍රියාත්මක කරන්න දුන්නෑ එදා සිරිමාවෝ මැතිනියට සමූහ වෙළෙඳ ගිවිසුම ක්‍රියාත්මක කරන්න දුන්නේ නෑ එදා එක කලානම් අද අපේ රට මේහෙම හිගා කන තත්ත්වයට නෑ.

    ජාතියේ ගිනි මකරුන්ට කවුද බන් කැමති.🔥🔥 ට්‍රාන්ස්ෆෝමරේ ඉදලා බස් ට්‍රේන් දේපොල යාන වාහන ඇතුලු සියල්ල ගිනිබත් කරපු JVP කාලක්න්නි කියන්නේ මේ රටට ශාපයක්.🔥🔥
    ඒ විතරක්ද අත දරුවට කිරි දෙමින් හිටපු අම්මගේ
    තන් පුඩුව කතුරෙන් කපපු අධම ම්ලේජ්ජ්ච JVP මිනීමරු බල්ලෝ ගැන තව මොනව හරි දැනගන්න තියනවද?????
     
    • Love
    Reactions: saja and Candid-B

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    රට මේ තත්වයට වැටුනේ වැරදි ආර්ථික ප්‍රතිපත්ති නිසා. ලෝකේ හැම රටක්ම වගේ සංවර්දනය උනේ නිවැරදි ආර්ථික පතිපත්ති නිසා. රට ගොඩ ගන්න රටේ ආර්ථිකයේ radical system change එකක් වෙන්න ඕනේ.

    (1) පුද්ගලික අංශය දිරිගැන්වීම සහ වියාප්ත කිරීම
    (2) රටට දැරිය නොහැකි රාජ්‍ය අංශය අවම කිරීම. බොහෝ ආයතන විකුණා දැමීම සහ public company කිරීම
    (3) අපනයන ප්‍රවර්දන
    (4) විදේශ ආයෝජන දිරිගැන්වීමට
    (5) සුබසාදන කපාහැරීම

    මේවට කම්කරු නීතිරීති පවා වෙනස් කරන්න වෙනවා. මේවා මුලදර්ම වශයෙන් JVP එකට සම්පුර්ණයෙන් පටහැනි ප්‍රතිපත්ති.

    මේ ලගදි අනුර එංගලන්තයේ රැස්වීමක එක්කෙනෙක් ප්‍රශ්නයක් ඇහුවා, පුද්ගලික අංශයෙන් විශ්වවිද්‍යාල, ආයතන (third-level, third-stage or post-secondary education) ගැන මතය. උත්තරේ තමයි ඒ ගොල්ලෝ විශ්වාස කරන්නේ අද්‍යාපනය හැමෝගෙම අයිතියක් බවත්, පුද්ගලික අංශයෙන් නොව ආණ්ඩුවේ මැදිහත්වීමෙන් ආයතන ඇතිකළ යුතු බවත්. මොන ගොන් කත්වක්ද? මේවයින් වෙන්නේ ආණ්ඩුවේ බර තවත් වැඩි වෙන එක.

    පැහැදිලිව JVP එක විසදුමක් නෙවි. රට අයිත් ආපස්සට යන ආර්ථික පිළිවෙලක්. වචන හරබවලින් රටක් සංවර්දනය කරන්න බැහැ
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    හෑ බං, 2005 ඡන්දෙ දුන්න මමත් කියනවා ඕකුන් ඒ ඡන්ද දුන්න මිනිස්සුත් අනාත කරලා පැනල ගියේ. එහෙම නොකලා නම් එදා ජේ.වී.පී එක ප්‍රධාන විපක්ශය වත් වෙලා නවතින්නෙ. ඒක එදා තිබ්බ ජේවීපී එක අනුව නම් ලොකු දෙයක්, රටට හොඳ දෙයක්. අද තියෙන්නෙ මාලිමාවට ජේ.වී.පී එකට සාපේක්ශව 1/3 ටත් අඩු පුද්ගල සංකලනයක්.
    හිතලා බලන්න විමල්, පෙරටුගාමී සෙට් එක එක්ක ඔය මාලිමාවෙ සෙට් එක එක තැනක ඉන්න ජේවීපී එකක ඡන්ද පදනම.
    ඒක එහෙම නොවෙන්න බලපෑවෙ අනුරගෙ කල්ලියෙ බලකාමය කියන එක එදා සෝමවංශගෙ භූමිකාව එක්ක අද මාලිමාව වෙනකල් අර පක්ශය ගෙනත් තියෙන තැන් දිහා බැලුවම.
    2005 මහින්දට සපෝට් කරා මිසක් මහින්ද එක්ක ආණ්ඩු කරේ නැත. අමාත්‍යාංශ හතරක් අරන් ආණ්ඩු කරේ ඊට කලින් තිබුන චන්ද්‍රිකා ආණ්ඩුවේ. ඒක දාලා ගියේ චන්ද්‍රිකා සුනාමි සහන මණ්ඩලය හරහා කොටින්ට මූල්‍ය පාලන බලය ලබා දෙන්න ගිය නිසා.
    2005 මහින්දට සපෝට් කරේ රනිල් කොටින්ට ස්වයං පාලනය දෙන්න ගිය නිසා. ඒ නිසා රනිල්ව පැරදවීම අත්‍යවශ්‍ය උනා.මහින්ද නෙවෙයි මොකා දැම්මත් ඌට සපෝට් කරනවා.
    මේ තීරණ වලින් රටට හොඳක් උනාට පක්ෂෙට ලොකු කැලලක් උනා. ඒක හරි.
    අනුරගෙ කල්ලියට බලකාමයක් තිබුනෙ නෑ.අනුරත් දැන් පෙරටුගාමී සෙට් එකත් හිටියෙ ජනාධිපතිවරණෙදි ජවිපෙ පාඩුවෙ ඉන්න ඕන කියන තැන. සෝමවංශ සහ විමල් තමා මහින්දට සහය දෙන්න ඕන කියන තැන හිටියෙ.

    උඹලා මචං උඹලගෙ හිතේ තියෙන හිතලු ඇත්ත කියල හිතන් කියවන්න කලින් පොඩ්ඩක් ඇත්ත සිද්දියත් උඹලගෙ හිතේ තියෙන එකමද කියල කියවලා වරෙන්

    රට මේ තත්වයට වැටුනේ වැරදි ආර්ථික ප්‍රතිපත්ති නිසා. ලෝකේ හැම රටක්ම වගේ සංවර්දනය උනේ නිවැරදි ආර්ථික පතිපත්ති නිසා. රට ගොඩ ගන්න රටේ ආර්ථිකයේ radical system change එකක් වෙන්න ඕනේ.

    (1) පුද්ගලික අංශය දිරිගැන්වීම සහ වියාප්ත කිරීම
    (2) රටට දැරිය නොහැකි රාජ්‍ය අංශය අවම කිරීම. බොහෝ ආයතන විකුණා දැමීම සහ public company කිරීම
    (3) අපනයන ප්‍රවර්දන
    (4) විදේශ ආයෝජන දිරිගැන්වීමට
    (5) සුබසාදන කපාහැරීම

    මේවට කම්කරු නීතිරීති පවා වෙනස් කරන්න වෙනවා. මේවා මුලදර්ම වශයෙන් JVP එකට සම්පුර්ණයෙන් පටහැනි ප්‍රතිපත්ති.

    මේ ලගදි අනුර එංගලන්තයේ රැස්වීමක එක්කෙනෙක් ප්‍රශ්නයක් ඇහුවා, පුද්ගලික අංශයෙන් විශ්වවිද්‍යාල, ආයතන (third-level, third-stage or post-secondary education) ගැන මතය. උත්තරේ තමයි ඒ ගොල්ලෝ විශ්වාස කරන්නේ අද්‍යාපනය හැමෝගෙම අයිතියක් බවත්, පුද්ගලික අංශයෙන් නොව ආණ්ඩුවේ මැදිහත්වීමෙන් ආයතන ඇතිකළ යුතු බවත්. මොන ගොන් කත්වක්ද? මේවයින් වෙන්නේ ආණ්ඩුවේ බර තවත් වැඩි වෙන එක.

    පැහැදිලිව JVP එක විසදුමක් නෙවි. රට අයිත් ආපස්සට යන ආර්ථික පිළිවෙලක්. වචන හරබවලින් රටක් සංවර්දනය කරන්න බැහැ
    ඒ වගේම කිව්වා රජයෙ නියාමනයක් යටතේ පුද්ගලික අංශෙටත් ඉඩ දෙනව කියලත්. ඒ කෑල්ල ඇහුන් නැද්ද?
    ------ Post added on Feb 4, 2023 at 11:26 PM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    සන්නිවේදනය නැත්ටම් පබයෙක් , ලෝකල් පාරම්බාන බුවෙගෙන් හෝ ලේකම් තල්ලු කරල ගොඩ යන බුවෙක් වැඩක් නෑ

    ඕකුන් ෆේල් වේන්නේ හයි හෝප්ස් දීලා 😂😂😂 අන්න එදාට තමා ලකේපංකාවේ උන්ට කලකිරිලා රෙද්දේ අන්තිම හාල් බෙට්ට රෙවෙන්නේ 😂😂😂
    ------ Post added on Feb 4, 2023 at 11:33 PM
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,165
    27,627
    113
    Mahainda Rajapaksha Save The Country 🤩🤩🤩🤩
    ආසියාවේ ඓශ්චර්ය

    වදුරට දැලි පිහිය අහුවුනවගේ .

    මහින්දයා හැමතැනම වනකරනවා.
    තව හොදට මහින්දට කඩේ යමු.
    හෙට අපේ මිනීමරුවන්ටත් ජනාදිපති සමාව දෙයි.

    ආසියාවේ ඓශ්චර්ය

    පෙරබවය තමයි හිට්ලර්

    මහින්ද රාජපක්ෂගේ පෙරබවය තමයි හිට්ලර් කියන්නේ.
    එදා වුන දේම අද වෙනවා.

    අනේ යකෝ.කොටින්ට සෙනග හදල දුන්නේ මහිදම තමා.

    මුළු රටේම නම කැත උනා මේ වැඩෙන්.

    කට පුක මාරුවුන නූගත් තැරි දාර ගව බයි @2osama ගුපි කැම්පේන් පොන්නයා ඉජුක් ඉජුක් :lol: :lol: :rofl: :rofl: :rofl:
     
    • Haha
    Reactions: Srilankan1

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,165
    27,627
    113
    මාලිමාව පොහොට්ටුවට වඩා එක ඡන්දයක් ගත්තොත් මං සරම උස්සන් ඉළුක් ගාලක දුවනවා.. :rofl:

    sana.jpg

    එළැඹෙන පළාත් පාලන මැතිවරණයේදී ජාතික ජන බලවේගය විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට වඩා එක් ඡන්දයක් හෝ වැඩිපුර ලබාගතහොත් තමන් අමුඩයක් පමණක් ඇඳගෙන පොදුජන පෙරමුණ කාර්යාලයේ සිට ගාලු මුවදොර දක්වා දිවයන බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත (කොමිස් කුට්ටි ඔක්සිජන් පොන්නයා) සඳහන් කරයි.

    ඔහු මේ බව මෙම ප්‍රකාශය කරන්නේ අන්තර්ජාල නාළිකාවක් සමඟ සාකච්ඡාවකට එක් වෙමිනි.
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    2005 මහින්දට සපෝට් කරා මිසක් මහින්ද එක්ක ආණ්ඩු කරේ නැත. අමාත්‍යාංශ හතරක් අරන් ආණ්ඩු කරේ ඊට කලින් තිබුන චන්ද්‍රිකා ආණ්ඩුවේ. ඒක දාලා ගියේ චන්ද්‍රිකා සුනාමි සහන මණ්ඩලය හරහා කොටින්ට මූල්‍ය පාලන බලය ලබා දෙන්න ගිය නිසා.
    2005 මහින්දට සපෝට් කරේ රනිල් කොටින්ට ස්වයං පාලනය දෙන්න ගිය නිසා. ඒ නිසා රනිල්ව පැරදවීම අත්‍යවශ්‍ය උනා.මහින්ද නෙවෙයි මොකා දැම්මත් ඌට සපෝට් කරනවා.
    මේ තීරණ වලින් රටට හොඳක් උනාට පක්ෂෙට ලොකු කැලලක් උනා. ඒක හරි.
    අනුරගෙ කල්ලියට බලකාමයක් තිබුනෙ නෑ.අනුරත් දැන් පෙරටුගාමී සෙට් එකත් හිටියෙ ජනාධිපතිවරණෙදි ජවිපෙ පාඩුවෙ ඉන්න ඕන කියන තැන. සෝමවංශ සහ විමල් තමා මහින්දට සහය දෙන්න ඕන කියන තැන හිටියෙ.

    උඹලා මචං උඹලගෙ හිතේ තියෙන හිතලු ඇත්ත කියල හිතන් කියවන්න කලින් පොඩ්ඩක් ඇත්ත සිද්දියත් උඹලගෙ හිතේ තියෙන එකමද කියල කියවලා වරෙන්

    ඒ වගේම කිව්වා රජයෙ නියාමනයක් යටතේ පුද්ගලික අංශෙටත් ඉඩ දෙනව කියලත්. ඒ කෑල්ල ඇහුන් නැද්ද?
    ------ Post added on Feb 4, 2023 at 11:26 PM
    එතකොර බං මහින්ද යුද්ධෙ දිනපු එක, ඒකෙන් සත පහක වැඩක් ජවිපෙ ට නොවුනු එක. ගත්ත හැම තීරණෙකින්ම අවසානෙ පක්ශෙ 3% ට වැටුණු එක. රට තව පොඩ්ඩක් වට්ටලා බලයට එන්න තිබ්බ ආසාවට යහපාලනේ කියන ඉතිහාසෙ තිබ්බ නරකම ආණ්ඩුවට රට කාබාසිනියා කරන්න ලස්සනට පාර කපපු එක.
    යහපාලනයට බලය ලැබිලා අවුරුද්දකින් විතර තියපු පලාත් පාලන චන්දෙන් පොහොට්ටුව බහුතරය දින්නමත් ආණ්ඩුව ගෙදර යන්න ඕනි නෑ කියපු අනුරයගෙ වීඩියො එහෙම හොයන් බලපන්කො. හිතළු වලින් කතා කරන්නෙ කවුද කියලා.

    ආයේ පරපුරවල් නෑ . ඉස්සරට එන්නේ ප්‍රාදෙශිය මිලිශියා හමුදාවන් වලින් පාලනය වන ශ්‍රී ලංකාව
    එව්ව නම් ඉතින් ලංකාවෙ කරන්න බෑ බම්. මොක උනත් තව පොඩ්ඩක් මොලේ තියෙන උන් ඉන්නවා.
    හෙලිකොප්ටරේ සැළ්කිය යුතු කොටසක්, දෙවෙනි පරපුර වගේ කට්ටියක් එකතු වෙනව නම් ලොකු දෙයක් කරන්න පුළුවන්. ඇත්තටම භයානක අති බහුතර බලයක් තියෙන පොහොට්ටුව දිගටම බලයේ ඉන්න එක. මේ මොහොතෙත් රටට කෙළවෙන මොකක්ම හරි දෙයක් රනිල්, බැසිල් එක්ක NPP එකතු වෙලා කරනවා. PTA එකෙන් ඇරෙස්ට් කරපු හැමෝම නිදහස් කරන්න වගේ LTTE හිතවාදී බෝඩ් පෙරෙට්ටොන්ගෙ පැත්තෙන් පේන්ව කියන්නෙත් සුභවාදී නෑ. තමන්ගෙ සටන් සගය වැරදි විදිහකටPTA එක්‍ර්න් ඇතුළ්ට දැම්මා කියලා සමස්තය්ක් ත්‍රස්තවාදි ටික එළියට දාන්න කියන එකට හොඳටම ගෙවන හැඩයි.
    ------ Post added on Feb 5, 2023 at 9:31 AM
     
    75 ගිහින් මෙච්චරකට උනානම් ඉස්සරට වෙන්න තියෙන්නේ සෝමාලියවට උන දේ. ඒ රටවලුත් අපේ වගේ සශ්‍රීකව තිබිලා තමා මේම වෙලා තියෙන්නේ
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    එතකොර බං මහින්ද යුද්ධෙ දිනපු එක, ඒකෙන් සත පහක වැඩක් ජවිපෙ ට නොවුනු එක. ගත්ත හැම තීරණෙකින්ම අවසානෙ පක්ශෙ 3% ට වැටුණු එක. රට තව පොඩ්ඩක් වට්ටලා බලයට එන්න තිබ්බ ආසාවට යහපාලනේ කියන ඉතිහාසෙ තිබ්බ නරකම ආණ්ඩුවට රට කාබාසිනියා කරන්න ලස්සනට පාර කපපු එක.
    යහපාලනයට බලය ලැබිලා අවුරුද්දකින් විතර තියපු පලාත් පාලන චන්දෙන් පොහොට්ටුව බහුතරය දින්නමත් ආණ්ඩුව ගෙදර යන්න ඕනි නෑ කියපු අනුරයගෙ වීඩියො එහෙම හොයන් බලපන්කො. හිතළු වලින් කතා කරන්නෙ කවුද කියලා.

    එව්ව නම් ඉතින් ලංකාවෙ කරන්න බෑ බම්. මොක උනත් තව පොඩ්ඩක් මොලේ තියෙන උන් ඉන්නවා.
    හෙලිකොප්ටරේ සැළ්කිය යුතු කොටසක්, දෙවෙනි පරපුර වගේ කට්ටියක් එකතු වෙනව නම් ලොකු දෙයක් කරන්න පුළුවන්. ඇත්තටම භයානක අති බහුතර බලයක් තියෙන පොහොට්ටුව දිගටම බලයේ ඉන්න එක. මේ මොහොතෙත් රටට කෙළවෙන මොකක්ම හරි දෙයක් රනිල්, බැසිල් එක්ක NPP එකතු වෙලා කරනවා. PTA එකෙන් ඇරෙස්ට් කරපු හැමෝම නිදහස් කරන්න වගේ LTTE හිතවාදී බෝඩ් පෙරෙට්ටොන්ගෙ පැත්තෙන් පේන්ව කියන්නෙත් සුභවාදී නෑ. තමන්ගෙ සටන් සගය වැරදි විදිහකටPTA එක්‍ර්න් ඇතුළ්ට දැම්මා කියලා සමස්තය්ක් ත්‍රස්තවාදි ටික එළියට දාන්න කියන එකට හොඳටම ගෙවන හැඩයි.
    ------ Post added on Feb 5, 2023 at 9:31 AM
    යුද්දෙ දිනපු එකෙන් ජවිපෙට වැඩක් උනේ නැති එක ඇත්ත. ඒකෙන් උනේ මහින්ද තව බැබලුන එක සහ ජවිපෙ ගැන ජනතාව අප්‍රසාදයට ලක් උන එක. ඒත් ඒකෙන් රටට හොඳක් උනා. එදා බැරි වෙලාවත් රනිල් හිටිය නම් මේ වෙනකොටත් යුද්දෙ යනවා.
    රට තව පොඩ්ඩක් වට්ටලා බලයට එන්න ආස උනා නම් ජවිපෙ කරන්න ඕන 2015 ජනාධිපතිවරණෙට ඉදිරිපත් වෙන එක. එහෙනම් මහින්ද දිනනවා.මොකද මෛත්‍රී දිනුවේ ජවිපෙ චන්ද නිසා. 2010-2014 මහින්ද ආණ්ඩුවට වඩා යහපාලනය දාහකින් හොඳයි. එහෙම නෑ කියනව නම් ඒකා දාර බයියෙක් වෙන්න ඕනේ.
    මචං එහෙම පලාත් පාලන චන්ද දිනුවම ආන්ඩු ගෙදර යන්නෙ නෑ.එහෙම යනව නම් ව්‍යවස්ථාවක් ඕන නෑනෙ රටට.ව්‍යවස්ථාවෙ තියෙන්නෙ අවුරුදු හතර හමාරක් යනකම් පාර්ලිමේන්තුව විසුරවන්න බෑ කියලා. අන්න එහෙම ව්‍යවස්ථාව කඩන්න හදන එකට විරුද්ධව තමා අනුර කතා කරේ.
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,373
    113
    Kaduwela
    Hi @dodangodarohan ජයසුමනගේ කැම්පේන් අංකල්

    පවුලේ අනිත් එවුන් ජෙප්පොන්ට සපෝට් නේද 🤭
    එයාලගේ නම් ගම් ටිකත් මෙතනම දාන්නද?
    ඔන්න දැම්මා එහෙනම්

    Mangalika Dodangoda
    Thejani Amenda Dodangoda
    Nethaji Dodangoda

    ජයසුමනගේ කැම්පේන් එකේ @dodangodarohan අංකල් අදත් පැනලා ගියා නේද 🤭

    H2eOnhU.png

    https://www.linkedin.com/in/rohan-dakshitha
    https://www.tradingview.com/u/dodangodarohan
    https://www.youtube.com/user/dodangodarohan
    https://www.facebook.com/dodangoda.rohan
     
    Last edited: